ඇදිරි නීතිය ගැන නිවේදනයක්…

May 14, 2022 at 7:10 pm | lanka C news
ඇදිරි නීතිය ගැන නිවේදනයක්…

අද පස්වරු 06.00 සිට ක්‍රියාත්මක ඇඳිරිනීතිය හෙට (15) පෙරවරු 05.00ට ඉවත් කරයි.

ජනාධිපති මාධ්‍ය අංශය මේ බව නිවේදනය කරයි.

අදාල නිවේදනයේ හෙට පස්වරුවේ ඇදිරි නීතිය පැනවීමක් ගැන සදහන්ව නැත.

205,941 views

8 Comments to “ඇදිරි නීතිය ගැන නිවේදනයක්…”

  1. මහජනතාව 👪👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👧👨‍👩‍👦‍👦👩‍👩‍👧👨‍👨‍👧‍👧👨‍👨‍👦‍👦👨‍👨‍👧‍👦👨‍👨‍👧 says:

    හෙට සහ අනිද්දා ඇඳිරි නීතිය රාත්‍රියේ දානවා නම් හොඳයි. නැතිනම් කලබල කරගන්න පුලුවන් මිනිස්සු ..

    • Sakala says:

      මම colombo ඉන්නෙ..JVP දේශපාලනේ අයව ඉස්සරහට දාගෙන ඇවිත් දේපල විනාශ කරන ගමන්, සල්ලි තියෙන අයගෙ දේපලත් විනාශ කරනවා.. නැති බැරිකම් තියෙන මිනිස්සු උනාට ඔයාල අපි එක්ක ඊරිසියා වෙලා අපේ දේපල විනාශ කරන්න එපා.. ඒක අරගලේ නෙමෙයි..

      • මිල්රෝයි වෙන්නප්පුව says:

        යකෝ පඩයක් ගියත් ඒක jvp එකෙන් කරනවා වගේනේ මේ ගොන් බූරුවා හිතන්නේ. තොපේ මහ එකා නේද හරකෝ එදා අරගලයට ගැහුවෙ? ඊට පස්සේ නේද හරකෝ මිනිස්සු ඇවිස්සුණේ? තෝ පුන්නක්කු ⁣නේද කන්නේ හරකො?

    • Sapumal says:

      ආ ඇත්තද? උඹ කියනකං හිටියෙ.

  2. Nishanthi says:

    Curfew daana uwamana naa me koheda yana maha loku tharuna aragalakaarayo kiyaaganna minimaru jvp Anthare peratugaami haal paaruwo nisa thamai me mala karadare ratata. ME YAKKUNTA MAADYA specially SIRASA thamai veerayo karala thiyenne

  3. gamaya says:

    මහජන චන්දෙන් ඇවිල්ලා දැන් මහජනයා සිර කරුවන් කරලා ලැජ්ජයි.

  4. Madhurapw says:

    Imposing curfew will effect to income of people specially who earns daily.
    So curfew is not required.
    We extremely dislike to curfew.

  5. Abeygunawardena says:

    මුන්ට මෙහම වෙලා මදි🖕🖕🖕

Leave a Comment

Main News