ඇප ලැබුනත් රාජිතට ගැලවීමක් නෑ.. ගජයා රූමි මොහොමඩ් රහස් පොලීසියට බාර වේ…

December 31, 2019 at 9:20 am | lanka C news
ඇප ලැබුනත් රාජිතට ගැලවීමක් නෑ.. ගජයා රූමි මොහොමඩ් රහස් පොලීසියට බාර වේ…

රාජ්‍ය ඖෂධ සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොසඩ් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර වී තිබේ.

බාර වීමෙන් ඔහු රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුවට සහභාගී වූ පුද්ගලයන්ට මුදල් ගෙවූ බවට ඔහුට චෝදනා එල්ල වී ඇත.

එමෙන්ම ඔහු හිටපු ඇමැති රාජිත සේනාරත්න අතිශය සමීප හිතවතෙකි.

ඔහුගෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වූ අවස්ථාවේ ඔහු මෙසේ අධිකරණයට භාර වී ඇත.

127 views

16 Comments to “ඇප ලැබුනත් රාජිතට ගැලවීමක් නෑ.. ගජයා රූමි මොහොමඩ් රහස් පොලීසියට බාර වේ…”

  1. Rajan says:

    Guys, please get ready for the Parliamentary elections. The present Gov do not have the majority in the Parliament.
    Gota getting popular day by day. However, the bunch of minsters and deputies getting unpopular day by day.
    We don’t care Rajitha. Please wok to achieve the Presidents vision and reduce the cost of leaving. Try to convince the voters who voted Sajith during last election to vote to Photowa in next election.

    • Amda says:

      ඔය එක එක එවුන්ගෙන් වැඩක් නෑ…මේ සක්කිලි කාලකන්නි නරියව අවුරුද්ද ලබන්න කලින් හොස්පිට්ල් එකේවත් තියන්නෙ නැතුව ගෙදර යවපු එකාට නම් හෙන ගහනවා……….ඒක කලේ මහින්ද උනත් ඒක එච්චරයි.

      අනික අර මුරුත්තෙට්ටුවෙ හාමුදුරුවො..යම් කිසි පැහැදීමක් තිබුනානම් ඒක ඉවරයි.

      මුන් කොයි පැත්තෙ හිටියත් පරිස්සම් කරනවානම් මුන් ජනතාවට කරපු වැරදි වලට දඬුවම් ලබන්නෙ කොහොමද????
      මේකටද අපි මෙච්චර නැහිලා මුන්ව පත් කර ගත්තෙ???

      ජනාධිපතිතුමනි…ඔබ තුමා අධිකරනයට ඇඟිලි ගහන්නෙ නෑ කියල දන්නවා…ඒත් ජනතාව වෙනුවෙන් තීරණ ගන්න තියෙනවානම් ගන්න..අපි ඔබතුමා පිටුපසින් ඉන්නවා.

      • damian says:

        ඔබ UNP කාරයෙක් නේද ? යමපාලන Unp ගොබ්බයො වගෙ නීතියෙන් පිට ගිහින් සාක්කි , චෝදනා නියමිත පරිදි නැතුව පෝලිමේ රිමාන්ඩ් කර නිකං සවුත්තු වෙන්නෙ නෑ මේ ආණ් ඩුව​.
        චෝදනා ගොනු කිරීමේ නීත්‍යනුකූල ක්‍රමයක් තියෙනව​.

      • රටවැසි says:

        සම්පූර්ණයෙන් ම එකඟයි .

      • Alapaluwa says:

        අපිට තවමත් හරියට මේ මිනිසුන් හඳුනාගන්න බැ.මොකා හරිද මොකා වැරදිද කියලා අනේ අම්මපා මේ දේශපලුවොනම් සතපහකට විස්වාසකරන්න බැ.අංක මහින්දත් හොඳ වැඩ්ඩානේ බලමු අවසානයේදී මොකක්ද වන්නේ කියා එක සැනසීමක් තිබෙනවා එයනම් අපිට දැන් හොඳ මාද්‍යනාලිකා තිබෙන එක.කිසිවෙකුටත් කිසිවක් හංගන්න බැ අදකාලේ!

  2. ගමරාළ says:

    අහමඩ් ලා මොහොමඩ් ලා ඇරෙන්න මුගෙ ලග සිංහල එකෙක් ඇත්තෙම නැද්ද ??? ඔක තමා හෙතුව මුන් සිංහල ජාතියට, බුදු දහමට කෙලවන්න හදන්නෙ.

    මෙ වගෙ ජාතියක් ජම්මයක් නැති පාහරයොන් ට මරන දඩුවම ලබාදෙන්න ඔන.

    • Nobee Perera says:

      wealth robbers of Sri Lanka Aryan Country.Rishard Badudeen, Hakeem and their party all WEALTH ROBERTS of Sri Lanka.

  3. හිච්චිමහත්තෙයා says:

    මුරුත්තෙට්ටුවෙ උන්නාන්සෙ පිරිත් නූලක් කාරිය බඳින්න cid වඩීවි මගෙ හිතේ.

  4. පොඩි බයියා says:

    රාජිතල පෙන්නල ගැලරිය චූන් කරණ අතරෙ මහ රජා කොළඹින් තව අක්කර 3ක් සිංගප්පූරුවට විකුනල. පට්ට නේ.

    • Politics says:

      Hello Podi Baiya ,,

      Can you tell us how they took the land to their country. Did they take it there or planing to develop a big manufacturing plant that can give thousands of jobs to our people.

    • Boo says:

      ලැම්බොගිනි 5කුයි රත්තරං අස්සයෝ 3කුයි එක්කලු විකුනලා තියෙන්නෙ. ඒ සල්ලි දාලලු එයාගෙ ඩුබායි ගිනුමෙ.

    • Alapaluwa says:

      මනුෂයෝ වික්කේ නැ බදුදී තිබෙන එක හැර.විකුණනවා කියන්නේ එකක් බදුදෙනවා කියන්නේ තව එකක්.මේකවත් තේරුම්ගන්න බැරිද? අනෙක රටක් දියුණුවන්න මෙවැනි ආයෝජන අවශ්‍යයි නැතිව පොල් අතුවලින් පැල්පත් හදා නගරය අලංකාර කරන්නද කියන්නේ?

  5. Angoda Buva says:

    මේ ඔක්කොම නිකන් පඩ ෂෝ විතරයි. පේනවනෙ දැන් රාජිතගෙ case එකට වෙච්ච දේ. මේකත් එහෙභම තමයි.

    ඇත්තෙන්ම රාජිතට ඇප දීම රජයේ අනු දැනුම මත උනානම් ඒක ඒ ගොල්ලො කරපු ලොකුම වැරැද්දක් වගේම 69 ලක්ෂයක් ජනතාවට කල මහා සමච්චලයක්.

    දැන්නම් ඉතිං උඹලට 2/3 තියා 1/2 වත් ෂුවර් නැහැ.

    මේක අධිකරණයෙම  තීරණයක් ඒක සමස්ත නීතියම විහිලුවට ලක් කිරීමක්.  ඒ වගේම වරෙන්තු තියෙද්දිත් හැංගිලා හිටපු එකෙකුට මෙහෙම පලමු පාරම ඇප ලබාදීම අපරාධ කරුවන්ට ලබා දුන් මහා වැරැදි පූර්වාදර්ශයක්.

    කොහොමටත් මෙච්චර දවසක් උඹල වෙනුවෙන් ලියපු මම අද ඉඳන් සම්පූර්ණයෙන්ම ඒක නවත්වනව.

    • Karma says:

      Ane paduwe hitapan jeppo. Ubala anduwak gathtoth okama thamai karanne. Ranilawa araksha karala mahindawa hire dai. Kawruth ekai. Podi ekata thamai hama neethiyama

    • AJ says:

      Angoda Buva , please read Mr. Gammanpilas article or watch derana 360 . It will give you the answers
      you look for.

      • Angoda Buva says:

        වැඩක් නැහැ AJ මේව ඔක්කොම අපිව තව දුරටත් අන්දවන්න දාන පඩ ෂෝ විතරයි.

Main News