ඇමතිකමක් ඉල්ලු රවිට එරෙහිව CID බැදුම්කර නඩු දමයි..
September 14, 2018 at 1:20 pm | lanka C news
පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රවී කරුණානායක හිටපු මුදල් ඇමතිවරයාට එරෙහිව නඩුවක් පවරා තිබේ.
මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා පත්කරන ලද ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව හමුවේ අසත්‍ය තොරතුරු ලබා දුන්නේ යයි චෝදනා කරමින් මෙම නඩුව පවරා ඇත්තේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේය.
ඒ අනුව අධිකරණය විසින් කැදවන ලද දිනයක එහි පෙනී සිටීමට රවි කරුණානායක මහතාට සිදු වෙයි.
තමනට ඇමතිකමක් ලබා දෙන ලෙස මෑතකදීද කරුණානායක මහතා ජනාධිපතිවරයා හා අගමැතිවරයා මුණ ගැසී ඉල්ලා සිටි බව වාර්තා විය.
Jampare andinna laasthi wela inna.
කල කල දේ පල පල දේ කියන්නේ මේවට තමා
කරුපෝ අඳිමුනේද ජම්පරේ !
දැන් මොහුටත් සිරගෙට යන්න කාලේ හරි වගේ ..මේ සේරම බොරු ෂෝ .රනිල්–.සිරාගේ රැවටිලි
අනුන්ට කල දේ තමන්ට පලදේ – අනුන් වෙනුවෙන් කල නරක ක්‍රියාවක ප්‍රතිඵල තමන් වෙත ද ලැබිය හැක
RAVEE TA JAMPARA
ANDANNA NEEDA ?
HADANNE.
Not to worry. His best friend from Attorney General department would come forward to save him as it was done in May 2015🌚🌚🌚🌚
රව් හොඳ එකෙක්. මූ කෑවෙ ගෑණි මෙලා සහ ඇගේ හනුහරේ තමයි.
රවිට ඇමතිකමි දෙන්න මෛත්‍රීපාලත් කැමති නැහැ, රනිලුත් කැමති නැහැ.
ඒ උනාට රවි Full try කරනවා. රවිම පත්තර කාරයින්ට කියල දමිම ගන්නව එයාට අද, හෙටම ඇමතිකමක් ලැබෙනව කියලා.
එතකොටම රවිගෙ හතුරො ගේම අදිනවා.
මෛත්රීපාලයි, රනිලුයි දෙන්නම රවිට උගුල් අටවනවා.
රවි පොහොටිටුවට ගන්නෙත් නැහැ.ඒකයි UNP ය කාගෙ ඉන්නෙ.
රනිල් යටිකුටිටුකාරයා. ඌ නියමෙට ගේම අදිනවා.
Ane majanyata savaya karannane.
..ane paw karrupa aiata