ඇදිරි නීතිය හෙට ඉවතට.. දිගටම පැනවෙන සංචරන සීමා මෙන්න..

September 30, 2021 at 12:00 pm | lanka C news
ඇදිරි නීතිය හෙට ඉවතට.. දිගටම පැනවෙන සංචරන සීමා මෙන්න..

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය හෙට අලුයම සිටි ඉවත් කළ ද පළාත් අතර සංචාරණ සීමා කිසිසේත්ම ඉවත් නොකරන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

හෙට දිනයේ ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු එදිනෙදා කටයුතු පැවැත්වීම සම්බන්ධයෙන් වන සෞඛ්‍ය මාර්ගඋපදේශ අද දිනයේ නිකුත් කරන බව ද ඔහු පැවසීය.

පසුගිය අගෝස්තු මස විසි වනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක නො පරිදි නිරෝධාන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූයේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහායි.

84,035 views

6 Comments to “ඇදිරි නීතිය හෙට ඉවතට.. දිගටම පැනවෙන සංචරන සීමා මෙන්න..”

  1. patriot says:

    This is pointless because it is unfair for people who had both jabs they should exclude from these rules. so called anti jabs people shold be exclude from public areas as well as travelling to other aresa too. Then it is only fair, country cant close for ever country like sri lanka is small its not an easy thing to do. So bring tough rules aginast against people who didnt want to get the jabs.

    • A Sri Lankan says:

      A fair argument.. some consolation is needed for people who complied with Government request and got vaccinated.

  2. Upul Attanayake says:

    🇬🇧 uk has a long queue for petrol ⛽.
    Without milk you wouldn’t Die.
    This not a News for any of the country.

    We come from Bush.
    That is our nature.
    This pandemic.
    Come from nature.
    Accept everything what we can.
    We can come out of this…..

  3. ගොන් ජෝනා says:

    අඩේ පිට රට ඉදල එන උන් කෙලින්ම ගෙදර යන්නේ . අපිට සීමා පනින්න බැරිද ආයු බෝවන්

  4. සහොදරය says:

    පව් ඉතින් රජයෙ සේවකයන් ඔන්න ආයි රස්සාව ට යන්න ඕනෙනේ.
    රජයෙ සේවකයන් ගෙදර නිකන් ඉදල කම්මෙලි වෙලා එති

  5. ගොනාට අo says:

    හැමදෙනාම තම තමන්ගේ පළාත තුලම රස්සාවල් හොයාගනිල්ල. මිට පස්සේ පළාත් මායිම් පනින්න තහනම්. ඇඟේ හැටියට මොළේ නැති මොට්ටයෙක් සුපිරි නියෝගයක් දීල. (මොළේ තරම සමනුපතිකයි 1/ඇඟේ බර)

Main News