ඇදිරි නීතිය යලිත් පනවයි.. කුලියාපිටිය, හෙට්ටිපොල, බිංගිරිය, දුම්මලසූරිය, කොබෙයිගනේ, රස්නායකපුර

May 13, 2019 at 3:00 pm | lanka C news
ඇදිරි නීතිය යලිත් පනවයි.. කුලියාපිටිය, හෙට්ටිපොල, බිංගිරිය, දුම්මලසූරිය, කොබෙයිගනේ, රස්නායකපුර

වහාම ක‍්‍රියාත්මක වන ලෙස කුලියාපිටිය, හෙට්ටිපොල, බිංගිරිය, දුම්මලසූරිය, කොබෙයිගනේ, රස්නායකපුර පොලිස් බල ප‍්‍රදේශවල නැවතත් පොලිස් ඇදිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

හෙට අලුයම 04.00 දක්වා මෙම ඇදිරි නීතිය බලපැවැත්වෙයි.

එම ප‍්‍රදේශයන්හි ඇති නොසන්සුන්කාරී තත්ත්වය පාලනයට ඇඳිරි නීතිය පැනවු බවද පොලීසිය කියයි.

29 views

8 Comments to “ඇදිරි නීතිය යලිත් පනවයි.. කුලියාපිටිය, හෙට්ටිපොල, බිංගිරිය, දුම්මලසූරිය, කොබෙයිගනේ, රස්නායකපුර”

  1. sathya says:

    Try to be calm and do not let the International achieve its PLANs

    • රටට හිතැති says:

      එහෙම බෑ අපි සිංහල බෞද්ධයෝ

      • Aceman says:

        Oya ratata hithathith nehe oya Bauddayekuth nowey. Oyath one wela thiyenne American kaaryo lankawata gennagena Lankawath Siriyawak karanna wagey.

  2. SL says:

    රටේ නීතියක් නැහැ කියල දැක්කහම මිනිස්සු මේ වගේ වෙනවා. මෙච්චර දවස් පාර්ලිමේන්තුව තිබුන ,දවස් 21ක් ගියා කිසිම පනතක් සම්මත කරගන්න තියා සභාගත වුනෙත් නැහැ ,කිසිම දෙයක් කරන්න පටන් ගත්තෙත් නැහැ ,එකිනෙකාට චෝදනා කර කර ඉන්නවා ඇරෙන්න ජනතාවට ආරක්ෂාවක් හිතෙන කිසිම තීරණයක් ගත්තේ නැහැ, රිලවු රංචුවක නායකයෝ උනත් තැනගේ රැහේ එකෙකුට විපතක් උනොත් එසැනින් ක්‍රියාමාර්ග ගන්නවා ,එකට අපේ වඳුරෝ 225 !!

    නීතිය අයාලේ යන්න දීල,අන්තගාමින් ට ඕනේ දෙයක් කරන්න ඉඩ දීල ඉන්න දෙයින් වෙන්නේ ලංකාව 83 ට තල්ලු වෙනවා හා මුස්ලිම් සිංහල බෙධය දරුණු තත්වයකට පත්වෙනවා. රනිල් .මංගල ,සාගල කියන පො** යින්ට දරුවෝ නැහැ අපිට ඉන්නවා !

  3. Colvin R says:

    LIONS ARE DISTURBED

  4. Gotaimbara says:

    Don’t let CIA and NATO win its Project Sri Lanka.

  5. T says:

    මාධ්ධ්‍යත් හිතන්නේ බලන්නේ නැතිව පිස්සු පොරවල් ගෙනල්ලා බලය , සටන , වගේ වැඩ සටහන් වලින් ප්‍රකෝප කාරී මෝඩයන්ගේ අදහස් වපුරනවා . ඉතින් වැඩිපුර ඉන්න අනික් ගොන් හැත්ත කුලප්පු වෙනවා

  6. Tissa says:

    මාධ්ධ්‍යත් හිතන්නේ බලන්නේ නැතිව පිස්සු පොරවල් ගෙනල්ලා බලය , සටන , වගේ වැඩ සටහන් වලින් ප්‍රකෝප කාරී මෝඩයන්ගේ අදහස් වපුරනවා . ඉතින් වැඩිපුර ඉන්න අනික් ගොන් හැත්ත කුලප්පු වෙනවා

Main News