ඇදිරි නීතිය පැනවීම ගැන රජයේ නවතම නිවේදනය මෙන්න..

May 10, 2020 at 8:37 pm | lanka C news
ඇදිරි නීතිය පැනවීම ගැන රජයේ නවතම නිවේදනය මෙන්න..

හෙට දිනයේ සිට රට තුල ඇදිරි නීතිය ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු දිගටම ක්‍රියාත්මකව පවතී.

කළුතර සහ පුත්තලම ඇතුළු සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට, මැයි 11 සඳුදා සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට අළුයම 5.00 දක්වා පමණි.

කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම, කලින් සැලසුම් කළ පරිදි හෙට, මැයි 11 සඳුදා ඇරඹේ.

කලින් නිකුත් කළ නිවේදනවල සඳහන් ඊට අදාළ කොන්දේසි නොවෙනස්ව පවතී.

මොහාන් සමරනායක
අධ්‍යක්ෂ ජනරාල්
ජනාධිපති මාධ්‍ය අංශය

646 views

22 Comments to “ඇදිරි නීතිය පැනවීම ගැන රජයේ නවතම නිවේදනය මෙන්න..”

  1. gota only says:

    මුන් සැරින් සැරේ එක එක දේවල් කියනවා. හිටං වත් මෙහෙම ආතල් දුන්නෙ නැහැනෙ

    • Sajith says:

      අනිවාර්යයෙන්. වෙනස්වෙන තත්වයන් යටතේ තීරණ යාවත්කාලීන වෙන්න ඕනෙ. හිටං 10ට නිදාගත්තට ඔබතුමා ඔය මුන් කියන අය පැය 24ම වැඩ. අද දවසෙ රෝගීන් හදුනාගැනීමත් අධ්‍යයනය කරලා මේ තීරණේ ගන්න ඇති.

      • Atta says:

        Sad to see political slaves like you.

        • අරලිය says:

          හිඟන ජෙබ්බො, ගාන හම්බවෙන්නෙ කොහෙන්ද? සිරිකොතෙන්ද? මොංගලගෙන්ද?

        • Nuwan says:

          you are judging a person. whether to call a person a “political slave or not” is not the issue. “sad” to see that people do not understand that we [as a whole nation] are fighting against a virus. more sad to see that unlike the other countries, Sri Lankan government has to fight with more viruses than COVID-19.

        • kawinda says:

          No political slaves. Understand the reality. It seems you people helps to spread Corona and enjoying.

        • දැට්ස් මා බෝයි says:

          ඇට්ටා කියන නට්ටා කන්න නැතුව ඉද්දි මං දක්කං ආවෙ අපෙ වහල් වැඩට.
          දවසට 500යයි කුලියට කහින්න.

    • හේලිගේ ධූමඛේතුව says:

      Kata wahagena idapan burywo.

    • Saibal says:

      Anee Sirikothee guu kana Jeppoo, thoo katawahagena Indapan. !!

      • Samantha says:

        ආලපාලුව වෙනස්වේගෙන එනව. වැඩි කුනුහරුප නැහැ . හොද ලමයා. තමන්ගෙ රජ්ජුරුවෝ යූඑන්පිය එක්ක ජාතිකාන්ඩුවක් පිහිටුවන්න සාකච්චා කලානෙ. තුනෙන් දෙක
        නොලැබෙන නිසා ඒක වෙනවමයි. අන්න එදාට දෙන්න හොද යාලුවො. දේශපාලනේ තරහකාරයො නැහැනෙ

    • අරලිය says:

      යහපාලනයට රෙදි නැතිව කඩේ ගිය අයට මේ වගේ වෙනස් වන තත්වයන් අධ්‍යනය මත ගන්නා තීරණ පුරුද්දක් නෑ. යහපාලන ටොයිස් ඉල්ලන්නේ සිඟිති ආතල්.

    • ටොයිය says:

      එහෙම තමයි බූරුවෝ.ලෙඩක් එක්ක නේ සටන් කරන්නෙ.තීරණ සැරින් සැරේ වෙනස් වෙන්න පුලුවන්.

    • ටොයිය says:

      එහෙම තමයි.ලෙඩෙක් එක්ක නේ සටන් කරන්නෙ.සැරින් සැරේ වෙනස් වෙන්න පුලුවන්

  2. ගොම සංවිධානය says:

    “ඉදිරි දෙසතිය” මාරාන්තිකයි – මීට ගොම සංවිධානය

  3. රටවැසි says:

    අන්න දැන් නම් පැහැදිළියි , ස්තූතියි .

  4. Jagath Silva says:

    llove corona. it is a great leveller

  5. බූරුවා says:

    ඇඳිරිනීතිය තියෙද්දි ජන ජීවිතය යතා තත්වයට පත් වෙන්නෙ කොහොමද බූරුවෝ?

  6. සමන්ත says:

    ඇත්තටම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වෙත ඇදිරි නීතිය තව දුරටත් දීර්ඝ කිරීමට හේතුව විය හැක්කේ අධික ජනගනත්වය විය හැක. මෙම දිස්ත්‍රික්ක දෙකේම ලක්ෂ 40 කට ආසන්න ජනතාවක් ජීවත් වෙනවා. යම් විදිහකට ඇදිරි නීතිය ඉවත් කලොත් අඩුම වශයෙන් ලක්ෂ 10ක ජනතාවක් සංචරණය සිදු කරනු ඇත. එබැවින් ගත් මෙම තීරණය ඉතා හොදය. මින් ඉදිරියටවත් රජයන් කටයුතු කල යුත්තේ මෙම දිස්ත්‍රික්ක දෙකේ ඇති පහසුකම් අනෙක් දිස්ත්‍රික්ක වලටත් ලබාදී මෙම අධික ජනඝනත්වය පාලනය කීරිමයි. නැත්නම් මෙවැනි වසංගත නැවත පැමිණියහොත් එදාටත් කොළඹ, ගම්පහ සාදාකාලයටම ලොක් ඩවුන් තමයි..

    • ලාල් says:

      කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල දැනට අවදානම් තත්වයක් අඩු පොලිස් කොට්ඨාශ වල ඇඳිරි නීතිය ඉවත් කලොත් නරකද?

  7. Kgs basnayake says:

    Various news and tv/radio stations announced different guidelines and notifications which contradicts each other. The reason is government officials answer and talk to these news media separately. Government should understand this. There should be one news conference per day at a given time and media can participate in this. In a crisis situation like this government should follow media guidelines and it will affect negatively and give wrong information to citizens. Please take a note on this.

  8. Kgs basnayake says:

    There is lot criticism that government official spend lot of time in news conferences and discussions rather than attending essential tasks. When looking at this it seems true. President may not be aware of this. Someone should raise attention of HE on the matter.

Main News