ඇදිරි නීතිය දීර්ඝ කරනවාද… නැද්ද… තීන්දුව සූදානම්..

August 25, 2021 at 6:20 pm | lanka C news
ඇදිරි නීතිය දීර්ඝ කරනවාද… නැද්ද… තීන්දුව සූදානම්..

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් එළඹෙන සිකුරාදා දින ප්‍රකාශයට පත්කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

සාකච්ඡා කිහිපයකින් අනතුරුව අවසන් තීන්දුව ගන්නා බවද ඒ මහතා සඳහන් කළේය.

තව දුරටත් ඇදිරි නීතිය දීර්ඝ කල යුතු බව වෛද්‍ය අංශ විසින් පවසමින් ඇතත් ආර්ථික විශේෂඥයන් සදහන් කරන්නේ තවදුරටත් රට වසා දැමීම නොකළ යුතු බවයි.

81,279 views

21 Comments to “ඇදිරි නීතිය දීර්ඝ කරනවාද… නැද්ද… තීන්දුව සූදානම්..”

  1. sira says:

    මිනිස්සුන්ගේ ජිවිත තොපිට වැඩක් තියෙනවද? ඔන්න ඕක අයින් කරනවා.

    • bura says:

      හම්මේ තොපිට නම් මිනිස්සුන්ගේ ජීවිත වටිනවා නේද..
      පාරවල් වල මිනිස්සු එකතු කරන් පිස්සු කෙලිද්දී ඕවා නෑ නේද