ඇදිරි නීතිය නොතකයි.. මහරගමත් විරෝධතා..

April 3, 2022 at 12:00 pm | lanka C news
ඇදිරි නීතිය නොතකයි.. මහරගමත් විරෝධතා..

ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයන විරෝධතාවක් මේ වන විට මහරගම නගර මධ්‍යයේ පැවැත්වෙයි.

එම පිරිස් සටන් සහිත විශාල පුවරු සහිතව මෙසේ විරෝධතාවයේ යෙදී සිටිති.

පොලිසියද ඒ අසල රැදී සිටී.

102,636 views

36 Comments to “ඇදිරි නීතිය නොතකයි.. මහරගමත් විරෝධතා..”

  1. ගෝඨාගේ ඡන්ද එහෙමමයි , ඒක බලන්න ගමට එන්න.

    • Bambuwa says:

      ඒ ඉස්සර බං. දැන් පොහොට්ටුව ඉවරෙටම ඉවරයි. සමුපකාර චන්ද ප්‍රතිඵල කීපය බලන්න. ඒකත් මදි නම් උබ ගෝටාට කියලා බෝඩ් එකක් උස්සන් ගමක හන්දියකට වෙලා ඉදලා බලපන්.

      • DK says:

        ඔව්, ඕව නිකන් සිත නිවන කතා විතරයි. ගෝටා කියල බෝඩ් එකක් තියන් විනාඩියක් පාරෙ හිටියොත් උගෙ මයිල් ගහක්වත් ඉතුරු කරන්නෙ නෑ දැන් මිනිස්සු.. 👍

      • posajiya says:

        Ane yako.apitanam hodata mataki awurudu 5kata kalin tope un rata karapu hati. Ehema un dan rata karana hati kiyadi hina yanawa. Sajiyata chande dun unui, 3% ungenui podi bath balayo tikak paarata bassata gotage chanda iwarai kiyanawanam eka wihiluwak. Awurudu dekakata kalin yamapalanaya sakkili rata kaapu hati amatak wuna unta mewath tawa awurudu dekakin amatakai

    • Sagara says:

      ජේවීපී, සජබ හැත්ත දඟලන තරමට ආණ්ඩුවට වාසියි. ජන අරගලය දේශපාලන බල අරගලයක් කරනවා මේ බල ලෝභී හැත්ත. පාරට බැස්සොත් මුන්ට ගහන්න ඕනි මුලින්ම.

    • 0.0069 Biyyo says:

      ඒ ඉස්සර බං. දැන් පොහොට්ටුව ඉවරෙටම ඉවරයි. සමුපකාර චන්ද ප්‍රතිඵල කීපය බලන්න. ඒකත් මදි නම් උබ ගෝටාට කියලා බෝඩ් එකක් උස්සන් ගමක හන්දියකට වෙලා ඉදලා බලපන්.

  2. ජනජය says:

    ඔන්න බලාගනිල්ල කිසිම දේශපාලනේකට නැති ස්වාධීන ජෙප්පො …මුං තමයි එෆ් බී එකෙන් මිනිස්සු කුලප්පු කලේ..මුං හා ටෙලිපෝන් කබ්බො තමයි මේ වැඩේ බැහැල කලේ..මුං දන්නව මේ ආණ්ඩුවට වැඩ පිළිවෙළක් තියෙනව ..ඒ විදිහට ගියොත් ආයෙ චන්දෙකින් දිනල හමාරයි කියල !

    • Very Sorry says:

      වැඩ පිළිවෙල හොඳයි- ඒක සෞභාග්‍යයේ ප්‍රතිපත්තිය නම්. ඒත් ඒක පෙන්නලා දැන් කරන්නෙ වෙන එකක්නෙ.ඒකයි ප්‍රශ්නේ. ණය ගෙවන්න විතරක් ඔක්කොම ඩොලර් හූරගෙන හරියන් නෑනෙ. එයින් ටිකක් වෙන් කරන්න බැරිඇයි මිනිසුන්ගෙ මූලික අවශ්‍යතා සපුරන්න.

      • DK says:

        ඇත්ත, මේ රට හූරගෙන කාපු එවුන්ව එළවල ඉන්න ඕන ඉස්සර වෙලාම. මහ හොරා ගියාම අනිත් හොරුත් සද්ද වහල ඉන්නව අනිවාර්යයෙන්. ඊට පස්සෙ පුළුවන් අලුත් අය ගැන බලන්න. 👍

    • Hari Seldon says:

      Bath balayo
      Minissu kulappu karanna deyak thibbe na.
      Kanna na, uyanna na, light na nonawada tiyenne.
      Danwath kade yana eka nawattala hitapan.
      Barinam lanuwak aragena elliyan ratata paw denne natiwa

      • DK says:

        ඔව්, තාමත් රෙදි නැතුව කඩේ යන සක්කිලි ටික දෙනෙක් ඉන්නව. හෙට අනිද්දා වෙද්දි උන්ගෙ ගෙවල් වලින්ම උන්ට ගේම සෙට් වෙනව. අපි කලබල වෙන්න හොඳ නෑ.

    • පම්පෝරි නන්දේ says:

      ජනජය තොගෙ මොලේ කුරුවල් වෙලාද ගොන් කේප්ප වස්සෝ බලපිය එළියට පහළියට බැහැලා 69සැට් එක තොපේ විකේපරුවගේ අම්මා තාත්තා මුත්තා මතක් කරනවා. මු මන්ඤන්වෙලා දොඩෝනවා නාමලයගෙ ගෑනයි දෙමව්පියොයි රටිනුත් ගහින් හෙට අනිද්දා වෙද්දී විකේපරුවත් යයි

  3. Maharawana says:

    Gotta elected ))) Ali Shabri minister law and justice ))) Milinda Moragoda high commissioner for India ))))) Basil arrived from USA))) change the constitutional act for sitize ship for PM )))) Basil appointed as Minister of finance monitory control.
    )))))) ?

  4. oxford says:

    ගෝඨාගේ ගෙදර චන්ද ටික නම් එහෙම්මමයි. අනේ _කෝ ලංකාවෙද ඉන්නෙ.

  5. Jeewan says:

    රැල්ලට පාරට බැස්සට එකෙකුට වත් විකල්පයක් නැත.දැන් පාරට බැහැල තියෙන ප්‍රර්ශන විසදෙන්නේ නැත.අලුත්ම විකල්පයක් කාලය විසින් නිර්මානය කරයි.ව්තෙක් ඉවසීම හැර වෙනදෙයක් නැත.

  6. Suranjan says:

    තියෙනවා පම්කක්

Main News