ඇන්ටිජන් රෙද්ද ගලවන්න ද…- දිලිත්

October 14, 2021 at 10:40 am | lanka C news
ඇන්ටිජන් රෙද්ද ගලවන්න ද…- දිලිත්

ප‍්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා විසින් තම සමාජ ජාලයේ තබා ඇති සටහනකට විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබි ඇත.

ඔහු එහි සඳහන් කර ඇත්තේ ‘ඇන්ටිජන් රෙද්ද ගලවන්න ද’ යනුවෙනි.

කොරෝනා ආසාදිතයන් හදුනාගැනීමට අවශ්‍ය ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ගෙන්වීම සම්බන්ධයෙන් මෑතක දී මෙරට තුළ දැඩි කතාබහක් ඇතිවූ අතර ඒ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කටයුතු පවා ක්‍රියාත්මක වෙයි.

139,139 views

27 Comments to “ඇන්ටිජන් රෙද්ද ගලවන්න ද…- දිලිත්”

  1. පැන්ඩෝරා පේපර්ස් says:

    ඩිලීට් උබනං මහා සාපයක්. තොපි මොනාහරි කරලා බෙරෙයි , දැන් කන්න බොන්න නැතුව රෙද්ද ගැලවීලා තියෙන්නේ අපේ යකො. 😂😂😂

    • dev says:

      katawath awlak naa

      • suren says:

        When Muslims & Tamil businessmen do all the corrupt things these idiots who shout here are silent.Those who scream here are those idiots. Not that we agree with if Dilith has done a wrong thing but what Ibrahims did,What Muslim & Tamil businessmen do with pharmacetucal & Sudulunu hoarding etc much worse.

    • කැලණියේ නයා says:

      මොනා ගලවන්නද බන් මේ මනුස්සය එක්ස්පීරියන්ස් ගන්න ගිහින් කෙලෝගත්තම පැන්සොන් එකත් අරන් ඇමරිකා යයි ඔබතුමා ආයි මාකටින් පාරක් දාල බයියො අන්දල තව ජොකියෙක් බස්සල බිස්නස් එක කරන් යයි මේක නැත්තටම නැති උනාම සල්ලි ටික අකුලගෙන වෙන රටකට මාරු වෙයි.

  2. Jagath says:

    අයියෝ 69 ලක්ෂෙ

  3. Jude perera says:

    Redi ille

  4. අතුල සෞදි says:

    ඊබ්‍රාහිම් නානාට හුරෙ දාන ,දිලිත්ලාට සාප කරන 3%. සල්ලි දෙනව නම් ඕන බෙට්ටක් කටෙ දාගන්නව.

  5. rata perata says:

    cunning. try to play a game.

  6. 3% ට බය බයියා. says:

    හොරුන් අල්ලා හිරේට දාන්න පුලුවන් ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි .

    • Boo says:

      ඔවුනෙ, අර ගවපාලන ආන්ඩුවෙ ඇතුලෙ ඉඳන් මොන තරං හොරැ තොගයක් ඇල්ලුවද නේ? ලැම්බොගිනි, රත්තරං අස්සයෝ, ඩුබායි ගිනුම්…අම්මෝ කියලා වැඩක් නෑ.

      • 3% ට බය බයියා. says:

        අලියයි ,පොහොට්ටුවයි හොරා පොලිස් සෙල්ලම අවුරුදු 74 ක් තිස්සේ කරනවා කිව්වා උබලා වගේ බුරුවන්ට කල්පනා කරන්න මොළයක් නැහැ කියලා 3% බුද්ධිමත් ජනතාව දන්නවා .

    • බොල්ෂෙවික් says:

      ජවිපෙ සුපිරිම නිශ්පාදනයක් විමල් වීරවංශ.
      ඒ කාලයේ No1 මාක්ස්වාදියා.. අද වලං හෝදනවා.ජවිපේ සුලු ධනේශ්වර දර්ශනයේ අර්බුදයට හොඳම උදාහරණය විමල්.

      • 3% ට බය බයියා. says:

        උබලත් ඒ වගේ තමයි රාජපක්ෂලාගේ වහල්ලු .

    • Susantha Kumara says:

      එතකොට බිමල්? බිමල් ගෙන් යැපෙන අනිත් එවුන්?? පැන්ඩෝරා?? මේ ඔක්කොමත් හිරේ දානවද????????

  7. චන්ඩි කොල්ලා says:

    ගලවන්න දිලිත් ගලවන්න! මඩේ බැහැගෙන මඩ ගහන ජෙප්පන්ටයි ටොයියන්ටයි රෙද්දෙම රෙවෙන්න!

  8. Public Sevant says:

    Without knowing at least ‘a’ of the Public Service and even not served in the public service a single day, how can he contribute to the public service commission? Redda galawa ganne commission ekedee.

  9. saman says:

    අපේ රෙදි ජනාදිපති විසින් ගලවන ලදි.

  10. saman says:

    හොරුන් අල්ලා හිරේට දාන්න පුලුවන් ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි

Main News