ඇදිරි නීතිය නිසා නොමිලේ ඇමතුම් කාලයක් දෙන්නට සමාගම් එකග වෙයි..

March 22, 2020 at 3:50 pm | lanka C news
ඇදිරි නීතිය නිසා නොමිලේ ඇමතුම් කාලයක් දෙන්නට සමාගම් එකග වෙයි..

රට තුළ ක්‍රියාත්මක කර ඇති ඇඳිරි නීති තත්වය හේතුවෙන් ජංගම දුරකථන සේවා සමාගම් තම පෙරගෙවුම් පාරිභෝගිකයන් වෙනුවෙන් අමතර ඇමතුම් කාලයක් ලබාදීමට එකඟ වී ඇත.

එමෙන්ම ශේෂය අවසන් වූ හදිසි ණය මුදලක් ලබා දීමටද කැමැත්ත පළ කර තිබේ.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමග පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාවයන්ට එළැඹ ඇති අතර ඉතා ඉක්මනින් මෙය ක‍්‍රියාවට නැංවෙනු ඇත.

146 views

6 Comments to “ඇදිරි නීතිය නිසා නොමිලේ ඇමතුම් කාලයක් දෙන්නට සමාගම් එකග වෙයි..”

  1. Sun says:

    That is the language the people understand as we were under the colonial powers since 1500 and our minds conditioned. We do not know what free thinking is. We have been obeying the rulers from that period and .cannot make independent decisions on our own. We say we are well educated and developed but not good at decision making. That is why the country has been falling downwards and still people are lost in the colour game and voting blindly to undeveloped crooks in politics

  2. Sun says:

    That is the language the people understand as we were under the colonial powers since 1500 and our minds are conditioned. We do not know what free thinking is. We have been obeying the rulers from that period and .cannot make independent decisions on our own. We say we are well educated and developed but not good at decision making. That is why the country has been falling downwards and people are lost in the colour game, voting blindly to undeveloped crooks in politics

  3. Sumeeda says:

    මෙම කතාව බෝහෝ කලකට පෙර මෙම වෙබ් අඩවියේ පල කරන ලද විහිලු කතාවකි. එකලට එය එතරම් නොගැලපුනත් වර්තමානයට ගැලපේද තීරනය ඔබ සතුයි . මේ කාලය අපේ ගරු මහින්ද ජනපති තුමාගේ පාලන සමයයි. මේ කාලයේ රටවල් විශාල සංක්‍යවක් සහබාගී උන ජාත්‍යන්තර සමුලුවක් කොලබදී පැවතුනා .එයට පෙර සූදානමක් ලෙස කොලබ නගරය විචිත්‍රවත් ලෙස අලංකාර කරනු ලැබුවා. දැන් අපේ ජනාදිපති තුමාට අවස්‍ය උනා සමුලුවට පෙර කොලබ නගරයේ සිරි නැරබීමට. මේ සදහා හෙලිකොප්ටර් එකක් සූදනම් කලා. එවකට ප්‍රබල ඇමතිදූර දැරූ පාඨලී චම්පික සහ විමල් වීරවංශ යන තම හිතවත් ඇමතිවරුන් දෙදෙනාද මේ සදහා සහබාගී කර ගත්තා. දැන් ඔන්න හෙලිකොප්ටර් එක ගෝල් ෆේස් එක උඩින් පියාසර කරද්දී රැස්ව සිටි අති විශාල ජනතාවක් ජනාදිපති තුමා දැකල ප්‍රීතියෙන් කෑගැසුවා .දැන් මේක දැකල ජනාධිපති තුමාට ෆුල් ජොලි.
    බලන්ඩ විමල් අරමිනිස්සු මාව දැකල සන්තෝස වෙන හැටි” අපි දාමු රුපියල් 1000 කොලයක් එතකොට අහුලගත්ත කෙනා ගොඩක් සතුටු වේවි ” මොකද චම්පික ඔයා කියන්නේ ? . එතකොට චම්පික කිව්ව
    ” නෑ සර් අපි 500 කොල දෙකක් දාමු.” එතකොට දෙදෙනෙක් සතුටු වෙනවනේ. ඊටපස්සෙ විමල් කියනවා ” සර් අපි 100 කොල 10ක් දාමු.” එතකොට 10 දෙනෙක් සතුටුවෙනවා. මේ කතා අසා සිටි පයිලට් කියනවා ” සර් මුලු රටම සතුටු කරන්ඩ ක්‍රමයක් තියෙනවා . සර් පනින්ඩ බිමට “එතකොට මුලු රටම සතුටු වෙනවා.
    මේ ඇදිරි නීති කාලයේ බොරිං නොවෙන්ඩ මේ වගේ කතා එවන්ඩ.

    • Aurora says:

      ජනාධිපති තුමාට රට ආණ්ඩු කරන්න නිදහස නොදී වියත්මඟට හරස් කපපු මොට්ටයෝ රංචුව සහ බේබි පුතාණෝ සමඟම එතුමා යමින් සිටින්නේ ඔය කියපු දිශාවටයි.

    • වලා says:

      මමනම් ඔය කතාව ඇහුවෙ 1998 විතර. හිටපු ජනාධිපති ප්‍රේමදාස වටා ගොඩනඟපුුු කතාවක් ඕක.

  4. කිරිමල්දෙනිය​ says:

    ඔය තුන් දෙනාවම බිමට​ දැම්මොත් හැමෝම සතුටු වෙයි කියලයි පයිලට් කිව්වේ..