ඇදිරි නීතිය පනවන්නේ නෑ.. ප‍්‍රමුඛතාවය එන්නත්කරණයටයි.. ඉදිරිය දෙවියන්ට බාරයි..

August 10, 2021 at 1:20 pm | lanka C news
ඇදිරි නීතිය පනවන්නේ නෑ.. ප‍්‍රමුඛතාවය එන්නත්කරණයටයි.. ඉදිරිය දෙවියන්ට බාරයි..

මේ මොහොතේ රට තුළ නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට අදහසක් නැතැයි කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

මෙම ප්‍රශ්නයේදී රජයට ඇති අවසන් විකල්පය වන්නේ නිරෝධායන ඇඳිරි නීතිය බවද ඔහු පැවසීය.

මේ මොහොතේ රජයේ වැඩි අවධානය යොමුව ඇත්තේ ඉක්මනින්ම ජනතාව එන්නත්කරණට ලක් කිරීම බැවිනි අවශ්‍ය පහසුකම් ලබාදීමෙන් පසු ඉදිරිය දෙවියන්ට භාර දෙන බවද ඔහු කියා සිටියේය.

වසංගතය පාලනයට ඇඳිරිනීතිය පනවන්නේ අත්‍යාවශ්‍යම තත්වයක් ඇතිවුවහොත් පමණක් බවද ඔහු එහිදී පැවසීය.

ඇදිරි නීතිය පනවන්නේදැයි අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍යවේදියෙකු කල විමසීමට ප‍්‍රතිචාර ලෙස ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

92,888 views

54 Comments to “ඇදිරි නීතිය පනවන්නේ නෑ.. ප‍්‍රමුඛතාවය එන්නත්කරණයටයි.. ඉදිරිය දෙවියන්ට බාරයි..”

  1. Hira says:

    Alla, sarwabaladari deviyan , thisthun kotiyak deviwaru okkoma korona idiriye missing. Deviwaru full pachawela inna welawaka kabinat prakashaka deviya market karanna hadanawa. Mey yana vidiyata anduwata devi pihitai minissunta kesey wethath. Mata penney thamath deviyan yadina goththrikayo tikak innawa wage.

  2. කොසොල් රජ says:

    ඇයි කාලකන්නියා තොපිලාගේ මුට්ටි කෝ. ගගේ ගහගෙන ගියාද දැන් දෙවියන් මතක් උනේ.

    • Hira says:

      Kosol raja, Mutti danneth , Jeewitheta nodakapu allha yadinneth goththrikayo thami bola. Thopey oluwa happa ganin hoda kalu galaka. Gon haththa. Allha mokada yako karanney laksa 40 k vithara danatama marila iwari. Thopiwa beranna allha enney naha ban malata .thopi allhawa beranawa arenna. Minissu vidiyata yatharthaya therum ganin goththrikayo.

Main News