ඇදිරි නීතිය යලි පනවයි…
May 16, 2022 at 2:10 pm | lanka C news
අද (16) රාත්‍රී 11.00ට රට පුරා ඇඳිරි නීතිය පනවන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
එය හෙට අලුයම 5.00 දක්වා ක්‍රියාත්මකය.
අද (16) රාත්‍රී 11.00ට රට පුරා ඇඳිරි නීතිය පනවන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
එය හෙට අලුයම 5.00 දක්වා ක්‍රියාත්මකය.
හෙට සිටවත් කාර්යාල ඇතුළු සාමාන්‍ය රාජකාරි හා සේවා ක්‍රියාත්මක වන්නේ දැයි කරුණාකර සොයා බලා දැණුවත් කරන්න.
රටෙ ඇදිරි නීතිය අවශ්‍ය නැ . මෙ කරන්න හදන්නෙ අරගලය මර්ධනය කර තරුණයන් අත්අඩංගුවට ගන්න.
ඔතන සාමකාමී අරගලයක් පෙන්නලා අන්තරේ ජෙප්පන් පෙරටුගාමී කට්ටිය රට වටේම අවුලුවා ගිනි තබනවා.ඔතන කරන්නේ මිනිස්සු ගොන්නුන්ට අන්දන ඵකයි.
හොර ගණයන් හෙන ඉල්ලනවා ඇති ආදායම් මදි නිසා මෙවර වෙසඟේ
Curfew , Immmergency low, holidays, special holidays, protests, hartals , work from home all are enough now. All get ready to work together for the country. All unfair union leaders whom agitate work force of the counytry to be sent to the hell without delay.
තව කොච්චර කාලයක් සැගවි සිටින්නද?