ඇදිරි නීතිය මැද සතොස ඇරලා.. 130ට සීනි ගන්න දිගු පෝලිම්.. අයෙකුට කිලෝවයි..

September 2, 2021 at 4:40 pm | lanka C news
ඇදිරි නීතිය මැද සතොස ඇරලා.. 130ට සීනි ගන්න දිගු පෝලිම්.. අයෙකුට කිලෝවයි..

සීනි කිලෝ කිලෝවක් රුපියල් 130 ක මුදලකට ලබා දීමට සතොස ශාඛාවන් ආරම්භ කර තිබේ.

මේ හේතුවෙන් සීනි මිලට ගැනීම සඳහා දිගු පෝලිම් සතොස ශාඛා ඉදිරියේ දක්නට ලැබිණි.

එක් අයෙකුට ලබා දෙන්නේ එක සීනි කිලෝවක් පමණි.

ඇඳිරි නීති ක්‍රියාත්මක වුවද ඒත් ඒ නොතකා සතොස වෙළඳසැල විවෘතව පවතී.

16,303 views

19 Comments to “ඇදිරි නීතිය මැද සතොස ඇරලා.. 130ට සීනි ගන්න දිගු පෝලිම්.. අයෙකුට කිලෝවයි..”

  1. Gamini says:

    Put the army and sell the sugar

  2. 3% ට බය බයියා. says:

    පෝලිම් යුගයක් නැවතත් අරබව් නිජ භූමි තලේ ලංකා..//
    හෙල ජාතික අභිමාණී…..

  3. KG says:

    Seeni pokura is pending

  4. සතොස පොකුර ලගදීම බලාපොරොත්තු වන්න

  5. Darshana abayakoon says:

    පොලිමේ ඉදල මව්සූද්ට වැඩිපුර 65ක් දීල සීනි ගන්න බය්යො තමයි මෙතනට අවිල්ල තනි සිංහල ආන්ඩුවට කඩේ යන්නෙ.

  6. Karunarathna says:

    1970 ගණන් වල තුන්ඩු පෝලිම් සමූකාර ක්‍රමේ පටන් ගත්තා..
    අපේ ගෝටා ලග එනවා හාල් සේරු දෙක දෙනවා කියලා පෙළපාලි යන්න තියෙන්නෙ ඊලග චන්දෙට..

  7. Be united says:

    අල්ලට සීනී ටිකක් අරගෙන කාලා කහට උගුර බීපු මගෙ සීයා අවුරුදු 85ක් වෙනකන් මැරෙන ඔන්න මෙන්න කියලාත් කුඹුරු වගා කලා. ඒත් පොලිමෙ ඉදලා සිනී කන්න හදන තොපිට අඩි සීයක් හයියෙන් දුවා ගන්න පුලුවන් ද?

  8. ජිම් පුතානෝ says:

    ඔවා වල වද සීනි තියෙනවා ද විමලේ.?

Main News