ඇන්නෑවයි… රටේම ඩෙංගු මඩින්න ගිය සෞඛ්‍ය ඇමතිටත් ඩෙංගු..?

March 27, 2017 at 8:40 am | lanka C news
ඇන්නෑවයි… රටේම ඩෙංගු මඩින්න ගිය සෞඛ්‍ය ඇමතිටත් ඩෙංගු..?

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාටද පූර්ව ඩෙංගු රෝගී තත්වයක් වැලදී ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.

දින දෙක තුනක සිට මන්ත‍්‍රීවරයා විවේකීව සිට ඒ සදහා ප‍්‍රතිකාර ගෙන ඇති බවද එකී ආරංචි කියයි.

කෙසේ වෙතත් මෙම තොරතුරු සත්‍ය නොවන බවත් ඇමතිවරයාට සාමාන්‍ය වෛරස් උණ තත්වයක් පමණක් වැලදුනු බවත් ඇමතිවරයාගේ ප‍්‍රකාශකයෙකු කියා සිටියේය.

99 views
Main News