ඇදිරි නීති බියකින් කොළඹ කැළඹෙයි.. ආහාර වෙලද සැල් ඉදිරියේ දීර්ඝ පෝලිම්..

October 22, 2020 at 12:00 pm | lanka C news
ඇදිරි නීති බියකින් කොළඹ කැළඹෙයි.. ආහාර වෙලද සැල් ඉදිරියේ දීර්ඝ පෝලිම්..

කොළඹ ප්‍රදේශ ගණනාවකම අත්‍යවශ්‍ය ආහාර මිලදී ගැනීම සඳහා පෝලිම් තත්ත්වයක් ඇතිවී තිබේ.

අද පෙරවරුවේ කොළඹ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට ආදිරි නීතිය පැනවීමෙන් පසු මෙම තත්වය උදා වී ඇත.

කොළඹ දිස්ත්‍රික්කය පුරාම ඇඳිරි නීතිය පැනවීමේ සූදානමක් ඇති බවට පැතිරෙන කට කතා හේතුවෙන් මෙසේ ජනතාව ආහාර එක් රැස් කරමින් සිටිති.

ඇතැම් සුපිරි වෙලද සැල් අසල දීර්ඝ පෝලිම් ඇති වී තිබේ.

121,433 views

17 Comments to “ඇදිරි නීති බියකින් කොළඹ කැළඹෙයි.. ආහාර වෙලද සැල් ඉදිරියේ දීර්ඝ පෝලිම්..”

  1. ද්විත්ව පුරවැසියා says:

    ” ද්විත්ව පුරවැසියෙක් රටේ අගමැති හෝ ජනපති උනාම ” වාසි කිහිපයක් කෙටියෙන්.
    * මෙවැනි අවස්ථාවල පුරවැසි බව දරණ අනෙත් රටෙන් උදව් ලබා ගැනීමට හැකි වීම
    * වෙනම භූමියක් වෙන්කර එම රටේ ආරක්ෂක ක්‍රියා කටයුතු ඉන්දීය සාගර කලාපයේ ක්‍රියාත්මක කිරීමට පහසුකම් සැලැසීම.
    ( එමඟින් ඔවුන් රැගෙන එන මානුෂීය ආධාර ගොඩ බාන්නට , ගබඩා කරන්නට , බෙදා දෙන්නට හැකිය )
    *එම රටේ අදහස් යෝජනා වලට මිත්‍රශීලීව ගෞරවබහුමානයෙන් පක්ෂපාත වී මෙවන් සාගත , වසංගත අවස්ථාවලදී ඔවුන්ගේ මානුෂීය සහන ලබා ගැනීම..

  2. මයික් පොම්පියෝ says:

    ” ඇමෙරිකානු ද්විත්ව පුරවැසියෙක් ” ඔබේ රටේ ජනපති හෝ අගමැති වූ කලෙක මෙවන් අවස්ථාවලදී ඔබට අතහිත දීමට ඇමෙරිකානු රජය වශයෙන් දිවුරා පොරොන්දු වන්නෙමු !!! ( 20 ට සහාය දෙන්න )

    • Land Of PNs says:

      වඩින්න පොම්පියෝ මැතිදුනේ !!
      ඔබ පොම්පියෝ මුන් පිම්පියෝ
      කොරෝනා මල් පොකුරු වී, 20 පාවඩයක් වී MCC මග සරසා ඔබ පිලිගන්න සියල්ල සූදානම්..!

    • ක්‍රිමිනල් says:

      චීනේ දෙවැනියා අවා ..දේශප්‍රේමීයො මීක් නෑ , 20 න් ද්විත්ව පුරවැසියො පාර්ලීමෙන්තුවේ ! දේශප්‍රේමීයො මීක් ගාලා පස්සේ ෆුල් සයිලන්ට් ! ඇමෙරිකන් පොම්පේයෝ එනවා දේශප්‍රේමී මීක් නෑ ! ඔන කෙනෙක් වෙල්කම් ලු! පට්ට දේශප්‍රේමියො ටික ,වෙලේ දාලා හාන්න හොදයි බන් මුන්ව..😂😂

  3. Alapaluwa says:

    මේ තදබද වලින් තමා කොරෝනා බෝවෙන්නෙ. මුන්ගෙයි මුන් චන්දෙ දෙන එවුන්ගෙයි මොලේ තමා මොලේ.

    • 😥😥😥 says:

      “හලාල් “ලාංචනය බඩු විතරමලු තියෙන්නේ…
      මොකද කරන්නේ..??

      • Alapaluwa says:

        හලාල් කියන්නේ ටම්බි, වෙනත් ජාතීන්ට ගහන ටැක්ස් එකක්.. ලාන්ඡනයක් විතරක් නෙමෙයි.. අනිත් ආගම් වලිනුත් හලාල් වගේ ටැක්ස් ගහන්න ඔනේ ටම්බි ටාගට් කරලා.. එක තමයි දෙන්න තියෙන විසඳුම..

      • ක්‍රිමිනල් says:

        අනේ හිටපං හලාල් කාරයෙක් බේරගන්න සිංහයෝ කඩේ යන විදිය බලපම්කො ටි.වී එකේ. දේශප්‍රේමී ආණ්ඩුව..😂😂😂

  4. gramaya says:

    පොඩ්ඩක් ඉන්න 20 අනුමත වෙන කම්. එතකොට මේ සියලු ප්‍රශ්න නැතිවෙලා රට සුඛිත මුදිත වෙනව.

  5. අද රෙයි ලක් මවුණි says:

    හැමෝම පෝලිමේ ඇවිත් දෙකට නැමිලා රෙද්ද උස්සලා පස්ස උල් කරලා විස්සට සහයෝගය දෙන්න ඕන. පොඩ්ඩක් අමාරුයි තමා හැබැයි විස්ස මිස් උනොත් හෙට අනිද්දාට තත්වය ඔයිට වඩා දරුණු වෙනවා.විස්ස සම්මත උනොත් බඩුමලු ගෙදරටම ගෙනල්ල දෙනවා.

    • ක්‍රිමිනල් says:

      ඔව් බන් 20 ගේන්නේ රටජාතිය පරදේසක්කාර සතුරු කුමන්ත්‍රණ වලින් රට බේරගන්නලු , පරදේශක්කාරයන්ගෙන් රට බේර ගන්න ලෝකල් පරදේසක්කාරයො පාර්ලීමෙන්තුවට ගේන්න ඔනලු , සර්වබලධාරී බලතල නැතුව කිසිම වැඩක් කරන්න බෑලූ , (අයියලා ,මල්ලිලා ,පුත්තු විසර්ජන පනතෙන් කොටී 80,000 ක් වෙන්කරගත්තේ 19 තියෙද්දී උනාට) ;ද්විත්ව පුරවැසි බෛයො විදියට අපි සෑර්ලාට බලේ අරං දෙන්න ඔනේලූ. මටත් කිව්වෙ තැ.දා.සැ.ප.ගැ.රි.කො.ද්.පු.20.කේ බෛයෙක්.

    • ක්‍රිමිනල් says:

      ද්විත්ව පුරවැසියො එපා ! බෛයන්ට කැටයා කනට දෙකයි දුන්නේ , මෙන්න සක සක ගාලා විස්ස ඔකේ ලූ. මේ වගේ සෙන්ටර් මෝල් ගොබ්බයන්ට තමයි බෛයො දේශප්‍රේමීයො කියන්නේ. යකෝ බොගහයට මාලා අක්කා මුන්ට වඩා දේශප්‍රේමීයී..😂😂😂

  6. kiribatha says:

    The country is burning with problems. Rajapaksha brothers are busy with amending the constitution to bring more brothers form the USA to the parliament. Bayyos are celebrating eating milk rice.

  7. ක්‍රිමිනල් says:

    මෝඩ මීහරක් එදා වේල කන්නේ කොහොමද කියලා කල්පනා කරනවා , රජවරු , මෝඩ මීහරක් ගේ චන්දෙන් ඇවිල්ලා , ජිවිත කාලෙම පුටුවේ ඉන්නේ කොහොමද බලනවා ! 😂😂😂😂

  8. ද්විත්ව පුරවැසියා says:

    ශ්‍රී ලංකාව නමැති දූපත් රාජ්‍යය ප්‍රාන්ත 50 ක් තිබෙන ඇමෙරිකානු රාජ්‍යයේ 51 වැනි ප්‍රාන්තය වශයෙන් පත් උනෝතින් මෙරට ජනයාට සහ මේ රටට වෙන්නෙ යහපතක්ම නොවේද ? ප්‍රාන්ත කොඩිය ලෙසින් වර්තමාන ජාතික ධජයම භාවිතාකල හැකියි. ආණ්ඩුකාරයා පත්කර ගැනීමත් එලෙසින්ම කල හැකියි. මේ රට ස්වර්ග විමානයක් වෙනවා නියතයි.
    ( මේවට විරුද්ධ වෙන්නේ කුහක , තමන්ගේ දිස්ත්‍රික්කයෙන් එහා දිස්ත්‍රික්කයකට ඇවිදින්න බැරි ලෝකය දැක නැති හණමිටි අදහස් ඇති අය නොවෙයිද ? ) – මීට ද්විත්ව පුරවැසියා

  9. ජාසං says:

    මෛත්‍රී හා විජේදාසලා 19 ගෙනාවෙ නැත් නම් ගෝටාබය තාම ඇමරිකන් පුරවැසි. මහින්ද 4 වෙනි වතාවට ඉල්ලා දැන් ජනාධිපති. ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රී වෙන්න දුන්නත් බැසිල්ට මේ පාර්ලිමේන්තුවට යන්න මැතිවරණ පනතත් වෙනස් කරන්න වෙනවා. මහින්ද මැරුනොත් රාජපක්ෂ නොවන පෙන්දෙක් අගමැති කොරලා අල්ලේ නටවන්න හා ඒ්කාධිපති වෙලා වැරදි වහ ගන්නයි 20 ගේන්නෙ. හැබැයි මහින්දව මාකට් කරලා පොහොට්ටුව හැදුවෙ බැසිල්.

Main News