ඇදිරි නීති කඩමින් දිගු කිරිපිටි පෝලිම්.. කිරිපිටි හිගයක්..
April 17, 2020 at 6:48 pm | lanka C news
කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග හැටන් ප්‍රදේශයේ කිරි පිටි හිගයක් පවතින බව වෙලදුන් පවසයි.
කිරිපිටි සමාගම්වල එජන්තවරුන් විසින් මිට ප්‍රථම තම වෙලදසැලටම තමන් ඇණවුම් කරන කිරි පිටි පැකට් ප්‍රමාණය වෙලදසැට රැගෙන විත් ලබාදෙන බවත්, පවත්නා තත්ත්වය හමුවේ තමන්ට ඇදිරි රෙගුලාසි උල්ලංඝනය කරමින් සහ සෞඛ්‍යය උපදෙස් වලට පටහැනිව ක්‍රියාකරමින් තම වෙලදසැලට අවශ්‍යය කිරි පිටි පැකට් ප්‍රමාණය ලබා ගැනිමට අලුයම සිට කිරි පිටි අලෙවි කරන එජන්සි ඉදිරිපිට රැදි සිටිම සිදු වන බවයි වෙලදුන් චෝදනා කර සිටින්නේ.
හැටන් ප්‍රදේශයේ කිරිපිට අලෙවි කරන දිවයිනේ ප්‍රධාන පෙලේ කිරිපිටි සමාගමක එජන්සිය වෙත වෙලදුන් රැසක් පැමිණ සිටි අතර , එම වෙලදුන් චෝදනා කර සිටින්නේ එජන්සිය පවත්වාගෙන යන අය විසින් නිසි ක්‍රමවේදයක් අනුගමනය නොකරමින් හිතවත් වෙලද ව්‍යාපාරිකයන්ට වැඩ වශයෙනුත් අනෙකුත් වෙලදුන්ට කිරි පිටි පැකට් කිහිපයක් පමණක් නිකුත් කරන බවයි.
කිරිපිටි එජන්සිය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්ද ඇති විය.
පාරිභෝගිකයන්ගෙන් මේ දිනවල කිරිපිටි සදහා විශාල ඉල්ලුමක් පවතින බවත්, එම ඉල්ලුමට සරිලන සැපයුම ලබා දිමට අදාල කිරිපිට සමාගම මේ වන විට අසමත් වි ඇති බවයි.
මේ සම්බන්ධයෙන් අප එම කිරිපිටි සමාගමේ ප්‍රාදේශිය අලෙවි කලමණාකාරවරයාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානම හේතුවෙන් පනවා ඇති ඇදිරි නිතිය හමුවේ තම සමාගමේ කිරිපිටි අසුරුම් කිරිමට ප්‍රමාණවත් සේවකයින් නොමැති නිසා ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දිමට නොහැකි නිසා දිවයින පුරා කිරිපිටි හිගයක් තාවකාලිකව පවතින බවයි.
– හැටන් රංජිත් රාජපක්ෂ
යකෝ, අරහේ ඇමෙරිකාවේ එංගලන්තේ කන්න නැතුව රොටි කනවා. මුන් කිරිපිටි හොයනවා.
Roti puchchalada ban kanne
කොරෝනා මර්දනයට ලොව පුරාම ඇඳිරි නීති සහ තහංචි නිසා නිශ්පාදනය සහ වෙළදාම අඩාල වෙලා.
ටොය්ලට් රෝල් එකට ගහ ගන්නවා.
For infants no substitute meal other milk powder therefore its necessary for them.
සමහර ඒජන්සි කාරයෝ වෙළඳුන්ට නිකුත් නොකර කෙලින්ම පාරිභෝගිකයින්ට බෙදා දීම නිසා වෙලඳසැල් වල හිඟයක් ඇතිවී ඇත. වෙලඳුන්ට දෙන දිස්කවුන්ට් නැතිව පාරිභෝගිකයින්ටම දීමෙන් වැඩි ලාභයක් ගනී.
Dawalda
මූ නම් බඩු ගහපු ගොන් තඩියෙක්
කිරි පිටි වෙනුවට නැවුම් කිරි ආදේශ කරන්න බැරිද..හැටන් පැත්ත ගව පට්ටි ඇති මේකට හොද වැඩක් රජයෙන් කරන්න පුලුවන්නම්
හැටන් වල කිරිපිටි හිගයක් ?? ඇයි බන් කොච්චර නැවුම් එළකිරි තියනවද ගන්න ඔය පැතිවල. පිටිකිරි වලට වඩා කොච්චර් ගුණද ? පිටිකිරිම බොන්න පුරුදු වෙච්ච කාලකන්නි හරක් තමා වැඩිපුර ඉන්නේ. තු නොදකින්.
Wada karana kattiyata Nomile kiripiti labenakota atitaram beela beela eyala harak wela harak wada karana eka ahanna deyakda?
මේක ඇමරිකන් කුමන්ත්‍රණයක්…කාලකන්ණි ඇමරිකන් කාරයෝ .. ඕකුන් දන්නේ ඔය වගේ හිගන වැඩ තමයි.
All the super markets are open in uk.I don’t know who are starving in the uk.