ඇදුම් මෝස්තර නිර්මාණශිල්පියෙකුට මුදල් අමාත්‍යංශය දීමේ විද්‍යාත්මක පදනම ප්‍රශ්න කරයි…
July 19, 2018 at 1:20 pm | lanka C news
ඇදුම් මෝස්තර නිර්මාණකරුවෙකුට මුදල් අමාත්‍යංශය ලබා දී ඇත්තේ විද්‍යාත්මක පදනමකින්දැයි නීතීඥ ප්‍රතිභා මහානාමහේවා මහතා ප්‍රශ්න කරයි.
විද්‍යාත්මක පදනමකින් යයි කියා මෙවන් ආකාරයේ තනතුරු දීමේ විපාකයකන් දැන් පෙනෙන්නට ඇතැයිද ඒ මහතා සදහන් කරයි.
ඇයි මේවා තියන කොට හොඳ මදිද?
1.සාමාන්‍ය පෙළ තෙවරක් කර අසමත් වීම.
2.විකෘති ලිංගික භාවය.(එය පුද්ගලික දෙයක්. ඉන් තනතුරු සඳහා අයුතු පෙළඹවීම )
3.කෙබර ගෙතීමේ දක්ෂතාවය.
4.පන්දම/ අවස්ථවාදී වීම/ටොම් පච කෙළීම.
5.ලෝක බැංකුව එක එක පුද්ගලයින්ගේ මුදල් පරීක්ෂා කරන වග, ‘ වගකීමෙන් යුතුව’ සොයා ගැණීම.
6. රටේ අපේ අවාසනාව.
Now right time educated people to come forward and save the country from these jokers, rapists, drug dealers and after all uneducated Ministers.
Meya kaanthawan ashraya keruwe nathiunata nirmaanaya 80 mulkaalayedi ” Shenelle” kiyana kaantha mosthara sangaraawata mosthara genalla aithykaruwa hamuwenna balan hitiyahati apita thaama mathakai.
එතකොට මහින්දගෙ කාලෙ රෑපවාහිනියෙදි ඔළුකටු කුඩුවෙන්න ගුටිකාපු මර්වින් සිල්වට ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිකම, දුමින්ද සිල්වාට ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීකම දෙන කොට ඒක විද්‍යත්මක ක්‍රමයටද දුන්නෙ කියල ප්‍රශ්න කරන්න කොන්දක් තිබුනෙ නැද්ද?
Ane Bando, mathaka nathi hati. vidyaathmaka vidiyata amethi mandale path karanna patan gatthe Sira+Rani yahapaalana itigeti aanduven neva.
මහින්දගේ කාලේ හිටියේ හොද පිරිමි .ඒකට දැන් සමනල්ලු.කියයි සමලිංගික කියයි ලමයෙක් හදාගන්න පුලුවන් එකෙක් ඉන්නවා ද.
Ranil and Sira company did not ask for a mandate at the last election to repeat what MR did.
Since MR was not scientific, Sirisena was elected As President to introduce the scientific method!
මහින්දලව අයින් කෙරුවේ ඒ නිසානෙ මී හරකො. මහින්දල කරපු වැරදි නොකරනවයි කියලා නේද යහපාලන නඩය වේදිකාවල බෙරිහන් දුන්නේ.දැන් මේ බයිලා නොගහ වැරැද්ද පිලිගනිල්ලා.ලක්ෂ 62 ක් උඹලා රවට්ටලා කියලා පිලිගනිල්ලා.
Moda banda uba deka puna wada pinsiriyata. Thaw loku weyi dehi gediyak thiyala inda ganin.
ලෝකෙට ණය මුදල් ඇමති
https://www.facebook.com/permalink.php?story_fbid=2131000330516483&id=1732845570331963
මේ අැමතියගෙ සුදුසුකම තමයි රාජපක්ෂලට බනින එකයි කොල්ලන්ට ලබැඳියාවයි විතරයි
mathale bandatath labandiyawa dakwala wage
එතොකොට පුස්තෙකාල සහයකයෙක් මුදල අමතිවීම හොදද
පුස්තකාලෙ සහකාරකයෙක් හැටියට ඉන්නකොට තමියි ඉගෙනගන්න පුලුවන් හොඳම අවස්ථාව. අයින්ස්ටයිනුත් ඉගෙන ගත්තෙත් එහෙමයි.
Mangala, How Much You Are Paying To A GUL BOY?
දන්නේ නැති නිසයි අහන්නේ… මහින්ද රාජපක්ෂ මුදල් ඇමැති වුණේ මොන ආර්ථික දැනුමක් තිබිලා ද?