ඇදිරි නීතිය තවත් දීර්ඝ කිරීම ගැන තීරණාත්මක සාකච්චාවක්..

September 10, 2021 at 12:02 am | lanka C news
ඇදිරි නීතිය තවත් දීර්ඝ කිරීම ගැන තීරණාත්මක සාකච්චාවක්..

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය සහ සංචරන සීමා ඉවත් කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් අද දිනයේ තීරණය කිරීමට නියමිතව ඇත.

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායේදී එම තීන්දුව ගැනීමට නියමිතව තිබේ.

කෙසේ වෙතත් රට විවෘත කළ ද ඉන් පසු ක්‍රියාත්මක කළ යුතු දැඩි සෞඛ්‍යය මාර්ගෝපදේශ සකස් කළ යුතු බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

මේ අතර ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඇතුළු වෛද්‍ය සංගම් කිහිපයක් ම ඉල්ලා සිටින්නේ තවත් සතියක් හෝ දෙකක් සංචාරණ සීමා ක්‍රියාත්මක කළ යුතුව ඇති බවයි.

92,531 views

16 Comments to “ඇදිරි නීතිය තවත් දීර්ඝ කිරීම ගැන තීරණාත්මක සාකච්චාවක්..”

  1. Sanjeewa says:

    මුලින්ම් ර්ට වැහෙව්වම බැන්කු ටික ඇරියා.දදස් කීපයකින් ඒක බලාගන ඉදලා finance company ටික ඇරියා.මේව අත්‍යවශ්‍ය සේව උනේ කොහොමද.ඒක බලාගන ඉදලා සිල්ලර කඩ දොර බාගෙට ඇරලා බඩු දෙන්ඩ ගත්තා.මේවට මිනිස්සු යන්ඩ හොරෙන් යන්ඩ එන්ඩ ගත්තා.ඊට පස්සේ ගෙදරට වෙලා ඉද්දි covid positive වෙනවා.ඇහෙව්වම කියන්නේ මම ගෙදරම හිටියේ කොහේවත් හියේ නෑ කියලා.රටටම වෙලා තියෙන්නේ මේක.මේ විදිහට රට මාස ගානක් වහගන හිටියත් මේ කොරෝන තුරන් කරන්ඩ බෑ.