ඇදිරි නීතිය යලි පනවයි…

May 16, 2022 at 2:10 pm | lanka C news
ඇදිරි නීතිය යලි පනවයි…

අද (16) රාත්‍රී 11.00ට රට පුරා ඇඳිරි නීතිය පනවන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

එය හෙට අලුයම 5.00 දක්වා ක‍්‍රියාත්මකය.

74,671 views

6 Comments to “ඇදිරි නීතිය යලි පනවයි…”

  1. හෙට සිටවත් කාර්යාල ඇතුළු සාමාන්‍ය රාජකාරි හා සේවා ක්‍රියාත්මක වන්නේ දැයි කරුණාකර සොයා බලා දැණුවත් කරන්න.

  2. Sunil says:

    රටෙ ඇදිරි නීතිය අවශ්‍ය නැ . මෙ කරන්න හදන්නෙ අරගලය මර්ධනය කර තරුණයන් අත්අඩංගුවට ගන්න.

    • MD says:

      ඔතන සාමකාමී අරගලයක් පෙන්නලා අන්තරේ ජෙප්පන් පෙරටුගාමී කට්ටිය රට වටේම අවුලුවා ගිනි තබනවා.ඔතන කරන්නේ මිනිස්සු ගොන්නුන්ට අන්දන ඵකයි.

  3. අවුළුපත් පෙරේතයා says:

    හොර ගණයන් හෙන ඉල්ලනවා ඇති ආදායම් මදි නිසා මෙවර වෙසඟේ

  4. Sri Lankan says:

    Curfew , Immmergency low, holidays, special holidays, protests, hartals , work from home all are enough now. All get ready to work together for the country. All unfair union leaders whom agitate work force of the counytry to be sent to the hell without delay.

  5. Gamarala says:

    තව කොච්චර කාලයක් සැගවි සිටින්නද?