ඇදිරි නීතිය මැද ගෑස් නිවසටම.. ඇමතුම් අංක මෙන්න.. Pickme ඔස්සේද හැකියි…
March 22, 2020 at 12:00 pm | lanka C news
රජය මගින් ආරක්ෂක අංශ සමග සාකච්ඡා කොට දිවයින පුරා පිහිටි ලිට්රෝ ගෑස් ලංකා සමාගම බෙදාහැරීමේ මධ්‍යස්ථාන 9000 හරහා Home Delivery කිරිමට අවශ්‍ය වැඩ කටයුතු සූදානම් කරමින් පවතී.
ඒ අනුව ලිට්රෝ ගෑස් ලංකා සමාගම විසින් මුලින්ම බස්නාහිර පළාතේ සියළුම පාරිභෝගික සඳහා මෙම පහසුකම් සලසනු ඇත .
ලිට්රෝ ගෑස් ලංකා සමාගම සතුව අවශ්‍ය ප්‍රමාණයට ගෑස්තොග පවතින බවත් කිසිදු හිඟයකින් තොරව දිවයින පුරා ලිට්රෝ ගෑස් බෙදාහැරීම් කටයුතු දිවයින පුරා ඇති සියලුම ලිට්රෝ ගෑස් අලෙවි නියෝජිතයින් සහ බෙදාහැරීමේ ජාලය හරහා අවශ්‍ය තරම් ගෑස් ලබාගත හැකි බව සමාගම දන්වා සිටී.
වැඩිදුර තොරතුරු සඳහා ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ පාරිභෝගික අංශය වන 0112505808 සහ ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ පළාත් අළවි කළමනාකරුවන් අමතන ලෙස ලිටිරෝ ගෑස් ලංකා සමාගම දන්වා සිටි.
Pickme ජංගම දුරකතන යෙදවුම ඔස්සේද ගෑස් ප්‍රවාහනයට පහසුකම් සලසා දී ඇත.
මධ්‍යම සහ බස්නාහිර පළාත් කුමාර ජයවර්ධන 0777775658
දකුණු පලාත් නඳුන් 0763488452
උතුරු පළාත් රාජ් කුමාර් 0770495501
නැගෙනහිර පළාත සර්ජුන් 0773705631
– gas
Great idea.
I would like to suggest to provide the essential foods in the same way and continue the curfew for 2 weeks without a break.
මේ එක නොම්බරයක් වත් වැඩ කොරන්නේ නැතෝ……….!!!!
විහිළු සපයන්නේ නැතිව හිටු……………………………………..!!!!!
මේක අමූලික බොරුවක් .බස්නාහිර පලාතේ නම්බර් එකට කීප පාරක් ට්‍රයි කලා වැඩ කරන්නේ නෑ. මම ක්‍රීම් ක්‍රැකර් දවල්ට කෑවේ.
ලිට්රෝ ගෑස් බෙදාහැරීම සිදු වන්නේ පික්මි application එක හරහා .මම ඒ හරහා ගෑස් සිලින්ඩරයක් නිවසටම ගෙන්න ගත්තා .ේ අනෙකුත් ජනතාවගේ දැනගැනීම සඳහා ඉස්තුති .
Please order your litro gas cylinder via pickme app.
why keels/Cargils/Arpico cannot do this practice in this disaster situation ,as they having a outlets in every where ???
I tried to contact these numbers. But all numbers are not answering.
No need to call these numbers , please read carefully and try pickme…
Mata amatanna litro gas one nam.
Kohomada order karanne pick me eken ?
There is huge shortage of Gas in Battaramulla, Kotte , Thalawathugoda area. Non of the above numbers are contactable, Please arrange GAS at least by Friday.