ඇදිරි නීතිය මැද බාර් අරින්න අවසර දෙයි.. අරක්කු ගන්න දීර්ඝ පෝලිම්.. පාලනයට පොලිසිය දමයි..

September 17, 2021 at 4:40 pm | lanka C news
ඇදිරි නීතිය මැද බාර් අරින්න අවසර දෙයි.. අරක්කු ගන්න දීර්ඝ පෝලිම්.. පාලනයට පොලිසිය දමයි..

නිරෝධායන ඇදිරි නිතිය පනවා තිබියදි රටබිම මත්පැන් අලෙවිසැල් විවෘත කිරිමට (17) දින පස්වරුවේ අවසර ලබාදුන් බව හැටන් සුරාබදු කාර්යාලයේ ස්ථානාධිපති ජානක පෙරේරා මහතා පැවසිය.

ඒ අනුව හැටන් ඇතුළු අවට නගර වල රටබිම මත්පැන් අලෙවිසැල් විවෘත කිරිමත් පනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය හමුවේ මත්පැන් මිල දි ගැනිමට පාරිභෝගිකයන් විශාල පිරිසක් මත්පැන් අලෙවිසැල් ඉදිරිපිට දිගු පොලිම් වල රැදි සිටින අයුරු අප කැමරාවේ සටහන්විය.

රටබිම මත්පැන් අලෙවිසැල් ඉදිරිපිට පොලිම් පාලනය කිරිමට පොලිස් නිලධාරින් කටයුතු කරනු ලැබුහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

76,024 views

29 Comments to “ඇදිරි නීතිය මැද බාර් අරින්න අවසර දෙයි.. අරක්කු ගන්න දීර්ඝ පෝලිම්.. පාලනයට පොලිසිය දමයි..”

  1. Balana Rala says:

    What a foolish leaders we have……..
    I don’t know why? Mehema wenne ai?

  2. 2÷o says:

    Aiyo ape pathe nathe aii …ehema une aiii…i dont no why….

  3. Don says:

    Let the people to enjoy.whoever wants to drink let them.right decision. We all dye one day. So why you want suffer.

  4. Silva says:

    මිනිස්සු පිස්සු නටනවා කියලා රට වහගෙන ඉන්නත් බැහැ, බිස්නස් කරන්න ඉඩ නොදී ඉන්නත් බැහැ. මිනිස්සු දැන ගන්නට ඕනේ පරිස්සමට තමුන්ගේ සියලු කටයුතු කරගෙන පරිස්සමට ජීවත් වෙන්න.

  5. කොස්තාපල් says:

    අඩෝව්, පෝලින්වල ගෑවි ගෑවි කෝවිඩ් හදාගෙන බෝතලේ ගැහුවට කමක් නැහැ, පලාත් බවුන්ඩරිය පැන්නොත් අඩු කඩනවා, දැන ගනින්.

  6. country man says:

    Some Srilankan people are used to have a small drink in the evenings. Just like any European country. Or the rest of the world. What’s wrong with that? When you close the places that sell alcohol legally, where will they go to. Kassippu joints. People will drink any way, dose the government get any income by this? Please do not forget ,just because of being a Buddhist country ,Buddhist preaching’s will not solve all the modern problems of the people.

  7. david milibanda says:

    මැද බාර් අරින්න අවසර දෙයි. otherwise how to run the Country and kill the Virus.
    Have to wash hands & mouth daily with Alcohol.

  8. Silva says:

    මේ පෝලිම්වල වැඩියෙන්ම ඉන්නේ ගුරුවරුන්.

    • ගෞම් ඊයාරාජ් says:

      ඒක බාර් ! ඉස්කොලේ නොගිය බෛයි වහලෙක්. උබලා වගේ නෙමෙයි අපි හොද දේට හොදයි කියනවා , මේක තමයි මේ ආණ්ඩුව ගත්ත ව්ද්‍යාත්මකම තීරනේ. අනිත් ඔක්කොම ඇරලනං බාර් විතරක් වහලා වැඩක් නෑනේ , එත් මතං රට මෙහෙම නාමමාත්‍රිකව වහං ඉන්නේ , අර යුරොපේ කට්ටිය එන හින්දද ? ජෙප්පො උද්ඝෝෂණය කලොත් උන් එන වෙලාවේ කුජීතයි නේද බන් ?

      • ANALYSTS says:

        No 1 enemy to the physical,mental and spiritual development of the people and bad addiction that has caused socio_ economic problems to the millions of Sri Lankan families and the nation as a whole.
        ” SURA PAANAYA KARANNA KUMAKATA HOBEEDHA???

        • ගෞම් ඊයාරාජ් says:

          Lets agree to disagree . Im not here to elaborate pros and cons of consuming alcohol yet IMO , being a bit of beverage lover means no harm to the society . when you go extreme and beyond the line , thats addition which we need to put an end. Thanks for the valuable remark and point well taken. Kudos !

        • සමන් says:

          සුරාපානය හොද නැත නැත කිව්වා⁣ට.ලෝකේ දියුණු රටවල් වල ඕනෑම කඩයකින් මත්පැන් ලබා ගත හැක. අපි බෞද්ධයන් යැයි කිියා ගන්නා පිරිස්ට අමතක වුණු දෙයක් ඇත ඒ මෙරට උපසම්පදා භික්ෂුන් පවා නැති වු අවස්ථා වලදී උපසම්පදාව ගෙනාවේ තායිලන්තයේ සහ බුරුමයේ න් බව. ඒ රටවල් වල් වල 95% කට වඩා බෞද්ධයන් ජීවත් වෙනවා. ඒ වගේම මත්පැන් ඉතාම නිදහස්ව ගත හැක. ප්‍රශ්නය ඇත්තේ මත්පැන් පානය කීරිම මත නොව එය පානය කරණ ක්‍රමය මතය. සුරාමේරය නම් පව සුදුවීමට කාරණා 5 ක් සම්පූර්ණ විය යුතය. ඉතිං එයින් එක කාරණාවක් හෝ අසම්පුර්ණ වුවහොත් එය පාපයක් නොවේ.

  9. s malavige says:

    those who want to drink let them drink, that is their right

  10. ඒක් බාර්.. මේක් බාර්...පුතානෝ says:

    බාර් ඇරියට එකේ පොරකාලා පෝලිමේ හිටියට කොරෝනා බෝ නොවේ.!
    නමුත් පොදු ප්‍රවාහන සේවා, ආපනශාලා, ඇදුම් කඩ, සිල්ලර කඩ වලට යාමෙන් කොරෝනා බෝ වේ !
    හහ් කොහොමද අලුත් ම බයි ලෝජීක් එක.
    තුක් නොදකින් මොලේ නැති රෙනවිරුවා.

Main News