ඇදුම් මිල සීඝ‍්‍රයෙන් ඉහලට.. රාජ්‍ය සේවකයන්ට පහසු ඇදුමක් අදින්නැයි චක‍්‍රලේඛයක්..

September 23, 2022 at 11:20 am | lanka C news
ඇදුම් මිල සීඝ‍්‍රයෙන් ඉහලට.. රාජ්‍ය සේවකයන්ට පහසු ඇදුමක් අදින්නැයි චක‍්‍රලේඛයක්..

සාරි ඇතුළු ඇඳුම් වල මිල ගණන් විශාල වශයෙන් ඉහළ යාම හේතුවෙන් රාජ්‍ය සේවකයන්ට සුදුසු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීම අවසර දීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව ඊට අදාළ චක්‍රලේඛය ලබන සදුදා දිනයේ නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම චක්‍රලේඛය අනුව දැනට නිර්දේශ කර ඇති ඇඳුමින් පරිබාහිරව සුදුසු ඇඳුමකින් සේවයට වාර්තා කිරීමටත් හැකියාව ලැබෙන බව අමාත්‍යංශ ලේකම්වරයා පවසයි.

50,635 views

11 Comments to “ඇදුම් මිල සීඝ‍්‍රයෙන් ඉහලට.. රාජ්‍ය සේවකයන්ට පහසු ඇදුමක් අදින්නැයි චක‍්‍රලේඛයක්..”

  1. සහොදරය says:

    හෙලුවෙන් හරී වෙඩට එවිල්ලා රටේ සම්පත් හොරා කන්න නෙත්නම් පව් .
    මේ රටේ ඉන්නෙ රජයෙ සේවකයන් විතරයි නේ😂😂😂 .

    අන්න අරහේ ආදයම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අල්ලස් අරන් ලොකු ලොකු කට්ටිය ගෙන් ආදයම් බදු අරන් නෙහේ කියල පාර්ලිමේන්තු වේ මහින්දාන්නද අලුත්ගමගේ මහතා ක නම් වසයෙන් කියනවා ඒත් ආදයම් බදු දෙපාර්තමේන්තුව නිහඬ යි කුහක ජෙප්පො ත් නිහඬ යි

  2. හොරු සමග හෙළුවෙන් says:

    මගේ පහසුම ඇදුම දවල්ට නම් සරමයි, රෑට නම් යට ඇදුම පමණයි. දැන්, මo මොකක්ද අදින්න ඕන?

  3. Banda says:

    ගුරු තුමියනුත් කොටට අදීයි සදුදා සිට

  4. Jagath says:

    හෙළුවෙන් එන්න කියයි වගේ ඉස්සරහ ට 😄😄😄😄2023 දි වගේ

  5. සරත් says:

    රජයෙ සෙවකයන් කරන හොර වෙඩවලට රත්‍රන් වලින් එදුම් අදින්න පුලුවන් .
    හොඳ ටම කරල තියෙන්නෙ ආදයම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියල මහින්දාන්නද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තු වෙ කියනව .
    ජේවීපී කට්ටිය සද්දෙ නෙහේ පක්සයේ අරමුදල් වලට බදු ගෙහුවොත් එහෙම නේ😂😂😂

  6. කමල් says:

    රනිල් කීවානේ ගැනුන්ට ඩෙනිමේ කලිසං, පිරිමින්ටත් බ්රේස්ලට් දෙනවා කියලා. බෙහෙතකටවත් සාරි ඇඳපු ගැනියෙක්පා පාරක දැක ගන්න නැති වෙනවා. බලන්න බොරු ද කියලා.

  7. Xman says:

    School uniform system must be abolished.

  8. මොහොඩයා says:

    පහසු ඇඳුමකින් ඇවිල්ල private sector එකේ වැඩ කරල අපි ගෙවන බදු සල්ලි පිනට අරගෙන පලයව්
    ගිහිං ඒවගෙන් කන්න දීපියව් තොපේ ළමයින්ට
    උන්ටත් කියල දීපල්ල පුතේ උඹත් කවද හරි ලොකු වෙලා අම්ම/තාත්ත වගේ ආණ්ඩුවෙන් පිනට කකා රටට බරක් වෙන කාලකන්නියෙක් වෙන්න කියල
    දේශපාලුවන්ට දෙවනි නැති කාලකන්නි රැලක්

  9. Dracula says:

    Lekam thumo, denna aadarshayak. Gahanna amude!

  10. atta says:

    වයි වාරන විස්චුරන අදිනවට හොද වැඩේ. චාම් ජිවිතය හොදයි.

Leave a Comment

Main News