ඇදිරි නීතිය තවත් දිගු කරන්නැයි කියයි.. නැතොත් මාසෙකින් යලි රට වහන්න වෙයිලු..

August 25, 2021 at 10:22 pm | lanka C news
ඇදිරි නීතිය තවත් දිගු කරන්නැයි කියයි.. නැතොත් මාසෙකින් යලි රට වහන්න වෙයිලු..

සංචරණ සීමා පනවා තිබුණද ඒවා නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ දැඩි ලෙස ගැටලුවක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

පවතින අවදානම තේරුම්ගෙන ජනතාව තව තවත් සංචරණ සීමාවන්ට අනුගත විය යුතු බව සංගමය කියා සිටී.

එසේ නොකළහොත් පවතින සංචාර සීමා තවත් දිගු කිරිමට හෝ තවත් මසකින් පමණ නැවතත් රට වසා දැමීමට සිදුවු නැතැයිද සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

67,980 views

13 Comments to “ඇදිරි නීතිය තවත් දිගු කරන්නැයි කියයි.. නැතොත් මාසෙකින් යලි රට වහන්න වෙයිලු..”

  1. Silva says:

    ජෝසප් ස්ටාලින් , මහින්ද ජයසිංහ , ජේවීපී කාරයෝ විපක්ෂයේ එවුන් රටරටපුරා උද්ඝෝෂණ පෙලපාලි ගිහිල්ලා මුලු රටටම කොවිඩ් පැතිරෙව්වා .

    • Kal says:

      අනේ නිකං ඉන්න, මේ තියෙන්නේ තාම අවුරුදු පොකුර. එදා ඉදලා තාම ඒ පොකුර තමයි තාම යන්නේ .

    • Amith says:

      Uba nam goo harakek bn

    • පොඩි රාජා says:

      අනේ බන් තෝ වගේ මෝඩ මූසල යෙක්

    • Daya says:

      රටේ දේපල ගිනි තියලා විනාස කරපු උන්ට ඕක කජ්ජක්ද ?

    • selva says:

      ප්‍රශ්නේ ඇයි මුන් මෙහෙම කරලත් මුන්ට දඬුවම් නොදුන්නේ කියලා.මුන්ගේ ආදායම් වත්කම් හෙව්වනම් හොරු අතේ මාට්ටු.

    • Silva says:

      අපේ රාජපක්ෂ හාමුලා අහින්සකයි.

      • Anuradha says:

        මේකට එක එකා කමිටු පත්කරලා කාළය කාදමන එක හැර වෙන කිසිවක් වෙන්නේ නැහැ හොඳට මතක තියාගන්න.මේකට කිසිම කමිටුවක් අවශ්‍යය නැහැ මුළින්ම අල්ලාගත්තු එව්න්ගේ ඇටදේක ලාච්චුවේ දාමුවානම් ලස්සණට කියාවි වැල open කරළා අන්න එක කරන්නේ නැත්තේ එතකොට මහා එවුන් set එකම අසුවෙනවා අන්න එක වල්ක්ක්වාගන්නයි මුන් කවුරු ආවත් කරන්නේ එකාට එකා ආරක්ෂා කරගන්නවා අපේ එවුන් නිකම් ටින්කිරි ගාගන්නවා.මෙන්න මේක තමයි තිත්ත ඇත්ත.

  2. යොවුන් රාණි says:

    ප්‍රශ්නය තමාගේ නොවන තාක් පිළිතුරු දාර්ශනික වේ..හික් හික් ..අපේ බදු සල්ලි වලින් යැපෙන උගත් හිඟන්නෝ.
    මුන් ට මොකෝ මාසයක් නෙමේ අවුරුද්දක් වැහුවාත්. ආණ්ඩුව එපැයි රට දුවන්න සල්ලි හොයන්න. දැන් ඉතින් කෙලින්ම නන්දිකඩාල් අවසන් සටන වගේ. බේරෙන එකා බේරෙයි යන එකා යයි. නො රීවස් ඔන්ලි ගෝ ෆොවඩ්. පසු බැස්සොත් බලෙන් ම තල්ලු කරන්න තියෙන්නේ. දොස්තරලා ට ත් ඒ ටිකම තමා.

  3. NAK says:

    වහන්න කියන්න හරිම ලේසියි. ඉතුරු ප්‍රශ්න?ආ ඒවා උඹලා බලාගනිල්ලා! හරිම සරලයි. නවසිලන්තය එක ලෙ‍ඩෙක් හමු වු වහාම රට වැහුවා උන්ගේ කිරි දෙනුන් ඔක්කොටම නිවාඩු දුන්නා!!!!

  4. GulSiri Lal Nanda says:

    Needless to say that GMOA living is different world, not really in our soil .How is that we can extended lockdown suddenly by the interest of Doctors and their Trade Union request?
    Well that demand is unjust and not suitable growth of National economy and undermined
    that maintain basic livelihood of 65% of poor citizens in Island, wanted an open door for majority right to live. I view Doctors has take upper hand of Covid 19 >

  5. GulSiri Lal Nanda says:

    Whatever the reasons we had inherited backward and simple of poor Economy for that millions of rural poor are 65% our total population. The Nation has to overcome Poverty of rural economy ,by which is self-development of Nation economy by ours own effertos .
    That is self-reliances economy. Ongoing Covid 19 cannot curtail our Development of Economy.

  6. GulSiri Lal Nanda says:

    Needless to say that GMOA living is different world, not really in our soil .How is that we can extended lockdown suddenly by the interest of Doctors and their Trade Union request?
    Well that demand is unjust and not suitable growth of National economy and undermined
    that maintain basic livelihood of 65% of poor citizens in Island, wanted an open door for majority right to live. I view Doctors has take upper hand of Covid 19 >
    Whatever the reasons we had inherited backward ex-colonial of that simple of poor Economy for that millions of rural poor of 65% are that our total population.
    The Nation has to overcome Poverty of rural economy ,by which is self-development of Nation economy by ours own effertos . We cannot relax of working at any movement in 21st century.
    That is the shape self-reliances economy. Ongoing Covid 19 cannot curtail our Development of Economy by lockdown of Island at any cost.

Main News