ඇදිරි නීතිය නොතකා ඇඹිලිපිටියේ කඩ ඇරලා..

September 5, 2021 at 6:16 am | lanka C news
ඇදිරි නීතිය නොතකා ඇඹිලිපිටියේ කඩ ඇරලා..

විවෘත කර ඇති සියලුම වෙලදසැල් වසා දමන ලෙස ඇඹිලිපිටිය පොලිසිය විසින් ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් ඊයේ දිනයේ දැනුම් දුන්නේය.

ඇඳිරි නීතිය පනවා තිබුණද නගරයේ බොහෝ වෙලද සැල් විවෘත කරමින් වෙළදාම යෙදීම නිසා මෙම පියවර ගෙන ඇත.

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රට පුරා ඇදුණු නීතිය පනවා තිබියදී වෙලදුන් මෙම ක්‍රියාවේ නිරත වී තිබේ.

14,771 views

5 Comments to “ඇදිරි නීතිය නොතකා ඇඹිලිපිටියේ කඩ ඇරලා..”

  1. ටිකිරා says:

    මිනිස්සු පන්සල්, පල්ලි, කෝවිල්, දේවස්ථාන වලට හැමදාම වගේ මුදල් පරිත්‍යාග කරනවා. පූජා කරනවා. ඒවායින් ආගමික ශාසනික වැඩවලට යෙදවෙන්නේ ඉතා ස්වල්ප ප්‍රමාණයක්. පෞද්ගලික සුඛ විහරණය වෙනුවෙන් තමා එව්වා වැඩිපුර යොදවෙන්නේ. එම මුදල් රජයට අය කරගන්න වැඩපිළිවෙළක් යෙදුවොත් අපිට පුළුවන් චීනෙට වුණත් පොඩි ණයක් දෙන්න.

    • Karunarathna says:

      මිනිස්සු තමන්ගෙ කැමැත්තෙන් දෙන ඒවා ගැන උබට පුදුම අමාරුවක්නෙ තියෙන්නෙ.. ටැක්ස් වගේ මිනිස්සුනෙගෙන් බලෙන් ගන්න දේවල් ගැන කතා කරපිය

  2. MD says:

    සම්පූර්ණයෙන්ම පොලීසිය හා කඩහිමියන්
    වගකිවයුතුය.කිසිම තර්කයක් නොමැත.බොරුවට රජයට දොස් පවරා ලිස්සා නොයනු.ෆෝන්,රූපවාහිනී,ගුවන්විදුලි යන්ත්‍ර තියෙන්නේ ඇඹිලිපිටියේ නැද්ද ඵහෙම නැත්නම් ඵ්වා පරිහරණය කරන්න දන්නේ නැති ගොබ්බොයෝ ඉන්න පළාතක්ද?අනේ මන්ද කනගාටුයි ඵහෙනම්

  3. Silva says:

    කඩ ඇරියා කියලා , එහෙමත් නැතිනම් පාරේ පොලිසිය නැහැ කියලා මිනිස්සු පිස්සු නටන්න ගත්තොත් ඒකේ අවදානම ඒ ඒ මිනිස්සුන්ට මිසක් වෙන කාටවත් නෙමේ . කොවිඩ් කොච්චර පැතිරුනත් තවදුරටත් රට නම් වහන එකක් නැහැ .

  4. Justin says:

    A large number of shops and butiques are open in Gampaha without any distance between customers. The cases rate is also high and daily one by one the shops are opening up.

Main News