ඇප කැන්සල් රාජිත සජිත්ට පංච නින්දාවෙන් බැණ වැදිලා.. සුදු වෑන් කිඹුලන් එවුවේ සජිත්ලු.. සජිත් අමාරුවේ..

December 20, 2019 at 10:32 pm | lanka C news
ඇප කැන්සල් රාජිත සජිත්ට පංච නින්දාවෙන් බැණ වැදිලා.. සුදු වෑන් කිඹුලන් එවුවේ සජිත්ලු.. සජිත් අමාරුවේ..

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමග ඔහු විසින් සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාට අමතා දැඩි ලෙස බැන වැදී ඇති බව එක්සත් ජාතික පක්ෂය හිතවාදී අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.

ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට එකී පුද්ගලයන් දෙදෙනා එවා ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා විසින් යයිද එම වාර්තාවන්හි දැක්වෙයි.

සුදුවෑන් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වන්නැයි උපදෙස් ලබාදී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා විසින් බවත් එම උපදෙස් අනුව රාජිත සේනාරත්න මහතා විසින් මාධ්‍ය හමුවක් සූදානම් කර එහි අඩුපාඩු සකස් කරන ලද බවත් සදහන්ය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගතහොත් එහිද සජිත් පේ‍්‍රමදාස මහතා සම්බන්ධයෙන්ද හෙලිවනු ඇතැයිද තව දුරටත් දැක්වෙයි.

132 views

19 Comments to “ඇප කැන්සල් රාජිත සජිත්ට පංච නින්දාවෙන් බැණ වැදිලා.. සුදු වෑන් කිඹුලන් එවුවේ සජිත්ලු.. සජිත් අමාරුවේ..”

  1. Modapala says:

    ඔක්කෝම කුණු බේරුවල බොක්කට.සජිත් මෙවැනි වැඩක් කරයි කියල හිතන්න බැහැ. රාජිතනම් ඉතිහාසය පුරාම එහෙම දේවල් කර තියනවා.

    • විස්කි මැඩම් says:

      ඒක නම් ඇත්ත.
      සජිය ගෙයක් හදාගෙන නිධානයක් කඩාගෙන, බලියක් තොවිලයක් කරගෙන පාඩුවේ හිටපු එකා.
      ඔය වගේ ගේම් ගහන්න සජිත් පෙලබුනා කියල හිතන්න අමාරුයි.

    • Janaka says:

      එහෙම දෙයක් නොවෙන්ඩත් බැරි නෑ.
      අපි නොහිතපු දේවලුත් වෙලා තියෙනව!

    • Rata Wenuwen says:

      රදවෝ ! අන්තට්ටුව දමා ගැනීමේ ප්‍රතිපල., කොහොමකලත් පින්ගුත්තර රනිලයා මේවගෙ වැඩ නොකරන බව පැහැදිලියි

      • Saman says:

        කුණු රොඩියෙක් රට වෙනුවෙන් කියල කමෙන්ට් දානව 😀

        • Rata Wenuwen says:

          අඩා අසමද්ජාති සමන අමනයා තොගේ අම්මට අහාවල් එක කොරලා තෝව ජාතක කලේ ඒ රදවගෙ පියානෝ බව අම්මගෙ අහලා බලපිය වේශිගෙපුතා

          • Saman says:

            කුණු රොඩියා අනිත් එවුන්ට රදව කියල බනිනව. 😀 😀

      • නිළමේ says:

        අනේ අපි මේ මාත්රුකාව නවත්තල දාමු. මං උදාහරනයක් කියන්නම්. බස් එකේ හරි දුම්රියේ හරි යනවාඑක් එක් කුලවල හා ජාතීන් එකට යනවා නෙ. ඉතින් එය ඉන්න හැම එකාම හුස්ම ගන්නැතුව යනවාද මෙතැන රදවෙක්, පද්දෙක්, බෙරවායෙක්,තම්බියෙක්, සිංහලයෙක්, දෙමලෙක් යනවා හුස්ම ගත්තොත් උන් හෙලන හුස්ම මගේ නහයට ඇලුල් වෙනවා කියල. නෑනෙ, අපි ඔක්කොම මිනිස්සු කියල හිතාගනිමු එක එක පක්ෂයට කැමති.

      • නිළමේ says:

        අනේ අපි මේ මාත්රුකාව නවත්තල දාමු. මං උදාහරනයක් කියන්නම්. බස් එකේ හරි දුම්රියේ හරි එක් එක් කුලවල හා ජාතීන් එකට යනවා නෙ. ඉතින් ඔය ඉන්න හැම එකාම හුස්ම ගන්නැතුව යනවාද? මෙතැන රදවෙක්, පද්දෙක්, බෙරවායෙක්,තම්බියෙක්, සිංහලයෙක්, දෙමලෙක් යනවා හුස්ම ගත්තොත් උන් හෙලන හුස්ම මගේ නහයට ඇතුල් වෙනවා කියල. නෑනෙ, අපි ඔක්කොම මිනිස්සු කියල හිතාගනිමු එක එක පක්ෂයට කැමති.

    • Trotsky says:

      Yes, agree with you. Sajith is a really stupid idiot who cannot organize such things.

  2. susil says:

    My dog is decent than these men who act like leaders but cannot function as leaders.
    Rajitha/Sajith(a) – inhale lies, exhale lies.

  3. 😥😥😥😥😥💀💀💀 says:

    නිල මැස්සට දැනේ සුසුම ගිලිහී යන ඈත හිටන්
    පනිවිඩ නොයව එන්නෙත් ඉවයක් දැනිල හිටන්
    යටිහිත කියවන මරුවගෙ ඉඟියක් මුමුන හිටන්
    කිඹුල් කඳුළු හැලුව රාජිත අවතාර නැගිට හිටන්

  4. Rohan says:

    Puthano Thaththa wagei

  5. Dhammika says:

    මොකක්ද මේ පංච නින්දා ව මම නම් අහල නෑ. මේ පේජ් එකේ සිංහල හරිම සවුත්තු යි

  6. Sura says:

    නැව් ගිලපු, බාල බෙහෙත් ගෙන්නල, අසරණ ලෙඩුන්ගෙ අසරණකම විකුණල කෝටිගණනක් ගසා කාපු කුණු දතාගෙ ම වැඩක් තමා මේක.

  7. yvonne- chula says:

    sajith and muderius father same

  8. NAK says:

    Okata thamai kiyanne yana yaka korahath bindagena yanawa kiyala.

  9. Ravi says:

    මුන් දෙන්නම බබාල . අනෙය් පව් . කිරි බෝතලයක් ඉක්මනට ගේන්න .

  10. David Milli-banda says:

    Kaala warella……………

Main News