ඇදිරි නීතිය මැද බාර් අරින්න අවසර දෙයි.. අරක්කු ගන්න දීර්ඝ පෝලිම්.. පාලනයට පොලිසිය දමයි..

September 17, 2021 at 4:40 pm | lanka C news
ඇදිරි නීතිය මැද බාර් අරින්න අවසර දෙයි.. අරක්කු ගන්න දීර්ඝ පෝලිම්.. පාලනයට පොලිසිය දමයි..

නිරෝධායන ඇදිරි නිතිය පනවා තිබියදි රටබිම මත්පැන් අලෙවිසැල් විවෘත කිරිමට (17) දින පස්වරුවේ අවසර ලබාදුන් බව හැටන් සුරාබදු කාර්යාලයේ ස්ථානාධිපති ජානක පෙරේරා මහතා පැවසිය.

ඒ අනුව හැටන් ඇතුළු අවට නගර වල රටබිම මත්පැන් අලෙවිසැල් විවෘත කිරිමත් පනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය හමුවේ මත්පැන් මිල දි ගැනිමට පාරිභෝගිකයන් විශාල පිරිසක් මත්පැන් අලෙවිසැල් ඉදිරිපිට දිගු පොලිම් වල රැදි සිටින අයුරු අප කැමරාවේ සටහන්විය.

රටබිම මත්පැන් අලෙවිසැල් ඉදිරිපිට පොලිම් පාලනය කිරිමට පොලිස් නිලධාරින් කටයුතු කරනු ලැබුහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

75,944 views

29 Comments to “ඇදිරි නීතිය මැද බාර් අරින්න අවසර දෙයි.. අරක්කු ගන්න දීර්ඝ පෝලිම්.. පාලනයට පොලිසිය දමයි..”

  1. MD says:

    ඔය හැටන් බගවන්තලාව නුවරඑළිය වතු ජනතාව පහුගිය කාලේ වැඩ වර්ජනය කලා රුපියල් 1000ක් දවසේ පඩිය ඕන කියලා.ජීවත් වෙන්න විදියක් නැහැ කියලා.මොන කරුමයක් ද.සල්ලි මුදල් තියෙන මිනිස්සු බීලා මැරෙයි.නමුත් ඔයාලා බීලා මැරුනහම දරුවන් ට මිනී පෙට්ටිය ගන්න සල්ලි නැ.පව්කාරයන් රට විනාශ කර කර ඉන්නවා.තමන්ගේ ආදරණීය දරුවට උගන්වන්න.දරුවට හරියට ඇඟට ශක්තියක් දෙන ආහාරයක් දෙන්න ඔය සල්ලි වලින්.

  2. Abilik Sigho says:

    Baar wedi gananaka Ayithikaarayo Kawuda? Mathi Amathiwaru. Iskaagaara Ayithi kaatada? Joniyawath mathaka thiyaa ganna. Janathaawata monawa wunath E Gollanta paadu wenna ida thiyanna naakayi!

  3. අං ගෝණ්ඩුව says:

    ඕවා තහනම් කලානම් ඉවරයි නේ..එතකොට කවුරුත් නාස්ති කරගෙන බොන්නේ නැහැ නේ..හෝ මේ සිරිසේනගේ ගොන් ආණ්ඩුවට කිසිම ප්‍රතිපත්තියක් නැහැ නේ.. ඒකට ස හිටියා නම් බලාගන්න තිබුනා කට්ටියට බොන්න නෙවෙයි හිතන්නවත් දෙන්නේ නෑ ඕවා ගැන…මීට බයිසන්

Main News