ඇදිරි නීතිය මැද සතොස ඇරලා.. 130ට සීනි ගන්න දිගු පෝලිම්.. අයෙකුට කිලෝවයි..

September 2, 2021 at 4:40 pm | lanka C news
ඇදිරි නීතිය මැද සතොස ඇරලා.. 130ට සීනි ගන්න දිගු පෝලිම්.. අයෙකුට කිලෝවයි..

සීනි කිලෝ කිලෝවක් රුපියල් 130 ක මුදලකට ලබා දීමට සතොස ශාඛාවන් ආරම්භ කර තිබේ.

මේ හේතුවෙන් සීනි මිලට ගැනීම සඳහා දිගු පෝලිම් සතොස ශාඛා ඉදිරියේ දක්නට ලැබිණි.

එක් අයෙකුට ලබා දෙන්නේ එක සීනි කිලෝවක් පමණි.

ඇඳිරි නීති ක්‍රියාත්මක වුවද ඒත් ඒ නොතකා සතොස වෙළඳසැල විවෘතව පවතී.

16,303 views

19 Comments to “ඇදිරි නීතිය මැද සතොස ඇරලා.. 130ට සීනි ගන්න දිගු පෝලිම්.. අයෙකුට කිලෝවයි..”

  1. රංජිත් විජේසිංහ says:

    මිනිස්සුන්ට කොච්චර කිව්වත් සිංහල තේරෙන් නෑ. එපා කියන දේම තමා කරන්නේ

    • Shiran Jeya says:

      ඔව් සීනි කන එක ඇඟට අගුණයි.
      මිනිස්සුන්ට කොච්චර කිව්වත් සිංහල තේරෙන් නෑ. එපා කියන දේම තමා කරන්නේ

  2. Consumer says:

    What a Circus ? What happens when the confiscated stock is over ?

  3. Chathura Gunarathna says:

    jiwitheta wada munta watinne sini. sinim kapalla. pisso

  4. Hudson says:

    This government can do nothing right 😀 what a idiotic regime.

  5. Sagarika Alvis says:

    ane aththatama me minissu mko meh karanne ? mta nm terenne nh me minissu mehema kranne ai kiyala deiyane

  6. Sunil Perera says:

    ai sathosa delivery akaranne nadda delivery kala nam neda hoda? minissu pisso kranne nthuwa.

  7. Silva says:

    පෝලිමේ ඉඳල හරි ගන්න රටක් ඉතුරු කලේ මහින්ද මහත්තය

  8. Silva says:

    අපේ මිනිස්සුන්ට පිස්සු . පුලුවන් නම් සීනි කිලෝ 10 , 20 ගනියි. ඇත්තටම මොලේ බාල මනුෂ්‍යය කොට්ඨාසයක්.

  9. nimal says:

    athamata itin me minissu tika dakkama hitnene kochera asereneda kiyala… me wage minissu in tahk kal me kalakin ta andu keranne puluwan… me minissunma thama gihin jande denne 69 lak kiyala…

    Rata godada danne me akalpa iwath wenne oni. kochera minisunta kanne nadda lankwe eke ne meheme bala gene inne…

  10. කැලණියේ නයා says:

    මල්ලිලා පෝලිමේ ඉන්න ගමන් විඩාව යන්න වැඩ කරන අපේ විරුවා සින්දුව මුමුණන ගමන් බොලාට ඉතා සුබ කාලයක් එනව කියල දෙරණෙන් කිව්ව ලොකු සාදුව මතක් කරහල්ල