ඇන්ටිජන් කරන්න මුදල් ගෙවා දිනක් රෝහලේ නවතින්නැයි පුද්ගලික රෝහල් දන්වති..

August 30, 2021 at 11:20 am | lanka C news
ඇන්ටිජන් කරන්න මුදල් ගෙවා දිනක් රෝහලේ නවතින්නැයි පුද්ගලික රෝහල් දන්වති..

කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සිදුකරන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරිම පෞද්ගලික රෝහල් ප්‍රතික්ෂේප කරමින් තිබේ.

එම පරීක්ෂණ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නියම කරන ලද උපරිම මිල හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

රුපියල් දෙදහක් ලෙස උපරිම මිල නියම කර ඇතත් එම මිලට ඇන්ටිජන් පරීක්ෂණ සිදුකළ නොහැකි බව කියමින් පෞද්ගලික රෝහල් හා රසායනාගාර එම පරීක්ෂණ සිදු කිරීම අතහැර දමමින් සිටී.

ඇතැම් පෞද්ගලික රෝහල් දන්වා ඇත්තේ මුදල් ගෙවා දිනක් වාට්ටුවක නතර වන්නේ නම් පමණක් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කළ හැකි බවයි.

මෙම තත්ත්වය මත සැක සහිත පුද්ගලයන් පරීක්ෂණ කර ගත ගැනීමට නොහැකිව බරපතළ ගැටලුවකට මුහුණ දී ඇත.

61,239 views

16 Comments to “ඇන්ටිජන් කරන්න මුදල් ගෙවා දිනක් රෝහලේ නවතින්නැයි පුද්ගලික රෝහල් දන්වති..”

  1. SAMAN says:

    HEALTH MINISTER,
    FOR YOUR ATTENTION AND FAST ACTION PLEASE!

  2. whocares says:

    WHO එක චීනය කොවිඩ් 19 ව්‍යාප්තිය සම්බන්ධයෙන් fort detrick ජීව අවි විද්‍යාගාරය පරීක්ෂා කරන්න කියපු ඉල්ලීම ප්‍රතික්ෂේප කරල. සම හරක් විට සම හරක්ට රිදෙයි කියයි කිසිම අවිශ්වාසයක් නෑ කියල ඒකට කියන්නෙ කළු සුද්දා effect කියල.

  3. කුඹුක්කණ් says:

    කරන්න එපා ඔය මගුල

    කොවිඩ් හදුනාඟන්න කරන කට්ටලයට පේටන්ට් එක ගත්තෙ 2015 දි.
    නිකං උන්ට ලෝයලිටි ගෙවන්න ඕනෙද?

    නොගෙන ඉදහල්ලා, මුං එතකොට ඕවා කන්නද?
    ICU දාන්න තරං බරපතල නං විතරයි , රෝහලක් ඕනෙ

    එහෙම නැතුව රෝහලකට ගියා කියලා නිශ්චිත ප්‍රතිකාරයක් දෙන්නෙ නෑ, එහෙම දෙන්න උන් දන්නෙත් නෑ.

  4. 3% ට බය බයියා. says:

    කොරෝනා ගරානා .වෙනස ෂැපද …………

  5. LalithM says:

    පීචං සෞඛ්‍ය ඇමතියෙක් ඉන්න ආණ්ඩුවකින් මොන දෙයක් වත් බෑ තමා. අන්තිමට අනාගත්ත රාජසභාව. එක්කෝ පාලකයෝ අපිට කොකා පෙන්වා රෝහල් එක්ක ඩීල් එකක් දාල. නැතිනම් රෝහල් රජයේ නියෝග තුට්ටුවකට මායිම් කරන්නේ නෑ.

  6. Chathura Gunarathna says:

    privet gaunoth ethn mokk hri ledak thma wena mokut nh.

  7. Sagarika Alvis says:

    me welawe untath loku gank kada gnn oni wela thiyenne. eka eka privet hospital eka eka gann gatta dan eka eka milkata genawama rajayth minissuth amaruwe danna mun pacha wada karanawa.kalknni

  8. Sunil Perera says:

    thawa duratat unta unge paduwa dara ganna bri nisada pau ban un

  9. රංජිත් විජේසිංහ says:

    එහෙම වෙන්න ඇති ආස නේද.හා එහෙනන් .

  10. රුක්ෂාන් සිල්වා says:

    අවුලක් නැ අපි සල්ලි කාරයොනේ.

Main News