ඇන්කර් මහේලට, ප‍්‍රීමා සංගාට වෛද්‍ය සංගමයෙන් දැඩි ප‍්‍රහාරයක්..

January 16, 2020 at 2:10 pm | lanka C news
ඇන්කර් මහේලට, ප‍්‍රීමා සංගාට වෛද්‍ය සංගමයෙන් දැඩි ප‍්‍රහාරයක්..

මෙරට ඇතැම් ජනප්‍රිය ක්‍රීඩකයන් සිය ජනප්‍රියතාවය උපයෝගී කරගෙන විදේශීය බහු ජාතික සමාගම් සමාගම්වල ආහාර ද‍්‍රව්‍ය ජනතාවට ප‍්‍රවාර්ධනය කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ සංවිධායක වෛද්‍ය නවින්ද සොයිසා මහතා එම සංගමයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ එම ක්‍රීඩකයන් අවසානයේ එකතු වී ජනතාවට පිළිකා රෝහල් ලොකු කරන්න යෝජනා කරන බවයි.

මෙම ක්‍රීඩකයන් මෙවන් ප්‍රකාශ කරන්නේ මෙම ආහාරපාන සම්බන්ධයෙන් කුමන සෞඛ්‍ය විද්‍යාත්මක කුමන පදනමක සිටදැයි ඔහු ප්‍රශ්න කරයි.

කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධන විසින් මෑතකදී පෙනී සිටි වෙලද දැන්වීම් දෙකක් ඉලක්ක කර මෙම චෝදනා ඔවුන් විසින් එල්ල කරන ලදී.

මහේල – සංගා ඇසිය යුතුම අවවාදය

Gepostet von ආයුබෝවන් ලක් මවුනි ගරු. – Ayubowan Lak Mawuni Garu am Dienstag, 14. Januar 2020

420 views

32 Comments to “ඇන්කර් මහේලට, ප‍්‍රීමා සංගාට වෛද්‍ය සංගමයෙන් දැඩි ප‍්‍රහාරයක්..”

  1. ප්‍රසාද් says:

    සිය ජනප්‍රියතාව ගණිකා වෘත්තියේ යොදවමින් අසරණ ජනතාව රැවටීම මෙවැනි පුද්ගලයන් පිළිකුලින් හෙලා දකින අතර මෙවැනි ප්‍රචාරක දැන්වීම් සඳහාත් යම්කිසි වාරණයක් පැනවිය යුතුය. නැතිනම් මෙරට රෝහල් කෙතරම් සැදුවත් ප්‍රමාණවත් නොවනු ඇත.

  2. MD says:

    HADI MITE MOLAYA WENUWATA BAT EKE DIGATA MOLAYA AWITH.🏏🏏🏏🏏🏏🏏

  3. Ravi says:

    Apo majella oya

  4. Wijebahu says:

    GOMA terrorists go to hell.

  5. ekanayaka says:

    වෛද්‍ය සංගමයට දැන්ද මතක් වෙන්නේ——–

  6. ගමරාළ says:

    පල් හොරු ????

  7. Lilantha s samarasinghe says:

    මෙහෙමයි,
    ඔය කියන කිරි බීම ආහාර ද්‍රව්‍ය වල ජනතාවගේ සෞඛ්‍යට අහිතකර දේවල් සාධක සහිතව ඔප්පු කිරීමේ හැකියාව රජයේ වෙද්‍ර්‍ය නිළධාරින්ගේ සංගමයට තියෙනවා නේද?
    ලංකාව්ට ඔය කියන අහාර බීම වර්ග ආවේ ඔය චෝදනා කරන වෙළද දැන්වීම් වලින් පස්සේද?
    මොනවද මේ විහිළු?
    තමන් වෘත්තීය මට්ටමින් කරන්න ඕනා දේවල් නොකර මොනවා ඔය කරන සිල්ලර චෝදනා

    • AJ says:

      ඔබ හරි. Process කල සියලුම ආහරවල Cancer වලට බලපාන දේවල් ඇත. ඔය කියන දොස්තරලාට හැකිනම් එසේ නොවන Process කරපු එක ආහාරයක් පෙන්නන්න කියන්න​.ගොන් කතා.

Main News