ඇදිරි නීතිය දීර්ඝ කෙරේ…

March 21, 2020 at 6:20 pm | lanka C news
ඇදිරි නීතිය දීර්ඝ කෙරේ…

සදුදා පෙරවරු හයට ඉවත් කිරීමට නියමිතව ඇති ඇඳිරි නීතිය දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව කොලඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක සදහා ඇඳිරි නීතිය අඟහරුවාදා පෙරවරු 6.00 දක්වා දීර්ඝ කර ඇත. නැවතත් එම ප්‍රදේශවලට එදිනම පස්වරු 02.00 ඇදිරි නීතිය පැනවීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය කියයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට පනවා ඇති ඇඳිරි නීතිය සදුදා පෙරවරු 06.00 ඉවත් කර එදිනම පස්වරු 02.00 නැවතත් පනවයි.

330 views

7 Comments to “ඇදිරි නීතිය දීර්ඝ කෙරේ…”

  1. Ranji says:

    Thriwidha hamuda yoda oya pradesha wala janathawata sahal,pol,saha anekuth drawya wikineemata kramayak salasuwahoth me andiri neethiya thawa dawas kihipayak wuwath pawathwiya haka.ae gana awadhanaya yomu kala manawi!

  2. යම් ප්‍රතිපලයක් ගැනීමට නම් දවස් 7 ක් වත් එක දිගට දැමිය යුතුයි.. අඩුපාඩු ඇතිවිය හැකියි.. එහෙත් ඒවා පිරිමසා ගත යුතුයි.. ජීවත් වී සිටියොත් නැවත යතා තත්වයට පත්විය හැකියි.. මලොත් එකතු කරපු භාන්ඩ වලින් පලක් නැත.

    ඇමෙරිකාවෙ ආන්ඩුකාරයෙක් කිව්වෙ..
    It is important to preserve livelihood, but to have a livelihood you need to have your lives..
    ජනතාවගේ ජීවිකාව රැකිය යුතුයි.. එහෙත් ජීවිකාවක් කර ගැනීමට පළමුවෙන්ම ඔබ ජීවත් විය යුතුයි.
    ජීවිතය පළමුව.. බඩ ගින්දර දෙවනුව.

  3. 😡😡😡😡😡😡😡 says:

    130 ක් ඇඳිරි නීතිය උල්ලංඝනය කරලා…!
    මුන් හිතාගෙන ඉන්නේ අලි කෙරුමෝ කියලා…!
    කොටි යුද්දය තිබුන කාලේ මුං ඇඳිරි නීතියට කියපු විදියටම පිලි පැද්දා..!
    ඒ වුනාට මේ කරන අපහසට කස පහර දඞුවම දෙන්න.. එවිට රිදෙන්නම ඇඟට දැනෙයි..!!
    ඒ තරම් රටේ නීතිය කොරෝනා කරලද ඔය මිනිස්සු..!

  4. Liyanage says:

    Pls continue curfew without Breaking to island. It will revert for gathering

  5. රට යළිත් අවුල් කරන්නේ නැතිව සති 2ක්වත් ඇඳිරි නීතිය එක දිගට ක්‍රියාත්මක කළොත් හොඳ නැද්ද? බඩ ගැන පස්සෙ හිතමු.