ඇප නැතිව හිරබත් කන්න ලෑස්ති වෙන්නැයි ආණ්ඩුවේ බලවතෙක් ඇලෝසියස්ට දන්වයි..

January 10, 2018 at 12:08 am | lanka C news
ඇප නැතිව හිරබත් කන්න ලෑස්ති වෙන්නැයි ආණ්ඩුවේ බලවතෙක් ඇලෝසියස්ට දන්වයි..

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර වංදචාව සදහා චෝදනා එල්ල වී සිටින පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස් ඉදිරියේදී මාස 09ක පමණ කාලයක් රක්‍ෂිත බන්ධනාගාරගත වනු ඇති බව රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් හිරු පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

ඇප නැතිව මාස 09ක් රක්‍ෂිත බන්ධනාගාර ගතවීමට සූදානමින් සිටින්නැයි රජයේ ප‍්‍රබලයෙකු විසින් ඇලෝසිටස්ට මේ වන විටත් දන්වා ඇති බවද එහි සදහන්ය.

බැදුම්කර කොමිසම විසින් නිර්දේශ කර ඇත්තේ අර්ජුන් අලෝසියස් ඇතුළු තිදෙනෙකුට අල්ලස් කොමිසම මගින් නඩු පැවරිය යුතු බවයි.

18 views

7 Comments to “ඇප නැතිව හිරබත් කන්න ලෑස්ති වෙන්නැයි ආණ්ඩුවේ බලවතෙක් ඇලෝසියස්ට දන්වයි..”

  1. Maama says:

    Ohh Noo..
    Prison hospitals thiyenne mokatada ? huhu…

  2. Yasantha says:

    අධිකරණය මාර ස්වාධීනයි කියල මගේ මුලු සර්වාංගයටම දැනෙනවා!

  3. Jonaa'S Brother says:

    ඉවසුම් නැති තදබදයකි බැඳුම් කරේ,
    සිතුවෝ රොත්ත ඩැහැගන්නට කල්ල මරේ,
    පලමු රවියා මාට්ටු කල වඳයා ගිරේ,
    කැරකී ඇවිත් පච වළඳේ ගැට්ට කරේ

  4. indunil says:

    okkoma kunu beruwela bokkata?

  5. Donald Isuru Wilegoda says:

    Hon PM will never let this happen.

  6. Kings says:

    යහපාලනේ ඇමතිල දැන් නඩුත් අහනව වගේ.

Main News