ඇදිරි නීතිය මැද කොළඹ පාරවල් අත්‍යවශ්‍ය සේවා වාහනවලින් පිරේ…

August 26, 2021 at 12:40 pm | lanka C news
ඇදිරි නීතිය මැද කොළඹ පාරවල් අත්‍යවශ්‍ය සේවා වාහනවලින් පිරේ…

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද අද දිනයේ කොළඹ නගරයේ මාර්ගවල විශාල වශයෙන් වාහන ගමන් කරමින් ඇති බව නිරීක්ෂණය වෙයි.

අත්‍යවශ්‍ය සේවා යටතේ ගමන් කරන වාහන මෙන්ම වෙනත් වෙනත් අවශ්‍යතා මත ඇතුළුවන වාහනද එසේ කොළඹ නගරයට පැමිණ සිටිති.

පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ විසින් ප්‍රධාන මාර්ගය ගණනාවකම එම වාහන පරීක්ෂාව සිදු කරන අතර එම ස්ථානයන්හි බොහෝ දීර්ඝ වාහන පෝලිම ද දක්නට ඇත.

නිරෝධාන ඇඳිරි නීතිය පනවන ලද්දේ ජනතාවගේ සංචාරන කටයුතු සීමා කර වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට වුවද මේ තත්ත්වය මත ඉන් නිසි ප්‍රයෝජන අත් නොවනු ඇතැයි සෞඛ්‍ය විසින් පෙන්වා දී ඇත.

44,023 views

21 Comments to “ඇදිරි නීතිය මැද කොළඹ පාරවල් අත්‍යවශ්‍ය සේවා වාහනවලින් පිරේ…”

  1. කණිෂ්ක says:

    අම්මේ මාර විද්‍යාත්මකයි ඇඳිරි නීතිය

  2. කවටයා says:

    යකාගේ සීමාවක්නෙ මේක

  3. බන්ඩා says:

    ණය බරින් මිරිකෙන රට ආත්මාර්තකාමි මිනිසුන් නිසා ප්‍රපාතයට යන බව මට නම් පැහැදිලිය්. ඒ අස්සෙ පොහොර වැඩේ නිසා රත් වතු වහන තත්වෙට වැයිලා.

  4. බන්ඩා says:

    ණය බරින් මිරිකෙන රට ආත්මාර්තකාමි මිනිසුන් නිසා ප්‍රපාතයට යන බව මට නම් පැහැදිලිය්. ඒ අස්සෙ පොහොර වැඩේ නිසා තේ වතු වල ආදායම 50% කින් වැටිල වහන තත්වෙට වැයිලා.

  5. සනත් ඉතාලිය says:

    කොරෝනා යනු මවන ලද බිල්ලෙකි. වැක්සින් යනු එහි අතුරු මාෆියාවකි. නීරෝදායනය ඇදිරිනීතිය සන්චරන සීමා එදා වේල හොයන් ජීවත්වෙන මිනිසුන් තවත් අසරන කිරීමකි. කුඩා වියාපාරිකයන් නන්නත්තාර කිකිරීමකි. මහාපරිමාන සුලු වියාපාරිකයන් කොටසක් බිහිකිරීමකි.
    විසදුම…. සති තුනක් සියලුම සමාජ මාද්‍යය තහනම් කිරීම, විදුත් හා මුද්‍රන ආයතන වසාදැමීම, සියලූම දුරකතන ආයතන ක්‍රියාවිරහිත කිරීම
    ප්‍රතිපල
    සති තුනෙන් කොරෝන සාමාන්‍ය කැස්සක් හෙම්බිරිස්සාවක් බවට පත්වීම හා මිනිසුන් කිසිම අවහිර තාවෙකින් තොරව තමන්ගේ එදිනෙදා කටයුතු වලට අනුගතවීම

    • Chuti malli says:

      Pissek!

      • සනත් ඉතාලිය says:

        ඔන්න ලිදේ ඉන්න ගෙම්බෙක් බක බක ගානව කොහොම හරි නිතර දකින් ඔය ලින් ගැට්ට උඩට නැගල එයින් ඈතට විහිදුන පරාසෙ දිහා බලපල්ල. එතකොට තේරෙයි මහා බලවතුන් ආර්තික යුද්දෙ තමන්ගෙ අතට ගන්න මවපු බිල්ලෙක් විත්තිය. අපේ රටෙත් වෙන්නෙ ඒක. මේව තේරුම් ගන්න ඔයා තාම චූටි වැඩී චූටිමල්ලි

    • Dinesh says:

      1000% agree

    • ANALYSTS says:

      Obviously ,that is the situation in the cities in every country. Otherwise ,the citizens will have to be left to be starved to death.Only thing is the authorities ( policemen etc. ) should see whether those employees follow the stipulated health instructions. It is the obligation and duty of the rest of the population to stay at home,get tested ( if there are signs) and get vaccinated and also wear masks and keep social distancing if they happen to go out.Congestion in the cities due to essential services is unavoidable in any country due to large populations.

    • Boo says:

      “කොරෝනා යනු මවන ලද බිල්ලෙකි” ඒ කියන්නේ ඒ බොරැ බිල්ලා නිසා මැරැනා යැයි ලක්ෂ ගනන් මිනිස්සු මැරී නැත. ඔවුන් මැරැනා සේ රඟපානවා පමනි.

      නමුත් මේ කියන බිල්ලා සමාජ මාධ්‍ය හරහා ෆෝන් එකෙන් ෆෝන් එකට ගමන් කරන නිසා සමාජ මාධ්‍ය නැවැත්වූ විට එය නවතී. හැබැයි ඒත් එය බිල්ලෙක් පමනි. ඇත්තටම එහෙම එකක් නැත.

      හයියෝ නොමිලේ අධ්‍යාපනය දෙන්න නාස්ති කල සල්ලි.

  6. SAMAN says:

    ONNA WIDHAYETHMAKA RATA WASIMA?
    ATHAWASHAYA SEWA 30% UPARIMAYA WIMA AWNIWARYAYA SAHA MARGA PARIKSHAWA ATHAYAWASHAYAYI !

  7. ගැමියා says:

    පිට රටවල ලොක් ඩවුන් කරාමත් ඔක්කොම අත්‍යවශ්‍ය වැඩ කෙරෙනවා.
    දැන් විදුලිබලේ, ටෙලිකොම්, හෙල්ත්, පෝර්ට්ස් සහ ඒ ආශ්‍රිත ඒව ඔක්කොම ඇරල තියෙන්නෙ. අපිටත් කෑම බීම ගන්න ලඟම ශොපින් මෝල් එකට යන්න පුලුවන්. බෙහෙත් ගන්න යන්න පුලුවන්. ඔක්කොම ගෙදර ඉඳන් වැඩ කරන්න පුලුවන් අය වැඩ කරනවා. එතකොට කඩ වලට එලවළු සහ බඩු ගෙනෙන ට්‍රාන්ස්පොර්ට් ඔක්කොම වැඩ.

    මේ ලංකාවෙ ඉන්නෙ මේ බූරොවො හිතන්නෙ මොනවද කියලා දැනගන්න පිස්සෙක් ගෙන් අහන්න ඕන.

    • 3%ට බය බයියා says:

      එහෙම කරලා කොහොමද ආණ්ඩු පෙරලන්නෙ? මිනිස්සු මැරෙන්න ඇරලා, එන්නත්කරන අවුල් කරලා, මිනිස්සු පාරට බස්සලා තව ලෙඩේ පතුරවලා, රට වස්සවලා, මිනිස්සුන්ට කන්න නැති කරලා, දුප්පත් මිනිස්සු හිඟන්නො කරලා, රටේ ආර්ථිකයට කෙලෙව්වහම තමයි ජවිපෙ අපට විප්ලවය කරන්න අවශ්‍ය පසුබිම හැදෙන්නේ. ඒව මානුෂිකව බලලා කරන්න පුළුවන් දේවල් නෙවෙයි.

    • 3% ට බය බයියා. says:

      පොහොට්ටුවේ උන්ට ඕනේ බංග්ලාදේශයෙන් හරි ණය අරන් ඒවා හොරාකන්න.

  8. 3% ට බය බයියා. says:

    අත්‍යාවශ්‍ය සේවා පොකුරක් නිර්මාණය කරමින් සිටිනවා . ලොක්ඩවුන් පොකුරක් නිර්මාණය වෙමින් පවතිනවා .

    • රතු තරුව says:

      ජවිපෙ අපට හරි සතුටුයි. මරණ වැඩි වෙන තරමට අපට කල්ලමරේ.

    • බිල්ලා says:

      3% ජවිපාවන්ට හරි ආසයි නේද?

    • රතු තරුව says:

      සහාරාන්ට වැටුප් ගෙවලා පාස්කු ප්‍රහාරය කරපු
      බයියන්ටත් ඒ දවස් වල සතුටුයි .

    • 3% ට බය බයියා. says:

      සහාරාන්ට වැටුප් ගෙවලා පාස්කු ප්‍රහාරය කරපු
      බයියන්ටත් ඒ දවස් වල සතුටුයි .

  9. Silva says:

    කොලඹ විතරයි මේ වගේ විගඩම් ඔක්කෝම .

  10. Nandasoma Suriyaarachchi says:

    ෙමාන අත්‍යවශ්‍ය ෙස්වාද…..? හැම ඒකෙක්ම අත්‍යවශ්‍ය කියල බොරුවට අැවිදින්න යනව…..!
    රජය විහිලු නීති දානකොට මිනිස්සුත් අාණ්ඩුව ඒක්ක විහිලු කරණව……!!