ඇන්ජලෝ මැතිවුස් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායකත්වයෙන් ඉල්ලා අස්වේ..

July 11, 2017 at 10:40 pm | lanka C news
ඇන්ජලෝ මැතිවුස් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායකත්වයෙන් ඉල්ලා අස්වේ..

ඇන්ජලෝ මැතිවුස් ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වයෙන් ඉල්ලා අස් වීම තේරීම් කමිටුව වෙත දන්වා තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කරයි.

පරාජිත සිම්බාබ්වේ තරඟාවලියෙන් පසුව මැතිවුස් මෙම තීරණය ගෙන ඇති අතර ඔහු මෙම තරගාවලි පරාජය හදුන්වනු ලැබුවේ තම ක‍්‍රිකට් ජීවිතයේ වඩාත්ම කම්පනයට පත් පරාජය ලෙසයි.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය හෙට පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක්ද කැදවා තිබේ.

140 views

18 Comments to “ඇන්ජලෝ මැතිවුස් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායකත්වයෙන් ඉල්ලා අස්වේ..”

  1. malraj says:

    Next captain is Dayasiri Jayasekera….niyama pora

  2. P.pocket PM says:

    U have ruined our cricket. I know u have luxury life. Bit u destroyed entire nation dreams. Watch out it will Boomerang u.

Main News