ඇදිරි නීතිය නොතකා රට පුරා විරෝධතා…

May 11, 2022 at 2:10 am | lanka C news
ඇදිරි නීතිය නොතකා රට පුරා විරෝධතා…

ඊයේ දිනයේ ද රට පුරා ප්‍රදේශ ගණනාවක උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වින

රටපුරා පොලිස් ඇඳිරි නීතිය පනවා තිබුණද එය නොතකා ජනතාව විරෝධතාවයේ යෙදුනහ.

දැනට ක්‍රියාත්මක පොලිස් දරුණු හිටියේ 12 පෙරවරු 7 දක්වා ක්‍රියාත්මකය.

52,570 views

10 Comments to “ඇදිරි නීතිය නොතකා රට පුරා විරෝධතා…”

  1. රට බාර දෙයියෝ says:

    මේක තනිකරම මේ ජනාධිපතිගේ නෝංජල් කම.එයා හොදට වටේටම හමුදාව දාගෙන සැපේ ඉන්නවා. තමුන්ගේ දෙමව්පියන්ගේ සොහොනට ගිනිතිබ්බත් ගානක් නෑ. ඊනියා ජනතාවක් කියලා මගුලක් හදාගෙන අර චන්දයක් තිබ්බාම පට්ට කුජීත වෙන සීයට තුනේ හොටු ජෙප්පෝ 50ක් විතර සෙට් වෙලා ඇවිත් ගෙවල් ගිනිතියලා ඊට පස්සේ දෙරණ කියන පිස්සු හැත්ත ජනතාවට දරාගන්න බැරි අසහනේ හින්ද ගිනි තිබ්බා කියලා කියනවා. මුන් වගේ දාර ගොන්නු ටිකක් හැදුවේ සිරස කියන ඉලව්වයි දෙරණ කියන මල ඉලව්වයි.ඕක්කු මෙලෝ රහක් නැති ටෙලි නාට්ටි ටිකක් පෙන්නලා රටේ මිනිස්සුන්හේ ඔලු කෑවා. අන්තිමට ලමයි දෙතුන් දෙනා ඉන්න අම්මලා බඩු වගේ ඇදගෙන පාරේ යනවා කොල්ලෝ ෆෝම් කරන්න. ගෙදරින් එලියට බහින්නෙත් කොහෙ හරි රටකින් ගෙනාපු අර ක්‍රීම් මේ ක්‍රීම් උලලා හොදට සුදි වෙලා. ඒ චූන් ලොකේ උන්ව තියලා තියෙන්නේ මුන් ණයට ඩොලර් හිගාකාලා ගන්න සල්ලි වලින්. ජෙප්පෝ කරන්නේ මෙන්න මේ යතාර්ථය තේරුම් ගන්න ඉඩදෙන්නේ නෑ.ඒ වෙනුවට උන් කරන්නේ ඒ අඩුපාඩුව රජපක්ෂලාහේ ඇහේ ගහනවා.ඉතින් ගොන් හැත්තත් ෆෝම් වෙලා පිස්සු කෙලිනවා

  2. ලාල් කාන්ත says:

    ජේවීපී 3% රැලම දැන් දේපොළ මංකොල්ල කන්න සැලසුම් හදනවා. දැනටමත් ගෙවල් කීයක් මංකොල්ල කෑවාද? මුන්ට ලන්කාව පාලනය කරන්න දීලා ලෝකයේම බලවත් ත්‍රිවිධ හමුදා බලාගෙන ඉන්නේ මොකද? මේ පාරදිගේ උද්ඝෝෂණ කරන්නේ 3% ජෙප්පන් සහ අන්තරේ නමින් පෙනී සිටින දේශපාලන හෙන්චයියන් රැලයි. හාමුදුරුවන් විදිහට හොරට සිවුරු පොරවා ගත් ජෙප්පන් පවා මේ අස්සේ ඉන්නවා. මුන් වීඩියෝ වල පෙන්නන්නේ ඇත්ත හාමුදුරුවන් දැයි සොයා බලන්න වෙනවා. කතෝලික කන්‍යා සොහොයුරියන් විදිහට ඉන්නේ ජේවීපී කෙල්ලන්.

    • Baiya says:

      Ilanga parath ehenam pohottuwa wage එකකට demu ne????? Un මංකොල්ල kawa kiyala thama tho wage awajathaka ekakta penila nha ne ?? Chanda kadanda bha me wage gon post dala dan

    • Ravi says:

      ඔවුන්ගේ කන්‍යා භාව්‍ය වෛද්‍යවරු හරහා සොයා බැලීමෙන් වඩාත් තොරතුරු සොයාගත හැක. ශිෂ්‍ය ව්‍යාපාර වල යෙදන රජයේ වි‍ශ්ව විද්‍යාල වල බොහෝ තරුණියන්ට එය පිහටා නොමැති නිසා

  3. ලන්කාව රැකගැනීම යුතු කමක් says:

    ජේවීපී යනු බුද්ධියක් නොමැති හාල්පාරුවන් සුලු පිරිසක් විසින් අදහන මිත්‍යාදෘශ්ටික මතවාදයක් විතරයි. මුන්ට රටේ නීතිය අදාල නැත. දළදා මාලිගාවට බෝම්බ ගහපු, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බොහෝ පිරිසක් සාමාජිකත්වය දරන ජේවීපී කල්ලිය සාමය යනු කුමක්දැයි තේරුම් ගැනීමේ ශක්තියක් නොමැති මෝඩයින්. එකෙක් දෙන්නෙක් අවාරයට මහාචාරියෝ උනත් මුන් පතුරුවා හරින්නේ වෛරය ඊර්ෂ්‍යාව පමණි.

  4. atta says:

    ඕකට තමයි දැගලුවෙ. කඩා කප්පල්කාරීන්, මැරයන් කොපමන ඉන්නවද.

  5. Gorilla says:

    ලංකාවේ හැම දේම එහෙමනේ ඇදිරි නීතිය දුප්පත් අහිංසක මිනිස්සුන්ට එදාවේල හොයන්කන රතු සහෝදරයෝ freely යකා නටනවා. තුවක්කු අවිඅයුද තියෙන්නේ මංකොල්ල කාරයෝ අපරාදකාරයෝ ගාව, සාමාන්‍ය ජනතාව නිරායුදයි. දැන් නීතිය ක්‍රියත්මක කරල ඔය කාලකණ්නි ටික එක්කො ඇතුලට දාන්න නැත්නම් වෙඩිතියල මරණ්න. හොදට මතක තියාගන්න රටේ ජනතාව පෙරටුගාමින්ට චන්දය දීල නැ රට විනාශකරන්න. ආණ්ඩුවට බැරිනම් අපි කරල දෙන්නම් හැබැයි උපකරණයි පුහුණුවයි ඔනේ.

  6. Supun says:

    අපිත් ගෝල්ෆේස් ගියා සැබෑ අරගලයට. අරගලය නිසා අපි සැලකිය යුතු දෙයක් දැනටම ලබා ගත්ත. නමුත්…

    දැන් ටික දවසකට අපි රට දුවන්න ඉඩ දෙන්නම ඕන.

    රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්න සල්ලි නෑ. බදු ආදායමක් නෑ… ඩොලර් නෑ..
    මෙහෙම රටකට සුද්දො එන්නෙ නෑ.. මුල් මාස තුනේ සෑහෙන්න සුද්දො ආව. ලොකු ආදායමක් ලැබුන.. දැන් ඒකත් නෑ! ඊගාවට තෙල් නෑ.. ඒ කියන්නෙ විදුලිය නෑ.. සියලු කර්මාන්ත ශාලා නවතිනව.. පුද්ගලික අංශයේ සියලු ආයතන නවතිනව..රස්සා වලට මොනව වෙයිද?

    තව දුරටත් මෙහෙම රට නැවතුනොත්, ලබන මාසෙ වෙද්දි මුලු රටටම කන්න නෑ.. දැනටම දිය උන නීතිය වහාම ආරක්ෂක අංශ නැවත පිහිටුවන්න අත්‍යවශ්‍යයි. මැරයන්ට airport යන අයගෙ passport check කරන්න පුලූවන් බලයක් තිබිය යුතුද? කතා කලොත් වාහනේ කුඩු කරනව. මේ කිසිවෙක් සැබෑ අරගලයට ආපු උන් නෙමේ… කුඩ්ඩො, හොරු මංකොල්ලකාරයො සහ දේශපාලන හෙංචයියො…

    මෙහෙම ගියොත් සමස්ථ ජනතාවම ආගාධයට වැටෙනව. ඒක මොළේ තියන සියලුදෙනාට තේරෙන්න ඕන.

    මේ වෙලේ සමාජය දැඩි පීඩාවක.. ඒක භාවිතා කරනව පටු අදහස් තියන දේශපාලකයන් හා ආගමික නායකයන්. පිළිගත්ත නැතා ගෝල්ෆේස් එකටත් ඇවිත් ඇතැම් ආගමික නායකයො එයාලගෙ ආගම් ප්‍රචාරයක්, බලය පැතිරවීමක් කරනව.. ඒ පෞද්ගලික අභිලාෂ.. රට ගැන නෙමේ..

    ඒ නිසා කරුනාකර එක එකාගෙ අතකොලු වෙන්න එපා…

    මේ රට නැවත විවෘත කරන්න වහාම… සියලු ආයතනවල කටයුතු අරභන්න. හොඳ නායකයෙක් වටා බහුතරය එකතු වෙනකම් ජන්දයකට ඉවසමු…

    නැත්තන් අපි ඔක්කොටම භීෂනය පිරුන, රස්සා නැති, සල්ලි නැති, කන්න නැති රටක් ඉතුරු වෙයි..

  7. Sri Lankan says:

    අපිට ගෑස් නැහැ . විදුලිය කපනවා . හාල් ගණන් , පරිප්පු ගණන් , සීනි ගණන් සිමෙන්ති හිතුමතේට ගණන් දානවා. කාලකන්ණි hardware බල්ලෝ හිතූ ගණන් වලට යකඩ විකුනනවා. මේවා ඔක්කොම අපිට දැනිලා තියෙන්නේ . ඒ අස්සේ youtube කාරයෝ බ්ලොග් වලින් හම්බකරනවා . Viewers වැඩිවෙනකොට උන්ගේ account වලට dollar එකතු වෙනවා. අපි විදවන අතරේ තමාගේ අබිමතාර්ත්තය උදෙසා බිලිබාන කොටසක් මෙතන ඉන්නවා. NGO ලස්සනට ගේම දෙනවා. අද පොලිසිය බලු කරලා සහ බලු වෙලා. බලපල්ලා කටුනායක airport එක ලග . කොහේදෝ ඉන්න රස්තියාදුකාර බල්ලෝ ටිකක් passport සහ ticket check කරනව. උබලා දැක්කද police officerව තල්ලු කරගෙන යනවා ගිහින් jeep එක පලවා හරිනවා. හෙල්මට් කරෝයෝ ටිකක් bike වලින් ඇවිත් චන්ඩි වෙලා .