ඇප කැන්සල් වුවත් රාජිත නොසැලෙයි.. වහාම ලෙඩ වෙයි.. ඉක්මනින්ම රෝහලකට..

May 13, 2020 at 2:10 pm | lanka C news
ඇප කැන්සල් වුවත් රාජිත නොසැලෙයි.. වහාම ලෙඩ වෙයි.. ඉක්මනින්ම රෝහලකට..

කොළඹ මහාධිකරණය විසින් ඇප අවලංගු කරන ලද හිටපු ඇමැති රාජිත සේනාරත්න වහාම රෝහල් ගත වීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින ඔහුට සමීප ආරංචි මාර්ග වාර්තා කරයි.

මෑතක දී හෘද සැත්කමකට භාජනය වූ නිසා ඔහුට බන්ධනාගාර රෝහලට හෝ වෙනත් රෝහලකට ඇතුළුකිරීම බන්ධනාගාර වෛද්‍යවරුන්ට අනිවාර්යෙන්ම අවසර දීමට සිදුවනු ඇතැයි ඔහුගේ නීතිවේදීන් පෙන්වා දී ඇත.

ඒ අනුව දැනටමත් ඊට අදාල වෛද්‍ය වාර්තා ඇතුළු ලේඛන සකස් කරගෙන අවසන් යයිද වාර්තා වෙයි.

එමෙන්ම ඇප අවලංගු කිරීමට විරුද්දව එරෙහිව ඉහළ අධිකරණය පෙත්සමක් ගොනු කිරීමට ඔහු කටයුතු කරමින් සිටී.

78 views

75 Comments to “ඇප කැන්සල් වුවත් රාජිත නොසැලෙයි.. වහාම ලෙඩ වෙයි.. ඉක්මනින්ම රෝහලකට..”

  1. මේ බිමේ කිසිදු පව් කාරයකුට සමාවක් නොමැත. එකට හොදම උදා. රදා පෙු්මදාස සහ මිලෙජ්ජ පිරිභාහරන්. මේ මුසලයාත් අපායටම පල

    • nimalsiri says:

      okata palamuwenma biliwuna ekaa ara asarana demala ayawa maraapu eta sekillakwage hitapu catholika ura
      pundaaranaayakayaneda vishwa shakthi?uta kohomada osee koreya wede deepuheti umbata mathakada?

  2. Kgs basnayake says:

    I heard this time he is filing the case with the help of high profile legal team led by Mr Sumanthiran.
    Sumanthiran in an interview he said curfew is illegal that is one of the reason why he fights to recall parliament. He also made it clear that he support federal. So we can understand Sajith/Ranils plans. I hope Sumanthiran will now keep his mouth shut on curfew matters as the courts recently issued a verdict that curfew is legal.
    Another matter recent court decisions will give a good warning to everyone who believes lying and misleading are their fundamental right.

  3. ගරු අපේම ජනාධිපතිතුමණි සිරිලංකාවේ නවන නීතිය සෘජු කරවන්න. නැතිනම් ගොංජා නැමැති උගත්කමක් නැති පෙලතක් නැති හැදියාවක් නැති බොරු කොන්ඩෙන් තට්ටයා වසාගෙන සිට්න වසලයාටත් සර් කියලා අමතපු නීතිධරයන් සිටින ස්ථානයක් ශුි ලංකාව කියන්නේ. මේ පාපතරයාට නීතිව කුියාත්මක කර නිසි දඩුවම් ලබා දෙන්න.

    • හරි කැට says:

      සෘජු කරවගන්න තිබ්බා ඔයා අද හවස අපේ ගෙවල් පැත්තේ ආව නම්. ගොන් වස්සා නීතියේ සෘජු කරවන්න දෙයක් නැහැ, නිතිය ක්‍රියාත්මක කරන ආයතන ස්වාධින විය යුතුයි. ගෝටා ආවට පස්සේ ස්වාධින පොලිස් කොමිසම කෝ ?

      • Rata Wenuwen says:

        ඕකාට ඔච්චර සැරෙන් බනින්නෙපා බං.
        පව්නෙ. අහිංසක වහලෙක්නෙ. පහුගිය දවස්වල ඕකුං රුපියල් සීයෙ සාඩින් කාල ඌෂ්නෙට මඣ්ඣං වෙලා ඉන්නෙ.

        • ඩ්ෂුම් says:

          අනුන්ගෙ නම් හොරකන් කරන්න එපා වල් බල්ලෝ තොගෙ ජාතකේ හවුලේ උනාට අනිත් එවුන් පලි නෑ පරයෝ

          • කල්‍යාන says:

            අඩන්නෙපා සුදුමැනිකේ මා ඔබ ලගමයි ඉන්නේ. 🤣🤣😃. උඹල මෙතන මෝඩ තර්ක දදා රගපු කාලෙ ඉවරයි මෝඩ සාඩිං බයි ආලපාලුවො.

      • කිරියා says:

        Guu & Pee පොන්නයෝ පොලිස් කොමිෂන් තියෙන කාලේ තොපේ ගොංජා පොලිසිය රන් කලා නේද පරයෝ එතකොට කොමිසම කොහෙද තිබුනේ
        පාර්ලිමේන්තුව විසුරෙව්වට පස්සේ කොමිසම විසිරෙනවා මැටි හරකෝ

  4. anzar says:

    ම්නිසුන්ගේ කැමැත්ත මෙම කො‍මෙන්ට් වලින්ම පේනවා
    නමුත් වැඩ කරන විරැවා ගහන ෙග්ම බලාෙගන ඉන්න ?
    සහල් ? සීනි ? පරිප්පු ? සැමන් ? සි ෙමන්ති ? ෙකාටින්ම සියලුම බාන්ඩ කිසිම අවුලක් නැ මැෙරන්න අපට රටක් තිෙයනවා ඒ අැති

    • Alapaluwa says:

      හා හා ඔහොම කියන්නෙපා. කොරෝනා ආවනෙ. එහෙම නැත්නම් රට අද දිවියලෝකයක්.

      • ඩිෂුම් says:

        අනුන්ගේ නම් හොරාකන්නෙ නැතුව තොගෙ නමින් වර නමක් නැති පොන්සියා

      • කිරියා says:

        ඔව් සුරපුරයක් තමයි Guu & Pee JVP ගල් මූසලයො හවුලේ වැනසුවේ

        උඹ වගේ පුක විකුනන සක්කිලි ඒව දන්නෙ නෑ

  5. HELAYA says:

    Covid-19 Kiyala Pettiya Seal Karala Poranuwata Dammoth Hondai oon.

  6. Ranjith Liyanage says:

    මේ පාපතරයා ට හදවතක්‌ තියනවද? අපායෙ රෝහල් නෑ. බුදු බණේ හැටියට මෙලොව දී පව් පලදෙනවා.

  7. RH says:

    Call Muruththettuwa and get some blessings.

  8. Gini says:

    Every Srilanken politicians get sick when they have to go to jail. Ridicules. Should be a system to see if the person is really sick or not. Incase if he gets the bail out then sickness is finish immediate idiots. 🏨 not hire the jail, if he or she has done wrong.

Main News