ඇදිරි නීතිය බල නොපාන ආයතන 107 නම් කරයි.. ලයිස්තුව මෙන්න..

November 3, 2020 at 1:20 pm | lanka C news
ඇදිරි නීතිය බල නොපාන ආයතන 107 නම් කරයි.. ලයිස්තුව මෙන්න..

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශයන්හි අත්‍යවශ්‍ය කටයුතු පවත්වාගෙන යාම සඳහා ඇදිරි නීති බලපත‍්‍ර අවශ්‍ය නොවන ආයතන පොලිස් මූලස්ථානයට ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

පොලිස් මුලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කරමින් එම ආයතන 107 දන්වා තිබේ.

එම ආයතන සඳහා ඇඳිරි නීති කාල සීමාවේ ගමන් කිරීම සඳහා විශේෂ අවසර පත්‍රයක් උවමනා නොවන බවද පොලිසිය සඳහන් කරයි.

115,043 views

7 Comments to “ඇදිරි නීතිය බල නොපාන ආයතන 107 නම් කරයි.. ලයිස්තුව මෙන්න..”

  1. ගමරාළ says:

    මේක දක්කම හිනහත් යනව.. මෙහි තියෙන් සමහර ආයතන වලින් කිසිදු අතයාවශය සේවාවක් සපයන්නේ නැහ..උදා පාර්ලිමේන්තුව, පහත් බිම් ගොඩකිරීමෙ .. 😀😀 ආන්ඩුව තමුන්ට ඕනෙ එක ලිස්ට් එකෙ දාගත්තට.. අත්‍යවශය ආහාර ද්‍රව්‍ය බෙදා හරින වෙලද ආයතනත මෙයට ඇතුලත් කල යුතුයි..පොඩි වෙලදුන්ටත් ඇදිරි නීති බලපත්‍ර බාදාවකින් තොරව නිකුත් කල යුතුයි. සුපෙර් මාක්ට් වලින් පොඩි මිනිහට පරිප්පු 500 සීනි කිලො එක ආදිය නිවසට ගෙනත් දෙන්නෙ නැහ.. කුඩා වෙලදුන් ත්‍රීවිල් සහ බට්ට ලොරිවලින් තම කලිනුත් පාරෙ ගෙයින් ගෙට අරන ආවෙ..දැන් ඒව කෝ ලොකු ආයතම බලපත්‍ර ගට්තත් එන්නෙ නැහ

  2. Rohan says:

    Kohmada ane enne. Gon athaldenawa

  3. Podda says:

    How these massive staff travel to the office? Even if office vans should not carry more than 5. If these much crowd are going for whom the Curfew?? For we pvt sector people??

    • Dubba says:

      ඒකට චක්‍ර ලේඛ දෙකක් එකට තියල අවබෝධ කර ගන්න දැනුම තියෙන්න ඕනේ බබා.

  4. mallika says:

    If the people cant reach them and if they cant reach people, whats the point in taking the risk of those staff still going to work??

  5. තීමා says:

    @ගමයා
    පාර්ලිමේන්තුවට නැතුව කොහොමද බැසිල් ට ඇමැතිකම දෙන්නේ ..

  6. කාන්තාර පළඟැටියා says:

    මේකට මරණාධාර සමිතිත් එක්කහු කරන්න ඕනෑ

Main News