ඇදිරි නීතිය තවත් අඩු කෙරේ.. නවතම වේලාවන් මෙන්න..

June 5, 2020 at 8:47 pm | lanka C news
ඇදිරි නීතිය තවත් අඩු කෙරේ.. නවතම වේලාවන් මෙන්න..

ජූනි 06 සෙනසුරාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වාය.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනා ගමනයට ඇති අවසරය නොවෙනස්ව පවතී.

රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සහ කාර්යාල පවත්වාගෙන යාමේදීත්, එදිනෙදා ජන ජීවිතයේදීත් කොරෝනා නිවාරණ සෞඛ්‍ය නිර්දේශ පෙර පරිදි මුලුමනින්ම පිළිපදින ලෙස රජය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

– ජනාධිපති මාධ්‍ය ඒකකය

53,574 Viewers

13 Comments to “ඇදිරි නීතිය තවත් අඩු කෙරේ.. නවතම වේලාවන් මෙන්න..”

  1. Sirimal says:

    එතකොට නුවර ඉඳන් කොලඹ එන්න පුළුවන් ද

    පැහැදිලි නැති නිසා ඇහුවේ

  2. Innoka says:

    Yes, you can come to CMB but bribe police check-points. Even you can go to the moon.

  3. senanayake says:

    public transport is active to and from colombo to outstation and people are travelling but restrictions still in force. this is confusing for the lawfull citizens.

  4. sunimal says:

    හෙළයේ දක්ෂ කම් ලෝකයට පෙන්වමු