ඇදිරි නීතිය මැද ගෑස් නිවසටම.. දැන් රට පුරා ක‍්‍රියාත්මකයි..

March 28, 2020 at 5:30 pm | lanka C news
ඇදිරි නීතිය මැද ගෑස් නිවසටම.. දැන් රට පුරා ක‍්‍රියාත්මකයි..

රටපුරා ජනතාවට නිවෙසටම ගෑස් ලබාදීම සඳහා වැඩපිළිවෙළක් ලිට්රෝ ගෑස් ලංකා සමාගම ආරම්භ කර තිබේ.

ඒ අනුව ඕනෑම දුරකතනයකින් 1311 අංකය ඇමතීමෙන් එම පහසුකම ලබාගත හැක.

ගෑස් සිලින්ඩරයේ මිලට අමතරව ප්‍රවාහනය සඳහා සාධාරණ ගාස්තුවක් ද මෙහිදී අයකරන බව සමාගම සඳහන් කරයි.

පවතින කොරෝනා තත්ත්වය පාලනය කිරීම සදහා වන වැඩපිළිවෙළට සහාය ලබාදීම සඳහා මෙම කටයුත්ත ආරම්භ කර තිබේ.

204 views

10 Comments to “ඇදිරි නීතිය මැද ගෑස් නිවසටම.. දැන් රට පුරා ක‍්‍රියාත්මකයි..”

  1. ජුඩ් says:

    අපේ පැත්තෙන් ගෑස් නම් ගේනවා , ඒත් දෙන්න සල්ලි කෝ. අද වෙනකොට කුලියක් කරගන්නවත් බැරුව සතියක් වෙනවා.

  2. Gayan.B says:

    මේ වෙලාවේ මේ එක එක කළු කඩ කාරයන්ට කියල ආහාර එළවලු බෙදාහරින්නේ නැතිව හමුදාව, සිවිල් ආරක්ෂක සේවා කටිටිය ලවා මේ වැඩේ කරනවානම් මීට වැඩ කාර්යක්ෂමව ඉක්මනට වැඩේ නියමෙට කරගන්න පුළුවන්.

    මේ නුගත් චූන් පාන් කාරයෝ එළවලු වෙළෙන්දෝ පාරවල් වල යනවා නමුත් වැඩිය මොලේ කල්පනාවක් නෑ. පොඩ්ඩක් හිමින් ගෙවල් කිහිපයක් ළඟ නවත්වලා බෙදා හරින්න තේරෙන්නේ නෑ. මුන්ව නවත්වා ගන්න අපි වෙනම රිලේ දුවන්න ඕන.

    එක හින්ද බස්නාහිර පළාතේ අපේ හමුදාව හෝ නේවි හෝ air force හෝ සිවිල් ආරක්ෂක සෙබළු ලවා ආහාර , බෙහෙත් මේ ටික කාලෙකට බෙදා හරින්න.

    • රටවැසි says:

      වැඩේ හොඳයි . ඒ උනාට හමුදා පාලනයක් කියන්න ඕනවටත් වඩා සාක්කි තියේවි . පාරක් පාරක් ගානෙ හමුදාව දාලයි කියාවි .

      • Alapaluwa says:

        මේ රටේ සිටිනා හික්මීමක් නැති හැදියාවක් නැති පිරිසිඳු රටක් සහා පාලනයක් අනිවාර්යෙන්ම අවශ්‍යයි එයට හමුදා පාලනයක් අවශ්‍යමයි නැතිනම් කවදාවත් මේ මිනිසුන් හැදීමට බැරිවේවි.

      • john the baptist says:

        Aththamayi, NGO kukko balaagena inne kothanadha waradhenne kiyala unge maah loku maanawa himikam council ekata paminili karanda.

    • aru says:

      Haalmesso gram 100k Rs. 80yi.

    • MD says:

      Fish,vegitable Market wala kattiya temporary Hamudawata banda gattanam harine.

  3. david milibanda says:

    A serious situation need to come to the Country for the people to activate and be efficient.
    Other times take the salary and go home.
    Y cant our people be active allways?
    What we see today, we can develop fast.
    Gota too believes in that.

  4. Chathura putha says:

    Gas bedanna angara dangara DAMBARA AMILAVA daana.eya gas companiye prawardana niladharee neda?

  5. NAK says:

    If the imposing of curfew is going to drag on for any longer than 07th April the government needs to take over the distribution of food stuff and other essentials to the door step of the people. It can be programmed through the GS officers in their relevant areas and delivered by the Army or the CDF.
    Every house hold can send their requirements to the relevant GS via an SMS and then they can arrange to deliver and if need be on credit.
    Leaving such an important job to the private traders is too much ask from them as they are only in business for profits and they will only try to profit and not serve the people.

Main News