ඇදිරි නීතිය තව දුරටත් දීර්ඝ කෙරේ…

May 10, 2022 at 8:53 pm | lanka C news
ඇදිරි නීතිය තව දුරටත් දීර්ඝ කෙරේ…

දැනට රට පුරා පනවා ඇති ඇඳිරිනීතිය 12 වැනි බ්‍රහස්පතින්දා උදෑසන 7 දක්වා දීර්ඝ කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඒ බව නිවේදනය කරයි.

27,656 views

10 Comments to “ඇදිරි නීතිය තව දුරටත් දීර්ඝ කෙරේ…”

  1. DRS says:

    They are doing this to stop legal teams seeking injunctions to stop MPs and people how defrauded this country from leaving with their money

    • Lawyers says:

      Even though curfew is in force, still legal teams can move to courts and seek injunctions. Curfew is not a barrier for legal proceedings.

    • පවුම් says:

      උඹට ඔල්මාදෙද? පිස්සු මැරයෝ ටිකක් මුළු රටම විනාශ කරනවා. උඹ පාට කන්නාඩි දාගෙන පිස්සු කියවනවා.

  2. මහජනතාව 👪👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👧👨‍👩‍👦‍👦👩‍👩‍👧👨‍👨‍👧‍👧👨‍👨‍👦‍👦👨‍👨‍👧‍👦👨‍👨‍👧 says:

    තොපි කන බොන ෆොටෝ ට්වීටර් දමපල්ලා.. අපිට එව්ව බලලා කෙල ගිලලා අපේ බඩගිනි නිවාගන්න පුලුවන් .. ගෙවල්වල ගෙනාපු උයන පිහන දේවල් දැනටමත් ඉවරයි

    • Sinhalaya says:

      Thopita notherewi mulu kalakanni ballani thopi merenna one kanna nethiwa Thopita jathiyath agamath nethi hoda naraka nodanna thirisannu

    • පනින්න පෙර සිතා බලනු says:

      ඒව හිතන්න තිබුන නේද ගෙවල් ගිනි තියල මිනී මරන්න කලින්. උඹල මෙච්චර කල් කරපු අහිංසක අරගල සේරම එක දවසෙන් මෝඩ උසි ගැන්වීමක් නිසා විනාශ කර ගත්තා. මෝඩ සක්කිලි. දැන් කොහොමද ගොං තඩියනේ ඓMF යන්නේ. බඩෙන් නැතුව මොලෙන් හිතපල්ලා. නැත්තන් ඇඳිරි නීතිය අයින් කරත් මිනිස්සුන්ට කරන්න ජොබ් නැත.

    • Sumudu Amarasinghe says:

      වටේට කන්න දෙන්න ගිහාම ඔහොම වෙනවා… අන්රයියගේ රතුතරුව කෑම ගෙනත් දේවි, උඹ රාජපක්ෂිකයෙක් නම් මහින්ද කෑම ගෙනත් දේවි.. කට ඇරන් ඉඳපන්. සජියනම් දෙපතුලටම ගෙනත් දේවි….Wrong generation එකට ඉස්සරහට බඩ පිරෙන්න කවුරුහරි ගෙනත් දේවි

  3. අර ගල යට කොරන්න පලයවි...පිටරටවල් ඉන්නව තොපෙ බාප්පලා ණයට දෙන්න..... says:

    අර ගල යට කොරන්න පලයවි…පිටරටවල් ඉන්නව තොපෙ බාප්පලා ණයට දෙන්න…..ණයට රෙද්ද උස්සන් තොපි රටට කල අවනඩූව පරම්පරා ගානකට කෙලෙව්වා. නොදකින්.

  4. Chinthana says:

    I am really confused about the meaning of Curfew. Is this not applicable for Protesters? Where are those Lawyers. Cant sea them in the Big focus.

  5. Srilankan says:

    නිවාඩු ලබා දීම. ඇඳිරි නීතිය සීමා කර රට ඇරපියව්. නැතිනම් කොටුවෙලා ඉන්න මිනිස්සු බඩගින්නේ මැරයි