ඇදිරි නීතිය යලිත් දීර්ඝ කෙරේ..

April 20, 2020 at 11:22 am | lanka C news
ඇදිරි නීතිය යලිත් දීර්ඝ කෙරේ..

කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක සඳහා ඇදිරි නීතිය ලිහිල් කිරීම එළැඹෙන 27 වන දින පෙරවරු 05.00 දක්වා දක්වා කල්දමා තිබේ.

සෙසු දිස්ත‍්‍රික්ක සදහා දැනට ක‍්‍රියාත්මක දිවා කාලයේ ඉවත් කරන අකාරයෙන්ම ඇදිරි නීතිය අප්‍රේල් මස 24 වන දින පස්වරු 08.00 දක්වා ක්‍රියාත්මක කරයි. එතැන් සිට අපේ‍්‍රල් 27 වන දින පෙරවරු 05.00 දක්වා අඛණ්ඩව ක‍්‍රියාත්මකය.

ඒ අනුව සති අන්තයේ සියළු දිස්ත‍්‍රික්ක සදහා ඇදිරි නීතිය ක‍්‍රියාත්මකය.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර ඇත.

450 views

29 Comments to “ඇදිරි නීතිය යලිත් දීර්ඝ කෙරේ..”

  1. D.Nimal says:

    We as nation have to balance between Coronavirus and country Economy.Yes combat virus is currently priority of nation agenda ,no doubt about that. Last UNP regime of Govt. has ruin entire economic and messes up whole function of development.Our house in disorder .
    So combat Coronavirus is not easy task!@

  2. Chatura putha says:

    බලධාරිනි,හොඳට හොයා බලන්න.රජයෙන් දුන් පන්දාහ අරන් බාර් පෝලිමේ සිටි උන්ගෙන් ඒ මුදල් ආපසු රැගෙන අසරණ පවුල්වලට බෙදා දෙන්න​.

Main News