ඇන්ටිජන් රෙද්ද ගලවන්න ද…- දිලිත්

October 14, 2021 at 10:40 am | lanka C news
ඇන්ටිජන් රෙද්ද ගලවන්න ද…- දිලිත්

ප‍්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා විසින් තම සමාජ ජාලයේ තබා ඇති සටහනකට විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබි ඇත.

ඔහු එහි සඳහන් කර ඇත්තේ ‘ඇන්ටිජන් රෙද්ද ගලවන්න ද’ යනුවෙනි.

කොරෝනා ආසාදිතයන් හදුනාගැනීමට අවශ්‍ය ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ගෙන්වීම සම්බන්ධයෙන් මෑතක දී මෙරට තුළ දැඩි කතාබහක් ඇතිවූ අතර ඒ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කටයුතු පවා ක්‍රියාත්මක වෙයි.

139,139 views

27 Comments to “ඇන්ටිජන් රෙද්ද ගලවන්න ද…- දිලිත්”

  1. හොරුන් says:

    මේකා බොරු කරන්නේ, මෙහෙම දැම්මාම ඔක්කොම හිතනවනේ මු නෙවෙයි අන්ටිජන් හොරා වෙන එකෙක් කියලා. යකෝ බොරු ඇඩ් දාන්නේ නැතුව දන්නවනම් කියපිය. පුධාලික වාසි සඳහා තෝ මෙරටට කරපු විනාසෙට උමබට අපායවල් හදන්න වෙනවා. අර හිරු එකා නම් උගේ මල්ලි වෙනුවෙන් කරා කියලා හරි හිත හදාගන්න පුළුවන්. එත් තෝ…

    • sirimewan says:

      ow.. eka attha..

    • කමල් says:

      මේ රටේ සල්ලිවලට පිටරටින් සල්ලිවලට බඩු ගෙනල්ලා අඩුමිලට අපට දුන්න එක මිනිහෙක් කියහල්ලකෝ…. උඹලා හිතන්නේ…. නිකං ඇන්ටිජන් ගන්නද? යකෝ

    • chamana says:

      paw karaya..

  2. අරුණ says:

    බිස්නස් කාරයා කරන්නේ බිස්න්ස්, දෙශපාලකයා රට පාලනය කරන්න ඔනේ, එත් බිස්නස් කරයා එක්ක බිස්නස් කලාම බිස්නස් කරයා පලි නැහැ, ,

  3. ````ඇන්ටිඡන් මාෆියාවෙ'' "මිනීකාක්කා...! says:

    වංචනික දූශිත මිත්‍යාදුශ්ඨිකයා,”ඇන්ටිඡන් මාෆියා”මිනීකාක්කා” ‘දෙරණ’ දිලිත් ජයවීර ‘සි අයි ඵ්’ සංවිධානයට රට වෙලාගැනිමට පහසුකම් සපයනු නිරීකෂණය කරනු ලබයි,.!

    ” නාගානන්ද කොඩිතුවක්කු ” හෑල්ලවට ලක්කිරීම සහ ඹහුගේ සේවාවන් අවතක්ශේරැ කිරීම, ‘රටේ ඡනාධිපති රවටා’ ‘පී සී ආර්’ වංචාව ,ඇන්ටිඡන් මාෆියාව සහ රනිල් වික්‍රම සිදුකරන ලද මහබැංකු හොරකමේ මුදල් වංචනිකලෙස අත්පත්කර ගනිමින්, ”රාඡපකෂ රඡය සමග මහබැකු හොරා රනිල් වික්‍රම රකිමින්” වංචාවට ධූශණයට දැඩිව මැදිහත්වී සදුකරනා දූෂණ සඳහා අනාගතයේදී දැඩි දඩුවම්වලට ලක්විය යුතුයි,.!

Main News