ඇදිරි නීතිය තවත් ලිහිල් කරයි.. හෙට පස්වරුවේත් යලි පනවයි..
May 13, 2022 at 8:37 pm | lanka C news
දැනට ක්‍රියාත්මක ඇඳිරිනීතිය හෙට (14) පෙරවරු 6.00ට ඉවත් නැවත හෙට පස්වරු 6.00ට පැනවෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
එය පසුදා අලුයම 05.00ට යලි ඉවත් කරයි.
Lapa arulaya hari sajiya hari awanam masekata danawa.Onna balanna sahana.
Radha Anurayata num andhiri niethiya dhaanda awasthawak enne mey ratenum nemey, Ayarlanthaye.
Ratata tika tika hari hoda kalak enawaanam eka sathutak sahanayak subawaadiwa sithamu api