ඇදිරි නීතිය තව දුරටත් දීර්ඝ කෙරේ…

May 9, 2022 at 10:46 pm | lanka C news
ඇදිරි නීතිය තව දුරටත් දීර්ඝ කෙරේ…

මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව අද (09) රාත්‍රී 7.00 සිට හෙට (10) උදෑසන 7.00 දක්වා බල පැවැත්වෙන පරිදි මුළු දිවයිනටම පනවා තිබූ ඇඳිරි නීතිය 2022-05-11 වන බදාදා උදෑසන 7.00 දක්වා දීර්ඝ කෙරේ.

ඒ අනුව බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදූ ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර නැත.

ජනාධිපති මාධ්‍ය අංශය

72,252 views

3 Comments to “ඇදිරි නීතිය තව දුරටත් දීර්ඝ කෙරේ…”

  1. AMS අධිකාරි says:

    නීතියත් දැන් විහිළුවක් වෙලා…..

  2. ලංසියා says:

    Video නම් එනවා ඇති වෙන්න එත් සතුටුම එක පොලිස් කාරයට එලව එලව ගහන එක….. හරි සතුටුයි බං හමුදාවේ උන් දුවනවා දැක්කම පොලිසිය ගුටි කනවා දැක්කම….. මේවා හොඳ පාඩම් කමල්ටයි ශේවේන්ද්‍රටයි කැටයම් uniform එකයි තුවක්කුවයි වැඩක් නෑ ජනතා බලයට…. දැන්වත් තේරුනාද…?

    • JR says:

      ජනතාවට කොටි බෝම්බ ගහනකොට ඔය ජනතා බලය පස්ස පැක්තෙ නේද.? එතකොට රනවිරු දෙවියා් වගේ… අඩු කුලේ පල්ලි පාදිලි පරහැත්ත කරලා බලපියව් එහෙනම්… !!!