ඇදිරි නීතිය තවත් සතියකින් දීර්ඝ කරයි..

September 3, 2021 at 12:40 pm | lanka C news
ඇදිරි නීතිය තවත් සතියකින් දීර්ඝ කරයි..

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය එළඹෙන 13 වැනිදා අලුයම 4.00 තෙක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති කොරෝනා කාර්ය සාධක බලකා රැස්වීමේදී මෙම තීරණයට ගෙන ඇත.

ඇතිව තිබෙන කොරෝනා ව්‍යාප්තිය තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් සිදු කරන ලද දීර්ඝ සාකච්ඡාවකින් පසු මෙම ඇදිරි නීතිය දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

45,995 views

28 Comments to “ඇදිරි නීතිය තවත් සතියකින් දීර්ඝ කරයි..”

  1. Sagarika Alvis says:

    ane dan ithin thawa sathiyak gedarata wela inna epaya. ane oyala hariyata saukya upades pilipadda nam me winase wenne nh neh appa.

  2. Sunil Perera says:

    meyala ekathu wela karana pissu wada dan ithin sathutu athine. nirmana karanna dila thiyena awasarayen meyala karala thiyena maha jara wadak. dan terei covid wadi unoth nam.

  3. Ajith says:

    තව ටික දවසකින් හාමතේ තමයි මුන් අපිව මරන්නේ. බිලි පුජාවට ලක්ෂයක් මරන්න ඕනේ කියලා නානා අක්කි කිව්ව කියන්නේ ඇත්තද ?

  4. Ajitha says:

    තව ටික දවසකින් හාමතේ තමයි මුන් අපිව මරන්නේ. බිලි පුජාවට ලක්ෂයක් මරන්න ඕනේ කියලා නානා අක්කි කිව්ව කියන්නේ ඇත්තද ?