ඇදිරි නීතිය තවත් දීර්ඝ කෙරේ…

September 10, 2021 at 11:27 am | lanka C news
ඇදිරි නීතිය තවත් දීර්ඝ කෙරේ…

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය එළැඹෙන 21 වැනි අඟහරුවාදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වුණු කොරෝනා මර්ධන කාර්ය සාධක බලකාය විසින් මෙම තීරණය ගෙන ඇත.

මෙරට තුළ කොරෝනා ව්‍යාප්තියේ තත්වය සලකා බලමින් සිදුකරන ලද දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

89,425 views

42 Comments to “ඇදිරි නීතිය තවත් දීර්ඝ කෙරේ…”

  1. Sagarika Alvis says:

    aiyo ane thwath wadi klada?

  2. modaya says:

    It does not matter whether the country is open or in a lockdown. People are in the streets and shops are open and there is no enforcement. So this lockdown till 21st is meaningless.

  3. රුක්ෂාන් සිල්වා says:

    ඔවු ඉතිං මෙහෙම ගියොත් තවත් දීර්ඝ කරන්න වෙන්නේ.

  4. රංජිත් විජේසිංහ says:

    හොඳ දෙයක් මොකෝ මුලු රටටම එන්නත් කරණය කර අවසන් වූ විගස රට ඇරිමෙන් මේ අද පවතින රෝගින්ගේ වර්ධනයත් මරණ සංඛ්‍යාවේ වර්ධනයත් අඩු කර ගන්න පුලුවන්. අනෙක් අතින් සෞඛ්‍ය ආරක්‍ෂීික පිළිවෙත් අනුගමනය මගින් රටේ කොවිඩ් පාලනය කර ගනිමින් එය මර්ධනය කර ගන්නත් පුලුවන්. එ මඟින් රටේ ජිවත් වන අප සැමගේ ජීවිත යථාතත්වයට පත් කර ගත හැකී.

    • එල්විස් says:

      වැඩක් නැහ මුලු ලන්කාවෙම ඉන්න ඔක්කොටම ගහල.. සුරතල් සතුනටත් ගහල හිටියත් මිනිස්සුන්ගෙ කුහක කම් අකුසල් සිත් පිරිසිදු වුනෙ නැතිනම් කොරොන මරණ වල අඩුවක් නම් දකින්න වෙන්නෙ නැහ. ලෞඩ්ස්පීකර් බුද්ධාගම සහ ප්‍රදර්ශන බුද්ධාගෙමෙන් කාටවත් සත පහක වැඩක් නැහ. කුසල කර්මයක් කරන්න නම් කිසිදු යට් අරමුණකින් තොර වූ ක්ක්‍රියාවක් වෙන්න් ඕනේ. කැමරාව ඉදිරියෙ රගල වැඩක් නඇහ

  5. country man says:

    Learn from the rest of the world. Are the people going to die from Corona or hunger. There are certain areas people are begging for money. Some shops are open but no money to buy. Most of these people work from, day to day. Like the last time leave the shops opened and allow one person to go out according to the N.I.C. number. COVID VIRUS WILL BE THERE FOR SOME TIME TO COME.ARE YOU GOING TO KEEP THE COUNTRY CLOSE, AS LONG AS THE VIRUS EXCIST????

  6. Health says:

    September 2 wenakamma rata wahana eka tami anduwe plan eka

  7. අපි නොදන්න ලයිව් says:

    මහානායක තෙරුන්වහන්සේලාට නම් මොකද ? වෙලාවට දානය… වෙලාවට පිරිකර…

  8. JR says:

    බොරු වැඩ….