ඇදිරි නීතිය නිසා ඉන්ධන පිරවුම්හල්වල දීර්ඝ පෝලිම්..

March 20, 2020 at 3:50 pm | lanka C news
ඇදිරි නීතිය නිසා ඉන්ධන පිරවුම්හල්වල දීර්ඝ පෝලිම්..

රටපුරා බොහෝ නගරවල මේ වන විට ඉන්ධන පිරවුම්හල අසල දීර්ඝ පෝලිම් දක්නට ලැබේ.

අද පස්වරුවේ රජය විසින් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කිරීමත් සමග මෙම පෝලිමේ ඇතිව තිබේ.

නමුත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ඉන්ධනහල් හිමිකරුවන්ගේ සංගමය සඳහන් කරන්නේ රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බවත් අවශ්‍ය තරම් තොග තමන් සතුව ඇති බවත්ය.

එනිසා ඉන්ධන ලබා ගැනීම සඳහා කිසිදු කලබලයක් ඇති කර නොගන්නැයිද ඔවුහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

16,965 Viewers

19 Comments to “ඇදිරි නීතිය නිසා ඉන්ධන පිරවුම්හල්වල දීර්ඝ පෝලිම්..”

  1. සුදා says:

    බුරුවනේ උඹලා තෙල් ෆුල් ටැංක කරගෙන කොහේ යන්නද දවස් දෙකෙක් ගෙදර ඉන්න ඉන්දන මොටද .ඔය තෙල් පෝලිමේ තෙල්ගහන්න ගිහිල්ල කොරෝන හදාගන්න පලුවන්

  2. wiky says:

    indana thibunata shed ekata enna baha.
    indana puro gaththada adiri neethiya nisa eliyata yamatada nohaka …..

    Kama nam kanna hari kiyala hitha hadagannawa, eth indana ……..

  3. kamal says:

    මගෙ ගුරු දෙව් අරහත් කිරිබත්ෙගාඩ ඤණානන්ද මහ රහත් හිමි සහ උන් වහන්සෙගෙ සිසු කමල් ප්‍රදිප් කනුමලෙ වන මම හෙට සිට ලාකයෙන් කාෙරානා වයිරසය තුරන් කිරිමට තිසරණයෙ අාරක්ෂාවත් සන්හිදියාව කියන කපටි කම නැති කිරිමත් ගැන දෙවියන්ට පුණ්‍යාෙමාදනා කරන අතර තව ඒක දිනකට වඩා පවත්වා ගන්න ඒපා කියා දෙවිදෙවතාවන්ගෙන් ඉල්ලනවා. සියලු සත්වයො සුවපත් වෙවා මිට දියසෙන් කුමාරයා හෙවත් අජාසත්ත

  4. දේශික says:

    ඇඳිරි නීතිය වෙලාවට තෙල් බොන්ඩද?
    මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය…

  5. අැයි යෙකා් අැදිරි නීතිය තිබෙන කොට තෙල් ගහන්නෙ හදට යන්න ගැන ද?

  6. අැයි යෙකා් අැදිරි නීතිය තිබෙන කොට තෙල් ගහන්නෙ හදට යන්න ද?

  7. Sajith b says:

    what a jackass nation.

  8. Hudson says:

    poling nathi rata rakina weeraya… hoo…

  9. සූකිරි බංඩියා says:

    ඇඳිරි නීතිය වෙලාවේත් වාහන එලවන්ඩ කල්පනා කරන් පෝලිම්වල ඉන්න එවුන් වෙනම නිරෝධායනය කිරීමක් කරන්ට ඕනෑ

  10. සනත් ඉතාලිය says:

    මෝඩ හරක් ආන්ඩුව ගානට ටොපිය දුන්න මුන් කොලේ පිටින් කටේ දාගත්ත දැන් පිරවුම් හල් වල තෙල් ඉවරවෙනව ඉට පස්සෙ තෙල් මිල අඩු කරනව ශෙඩ් කාරයො ගොඩ නැත්නම් වැඩිගානට ගත්‍තු ඒවනෙ අඩු මුදලට දෙන්න වෙන්නෙ

  11. Love nature says:

    අරාබි විස තෙල් පුච්ච පුච්චා ලෝකයම විනාස කරපල්ලා

  12. Seargent Nallathambi says:

    Best example for ” Me rate minissu thanikara kelinne pissu “!

  13. desta says:

    Kohe yannada hadatada penawane ape rate denima gonna gon jathiyak

  14. Sun says:

    Do not trust any of these politicians . We lost the country as a result of those people who ruined the country after looting the central bank. Still they go to the people and preach nonsense, can you trust these fellows. They are real criminals who looted the country without thinking of the future generations. Most of these fellows are going to the hell in their next life. They do not understand such things.

Main News