ඇදිරි නීතිය හතට ඉවත් කර හෙටම යලි පනවයි..

May 11, 2022 at 8:48 pm | lanka C news
ඇදිරි නීතිය හතට ඉවත් කර හෙටම යලි පනවයි..

දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට උදෑසන 7.00ට ඉවත් කිරීමෙන් පසු නැවත හෙට දිනයේ ම පස්වරු 02.00 යළි පැනවීමට තීරණය කර තිබේ.

එසේ පනවන ඇදරි නීතිය පසුදා උදෑසන හයට ඉවත් කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

45,820 views

4 Comments to “ඇදිරි නීතිය හතට ඉවත් කර හෙටම යලි පනවයි..”

  1. Gorilla says:

    මේ ත්‍රස්ත ක්‍රියාවලින් ජීවිත දේපල රැකල දෙන්න පොලිස්සියට බැ. ඒ අයට තියන රාජකාරී වැඩ නිසා. ඒක නිසා තාවකාලිකව හරි බයිකාල් 12 ගේජ් ශොට් ගන් නිතිගරුක ජනතාවට ගන්න පුලුවන් කරන්න. (ජවිපාවුන්, අන්තරේ, පෙරෙට්ටො හැර ) මේ තත්වය තව වැඩිවෙන්න පුලුවන් ඉදිරියේ දී ඇතිවෙන මහා ආර්තික විනාශය නිසා. සිවිල් ආරක්ෂක කමිටු නැවත සක්‍රීය කරන්න ඔනේ.

    • Kasun Perera says:

      අම්නේ අම්නේ ඉතින්…අනේ හුකා%න් බයියො…තාමත් ලැජ්ජා නැතුව කඩේ යන ගොට්ටො…තොගේ මහ එකා මයිනම ඔක්කොම අවුස්සලා දැන් ඉන්නව සද්ද නැතුව…

  2. Maso s says:

    Yes. Good decision. There is an attempt by below to drag power,
    1 sjb
    2. Jvp
    3. Peratugami (a front secretive organization of jvp)
    4. Tna
    5. Champika ranawaka
    6.slfp
    7. Other ngos
    Irs shame that our government secret service is not aware this. Be care ful and stay alert. They will do anything to get power.

    • බතල අල ගලවාගැනීමේ ජාතික සංසදය says:

      කමල් ස’ගෙ හොරු අල්ලන ඇප් එක අමතකවීමකින් ඩිලීට් වෙලා. නැත්තම් කොරෝන ලෙඩ්ඩු ඇල්ලුවා වගේ ඔය ඔක්කොම අල්ලලා දැනටම.

      කැඳවුම්කරු
      බතල අල ගලවාගැනීමේ ජාතික සංසදය