ඇදිරි නීතිය දමා තිබියදීත් පහර දුන්නා.. හමුදාව-පොලීසිය බලා සිටියා..- සුමන්තිරන්

May 14, 2019 at 2:10 pm | lanka C news
ඇදිරි නීතිය දමා තිබියදීත් පහර දුන්නා.. හමුදාව-පොලීසිය බලා සිටියා..- සුමන්තිරන්

ඇඳිරි නීතිය පනවා තිබියදී පවා පහර දීම් සිදුව ඇති බව දෙමල ජාතික සන්දාන මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

එම ප‍්‍රහාරයන් වැලැත්වීමට ආරක්ෂක අංශ කටයුතු කර නැති බවටද ඔහු චෝදනා කරයි.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ මාධ්‍ය හමුවක් කැදවමිනි.

මෙවැනි ප‍්‍රචණ්ඩකාර හැසිරීම් හෙළා දකින බවත් පවසන මන්ත‍්‍රීවරයා මීට වගකිව යුත්තන්ට නීතිය ක්‍රියාත්මක කරන්නැයිද ඉල්ලා සිටින බවත් පැවසීය.

20 views

40 Comments to “ඇදිරි නීතිය දමා තිබියදීත් පහර දුන්නා.. හමුදාව-පොලීසිය බලා සිටියා..- සුමන්තිරන්”

  1. Wijebahu says:

    කොටි සිංහල මිනිස්සුන්ට ගහනකොට අවුරුදු 30ක් තොපි නිදාගනද හිටියෙ, කල්ලතෝනියෝ?

  2. THILAK says:

    MUTA WARADILAWATH THIYANNA BARIDA???? MU DILA THIBBA TALK EKA KOHOMADA ME PROBLAM EKA GANA

  3. sara says:

    ayi thopita thawa topiyak onada mee haraka

  4. ගරසරප says:

    දැන් මේක පිටිපස්සෙ ඉන්නෙ කවුද කියල පැහැදිලිය් නේ. කතෝලික වෙච්ච මෙයාට මුලින් හමුදාවට විරුද්ධ වෙන්න බැරි උනා. දැන් හමුදාවෙ ජනප්‍රියත්වය, විශේෂයෙන් උතුරේ , එක්ක මෙයාලගේ ජිනීවා න්‍යායපත්‍රය ක්‍රියාත්මක කරන්න බෑ. සති 3ට පස්සෙ ඔන්න පටන්ගෙන පරන රෙකෝඩ් ගහන්න. මේක පස්සෙ අර මාතර හාදයත් ඉන්නවා. කලුතර හාදයත් ඉන්නවා.

  5. Eye says:

    සුමන්දිරන් මහත්තයා කියන සිදුවීම වෙලා තියනවා මීගමුවේ පොරතොට

  6. LION says:

    කුඩා දරුවන්ට බෙල්ලේ සයනයිට් කරල බැන්ද එක මුට අමතක වෙලා

    • Garasarapa says:

      එව්වා අමතකනම් කමක් නෑ කියමු. අහිංසක කතෝලික දෙමල දරුවෝ කීයක් මලාද මඩකලපුවේ? සති 3 ගියේ. මේ ගොල්ලෝ තමා ආරක්ෂාව දුර්වල කරලා දොර ඇරලා දුන්නේ. මඩකලපුවෙන් ටී එන් ඒ චන්දෙ ඉල්ලනවා බොරු ආයේ .

  7. ladaruwa says:

    උඹලගෙ ලොක්කට කියපල්ලා අපිට කියන්නෙ. ඌ තමයි ඔක්කොට කරන්නෙ‍.

  8. Dilini says:

    Thrasthawadinta welawak nathnam unta pilithuru denna welawakuth naha.

  9. HODA PUTHA says:

    DEAR SUMANTHIRAN SAKKILIYA

    You bloody dirty man living in Colombo and having all the comforts but blagarding sinhalese..

    What a dirty politics you do man… shame…

    you are number one enemy of Sri lanka… Hate you… hate your vampire looks face,,, miss arable fellow.

Main News