ඇදිරි නීතිය සංශෝධනය කරයි.. සිකුරාදා ඉවත් නොකරයි..

April 29, 2020 at 9:38 pm | lanka C news
ඇදිරි නීතිය සංශෝධනය කරයි.. සිකුරාදා ඉවත් නොකරයි..

කොරෝනා අවධානම් දිස්ත්‍රික්ක ලෙස සැලකෙන කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක 21 සඳහා හෙට උදෑසන 05.00ට ඇදිරි නීතිය තාවකාලිකව ඉවත් කිරීමට නියමිතය.

නැවතත් එදිනම පස්වරු 08.00 ඇදිරි නීතිය පැනවෙ අතර සිකුරාදා පෙරවරුවේ එය ඉවත් නොකරයි.

එය ලබන 04 වෙනිදා පෙරවරු 05.00 දක්වා ක්‍රියාත්මක වෙයි.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් මේ බව නිවේදනය කරයි.

සති අන්ත නිවාඩු දින තුනක් හේතුවෙන් මහජන සංචරණ අඩු කිරීම සඳහා මෙම තීරණය ගෙන තිබේ.

283 views

26 Comments to “ඇදිරි නීතිය සංශෝධනය කරයි.. සිකුරාදා ඉවත් නොකරයි..”

  1. lotus says:

    ළග එන වෙසක් උළෙල නිමිත්තෙන් නිවසේ සිට ආගමික වතාවත්හි නිරත වන්නැයි බෞද්ධ සැදැහැවතුනට දැනුම් දෙන බව අතිඋතුම් උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් කීහ.

    • සියනෑවේ බුවා. says:

      4 ඇඳිරි නීතිය ඉවත් නොකර, නරකද
      11 ම ඉවත් කළානම්??

      මොකද මැයි මාසයේ පළමු සතිය ඉතාමත් අවධානම් විය හැකි ය.

      අනෙක් එක 7 සහ 8 ද නිවාඩු දින බැවින්..

    • rawana says:

      බොරු කොමෙන්ට්ස් දාන්න එපා මනුස්සයෝ
      ලියලා තිබෙනදේවත් තේරුම් ගන්නවා

    • Nelum says:

      සාපරාදී LTTE ත්‍රස්තවාදයෙන් රටේ ජනාධිපති ඇතුළු බොහෝ ප්‍රබුවරු මැරුණා . හමුදාවේ දහස් ගණනක් මියගොස් තවත් දසදහස් ගනනක් අබාදිත උනා . එත් ත්‍රස්තවාදයෙන් රට මුදා ගත්තා .අන්තිම ත්‍රස්තවාදියත් විනාශ කරා . ඒ හෙම බැලුවහම 7ක් මැරුණ කොරෝනා මොන කජ්ජක් ද බෝල අපේ හමුදාවට .

      සීයට 3% යි ගුනාපි ප්‍රේමදාස රනිල් හැත්තයි හකීම් ,ගනේෂන් බදුර්දීන් සුමන්තිරන් එක්ක ගහපු කොරෝනා ප්‍රහාරය මැඩලන එක අපේ හමුදාව කරනවා සිකුරුයි . හමුදාවට ජයවේවා . මගේ රටට ජය වේවා .

    • වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

      කරුණාකර සිංහල අවුරුද්ද වගේම වෙසක් සහ පොසොන් උත්සව වෙනුවෙනුත් නිශ්ශබ්දතාවය රකින්න. ශබ්ද දූෂණය කරන්න එපා. 1980 න් පසු මෙරට සිද්ධස්ථාන වෙලාගත් ලවුස් පීකර් සංස්කෘතිය දහමට පටහැනියි. එය මහජන පීඩාවක්.

      • යකෝ පල්ලිවල feast එකේදී ඔයකියන ල්වුස්පිකරයම බෙරිහන් දෙනකොට මහජනතාවට සනීප ඇතිනේද? මම නොදන්නා නිසායි අසන්නේ?

        • aru says:

          Hemadaama, hema maasema pallivala feast ne. Pallivala feast thiyenne avruddakata eka paarai. Nodanna de gena katha nokara hitu. Hemadaama, hema maasema loudspeakers pavichchi karanne kawda, evayin ethivena shabda dushanaya, sahajeevanaya nisaa, ivasaagena inneth kawda gene hoyala beluwoth hondai moda sira.

          • අරු, මු, නොවෙයි මාසයකට හෝ අවුර්ද්දකට හරි ඔය කියන ල්වුස්පිකරේම නේද බෙරිහන් දෙන්නේ එතකොට උබලට සනීපද? යකෝ කන්න ඕනෑ වනවිට කබරගොයත් තලගොයාවගේ කියන්න ඔන්න ඔයවගේ උබලගේ කතාවලටයි.

    • APerera says:

      Yes. Thank you Cardinal Ranjith for advising us. Our monks do not have time to think and advice about the Vesak Festival. They (almost) all are busy with their political agendas. Rather than reading the “Bana Potha”, they read the Constitution of Sri Lanka in order to interpret the current affairs, some of them for the Government and the others against it. In their absence, we appreciate your advice, Venerable Sir…!!! (I am not too sure if I had addressed him correctly. Thousand apologies if I am wrong).

    • aru says:

      Lotus are you crazy or senile? Stop confusing people and building up hatred among Buddhists and Catholics. Nowhere has the Cardinal said any such thing. I’m sure your imagination is running riot due to the prolonged curfew. Go help your wife/mother/mistress, in the kitchen.

  2. Anti Corona says:

    අයිං කරනව තියා..අතක් තිබ්බොත් බලාගෙනයි ඇඳිරි නීතියට හරි…අපිට ඕනෙ මීටත් වැඩිය සුපිරිම සුපිරි හමුදා පාලනයක්..හරි…දැනගනියව්…අපි වහල්ලු බොලව්…

    • ජනක says:

      යකෝ මේ රටේ මිනිස්සු තම හමුදාවන්ට ගරුකරනවා තමයි බොල තොපි වගේ කලවන්/විජාතික /පර හැත්ත නෙවෙයි මේ රටේ භුමිපුත්රයෝ .
      ඇමෙරිකාවේ ලක්ෂ දහයක් රෝගීන් ඇතිවෙලා තියෙන්නෙත් හැට දාහක් ජිවිත අහිමි වෙලා තිබෙන්නේත් මෙන්න මේවගේ බොරු ලිබරල් වාදී මීහරක් නිසා තමයි .
      මුන් වෙන කවුරුත් නෙවෙයි මංගල සමරවීර කියන පොන්න බල්ලා විසින් සමාජ ජාලා වල ලියන්න කුලියට දාලා තියෙන කුලියෝ .
      මුන් හිතාගෙන ඉන්නේ බටහිර තිබෙන මෝඩ ලිබරල් වල් බුරු නිදහස රටක ජනතාවට දෙන එක තමා ලොකුම දේ කියල .මේවගේ එවුන් ඒවගේ රටවල ඉන්න නිසා තමයි ඒ රටවල මත්ද්‍රවය නිතියානුකුල කරන්නේ තරස්තවාදීන් අත්අඩංගුවට අරගෙන ‘අනේ අහිංසකයෝ” කියල නිදහස් කරගෙන රට වැසියන්ට යලි යලිත් බෝම්බ සහ පිහිපාරවල් ගස්සවා ගන්නේ .උඹලාට හමුදාව පෙන්නන්න බැරි උනාට අපිට එහෙම ප්‍රශ්නයක් නෑ.තොපේ මහා පොන්නයා වන මංගල සරමවිර තමයි අපේ චාගි ගාල්ලගේ විරුවාට “තමුසේ ” කියල අර ngo බැල්ලිගෙ පුතා වන සරනවමුත්තු ඉදිරියෙන් තියාගෙන බැන්නේ ඕකා තමයි අපේ විරෝධාර හමුදාවන්ට “කාලකන්නි හමුදාව “කියල අපහස කලේ

      • kawinda says:

        Janaka obata mage pranaamaya. mahapolawe yathaarthaya dakina oba weni aya thawath ethi. e ayage comment balannath aasai. heta ratata jaya..!

    • fass says:

      Ow penawa Rathu wahallu. Sorry sorry wahal sahodarayo

  3. අක්බාර් වහලා says:

    ආගමික වතාවත්හි නිරත වන්න තිබ්බ කොටයක් වත් තිබ්බා නම්. මේ ආණ්ඩුව තනිකරම කරන්නේ ජනතාවට පිඩාවට පත් කිරීමක්. අපේ ආගමේ නම් කොහෙවත් කියල නැහැ බොන්න එපා කියලා. ඕන එකාට ගිහින් ගන්න හරි ගෙදර ට එවන්න හරි ක්‍රමයක් හදන්න ඕන. මෙතන බය්යන්ට කඩේ යන එවුන් කතා කරන්නේ හරියට සිල් අරන් වගේ. ඔක්කොම කුලියට කොමෙන්ට් දාන එවුන්.

    • fass says:

      Ow ban Eke kiyala thiyenne bomba gahala marapalla kiyala…

    • sarath says:

      Arakku tikak salaka kramayakatawath denawa nam hondai. Mehema giyoth arakku kiyana eka mathaka nethiwennath beri ne.

  4. යොවුන් රාණි says:

    ඇඳිරි නිතිය තද කරන එකයි ලිහිල් කරන එකයි හරියට ඉනේ තියන සරම වගේ..හැක හැක ..ඒ තරම්ම හැල්ලු වෙලා. මිනිස්සු දැන් කොහොමත් ඕක තිබ්බ කියල ගණන් ගන්නේ නැහැ. අදත් කඩවල් වලට ගිහින් බඩු ගන්නවා, පාරේ වාහන යනවා, මිනිස්සු පයින් යනවා. මොන අයිඩෙන්ටි වත් නැහැ.

  5. Please combine Traditional Local Medicine system with Western Medicine system and kindly note that not with the Aurvedic Medicine System from India.

    As per the Latest Covid 19 the Adjustment of the Virus is so serious, therefore please do combine of Traditional Local Medicine system very quickly.

    Please save our Life and use our own very strong weapon ASAP………………………

  6. eranga says:

    සිරිසේනගෙ මල්ලිට පිස්සුද, දානවයි අයින්කරනවයි…එක්කෝ ඕක එකදිගට දාල තියපිය නැත්නග් අයින්කරලම දානවා අවදානම අඩු දිස්ත්‍රික්කවල. මෙලෝ තේරුමක් නෑ. ඇදිරිනීතිය මුන්ගේ අම්මගේ අප්පගේ බූදලේ වගේ..තව තුනෙන් දෙකත් දීල බලපල්ලා, ස’ගෙ කෙරුවාව කොහොමද කියල.

    • Anti Corona says:

      වහල්ලු වෙන්ඩ ආසාවෙං බලාගෙන, එක එක පාට මිනිස්සු ඉන්න රටක් පාලනය වෙන්නෙ මේ විදිහට තමයි බං…එංගලන්තෙත් මෙහෙම යුගයක් තිබුන..ඒ කාලෙට කිව්වෙ වැඩවසම් යුගය කියල…ඒකට පාලකයො විතරක් වග කියන්ඩ ඕනෙ කියන්ඩ බෑ…

      • vishnu says:

        3% අනුරගේ වහල්ලුන්ට පුදුම
        අමරුවක්නෙ තියෙන්නෙ රට
        හදන්න

        • Anti Corona says:

          ඕනෙම වහලෙකුට අනිත් උං පේන්නෙත් වහලුන් වගේලු…ඒ වහල්ලුංගෙ හැටිලු…උං කවදාවත් නිදහසේ හිතන්නෙ නෑ..උං හිතන්නෙ තව එකෙක්ගෙ හිතිං..පව්..නේ..

        • Alapaluwa says:

          උඹට %කේ අමාරුව වගේද ? ගිහින් ඇරගෙන වරෙන් එතකොට හරියයි.

          • Alapaluwa says:

            මුට මේ ඇඳිරිනීතිය වේලේ වියළි ද්‍රව්‍ය නැතිව මොළේ කරවෙලාද කොහිදෝ විකාර දොඩවනවා.මොකද අවජාතක එවුන්ට Identity නෑනේ අන්න එක තමයි මුගේ ප්‍රශ්නය.

            මා නොවන මගේ නමින් comment කරණ මේ අවලං අව්ජතකයා වන හොර අලපාලුව මොකෙක්ද කියා මටනම් සිතාගන්න බැ.අම්මෙක් තාත්තෙක්,නැති අගුපිලිවල්වල උප්පත්ති, ජාතකයක් ඇති එවුන් මිසක් මෙවන් දෙයක් මෙතරම් කිවත් ගන්න නොගෙන කටයුතු කිරීමම මු මුගේ අවජාතක කම නොවේද මේ පෙන්වන්නේ. මට කණගාටුයි මුගේ ගැන.

            උබ කොතනද මගේ නමින් සිටින්නේ මම එතන උබේ පිටුපස සිටින බව අමතක නොකරන් පොන්න නපුංසකයෝ.

        • යොවුන් රාණි says:

          සරමේ ඉන්න ඕන එවුන් බඩට ගියපුවහම උඹල වගේ එවුන් එලියට එනවා… අවසිහියෙන් ඔය වැඩේ කරන්න එපා කියන්නේ එකයි..උඹේ අප්පා එක්කෝ කුඩ්ඩෙක් නැත්නම් කසිප්පු කාරයෙක්.

Main News