ඇදිරි නීතිය මැද විමල්ගේ අමාත්‍යංශයේ සේවා බාධාවක් නැතිව…

August 22, 2021 at 6:52 pm | lanka C news
ඇදිරි නීතිය මැද විමල්ගේ අමාත්‍යංශයේ සේවා බාධාවක් නැතිව…

රජය විසින් දින10ක් සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට ගත් තීරණය අනුව කර්මාන්ත අමාත්‍යාංශයේ සේවාලාභීන්ට බාධාවකින් තොරව තම සේවාවන් ලබාගැනීමට වැඩපිළිවෙළක් සකසා ඇත.

ඒ අනුව මාර්ගගත ක්‍රමය යටතේ සේවා ලබා ගැනීම සඳහා වන සම්බන්ධීකරණයන් පහත පරිදි වේ.

01. කර්මාන්ත ලියාපදිංචිය

විමසීම් :-

* අතිරේක ලේකම්
(ආංශික සංවර්ධන)
– 0717227775 /0714500145

* කර්මාන්ත සහකාර රෙජිස්ට්‍රාර්
– 0774298727

02. කර්මාන්තපුරවල පවත්වාගෙන යන කර්මාන්ත සඳහා අවශ්‍ය නිර්දේශ, අනුමැතිය හා ඇඳිරි නීති බලපත්‍ර ලබා ගැනීම

විමසීම්:-
* අතිරේක ලේකම් – 0773550134
*අධ්‍යක්ෂ(කර්මාන්තසංවර්ධන)
– 0713976406

* නියෝජ්‍ය අධ්‍යක්ෂ
– 0777988030

* සහකාර අධ්‍යක්ෂ
– 0769905588

03. ආංශික සංවර්ධන අංශයේ සේවාලාභීන්ට VISA සඳහා, තාවකාලිකව අපනයනය සහ ආනයනය සඳහා, අවසර ලබාදී ඇති අබලි ලෝහ ආනයනය සඳහා හා අවශ්‍ය අවස්ථාවලදී ඇඳිරිනීති බලපත්‍ර සඳහා නිර්දේශ ලබා ගැනීම

විමසීම් :-

* අතිරේක ලේකම් (ආංශික සංවර්ධන). – 0717227775

* අධ්‍යක්ෂවරු

– 0718070842

– 0702322331

– 0702939230

04. වාහන එකලස් කිරීමේදී ඊට අවශ්‍ය කරන හදිසි නිර්දේශ සඳහා

විමසීම්:-

* අතිරේක ලේකම්
– 0772533366

* අධ්‍යක්ෂ(ප්‍රතිපත්ති සංවර්ධන)
– 0777423576

05. අමාත්‍යාංශය මගින් යම් ගෙවීමක්
සිදුකර ගැනීමට අවශ්‍ය අවස්ථාවලදී

* ප්‍රධාන මූල්‍ය නිලධාරි – 0777304183

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය

29,893 views

6 Comments to “ඇදිරි නීතිය මැද විමල්ගේ අමාත්‍යංශයේ සේවා බාධාවක් නැතිව…”

  1. Gotaimbara says:

    Thank you, Well done. Other Ministries too should follow this example.

    • සිරා says:

      සැලෝ්න් විමලේ හොඳටම බය වෙලා පැම්පර්ස් ඇඳගෙනලු ඉන්නේ.

  2. අපි පාට්ලි චම්පික ජනපති කරවමු says:

    කර්මාන්ත හිමියනී ඔබගෙ කර්මාන්ත වලට ජේවීපී හෝ ඒ වගේ අදහස් තිබෙන පුද්ගලයන් රෙකියා වලට ගන්න එපා .
    ඔවුන් රස්සාව පෙත්ත ක තියල ඔබගේ හා පාලන අදිකාරියේ හා සේවා ඉසතානයෙ අඩු පාඩු හොය හොයා ඔබ ගේ කර්මාන්ත සාලා ව වසන්ත සේවකයන් එකමුතු කරගනී .ඊට පස්සෙ ඔබේ කර්මාන්ත සාලා ව වහන්න තමා වෙන්නෙ

  3. Wimal sir says:

    වෑඩ කරන මිනිසා ව්මල් සර්

  4. මුසාමිල් ගෑණු හොරා says:

    එන පොට හොඳ නෑ විමලේ..පුලුවන්නම් දැන්මම පැනගනින්.
    “පාස්කු ප‍්‍රහාරය සැලසුම් කළ පුද්ගලයන්, එම ප‍්‍රහාරයේ වින්දිතයන් මුහුණ දුන් ඉරණමටම නුදුරු දිනයක දී මුහුණ දෙනු ඇතැයි”, මැල්කම් රන්ජිත් කාදිනල් හිමියෝ පවසති.

  5. කුසුම් දල්පදාදු says:

    විමල් වීරවංශ ඇමති තුමා අමාත්‍යංශය භාරගත් දින සිටම ක්‍රියාකාරීව වැඩකරණ කෙනෙක්.
    ඒවගේම මේ ක්‍රියාව ඉතා ආදර්ශමත්.
    නිතැතින්ම අගයකරමි