‘ඇමතිකමක් ගන්න එන්ජිම පස්සට හයි කරගන්න… තට්ටමට ගැහුවම දත් විසිවෙනව…’ – හිරේ දැම්ම විමල් අතින් එජාපය යලි සම්බෝල වෙයි..
February 8, 2017 at 10:33 pm | lanka C news
ඉඩම් පනත සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පැවති විවාදයේදී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අදහස් දක්වද්දී ආණ්ඩු පාර්ශවයෙන් දැඩි ලෙස බාධා එල්ල විය.
එජාප මන්ත්‍රී නලින් බණ්ඩාර දිගින් දිගටම බාධා කරද්දී මන්ත්‍රී වීරවංශ ඊට උපහාසාත්මක ලෙස ප්‍රතිචාර දැක්වීය.
‘ගොයමට අහසින් වැටෙන ජලය තණකොලවලටත් වැටෙනව. ඉතින් තණකොලත් හැදෙනව. අපි මොනව කරන්නද…
ඇමතිකමක් ගන්න නම් එන්ජින් එක පස්සට හයි කරගන්න. වොක්ස්වැගන් එකක් වෙන්න අකිල විරාජ්ගෙන් ඉගෙන ගන්න…
සමහරුන්ගෙ තට්ටමට ගැහුවම දත් විසිවෙනව. අර ඉන්නේ එහෙම කෙනෙක්…’
එහෙනම් නලින් මන්ත්‍රියා අඟ නැති අශ්වයෙක්, හැබැයි ඉස්සරින් පොඩි අඟක් දෙයියෝ මවලා, දෙයියෝ සාක්කි ඒකත් වක් වෙලා කියලා පින්ගුත්තරයා කියනවා
volkswagen gear eka koheda danne. Engima nam passata. light eaka
විමල් වැරදියි.
“ලොල්කිල” ඉන්නේ “giving end” එකේ. “ලොක්කා” තමයි “receiving end” එකේ ඉන්නේ.
(ලොක්කා කැමති “අරින්න” නෙමේ “ඇරවගන්න”).
Well done, HOMOSEX Team highlighted as they distroy country
මේ උජාරුවට දාල තියෙන හෙඩිම කියා පාන්නේ,මොහුගේ නුගත්කම කම හා වැදගත් සභාවකට ඇති නුසුදුසු කම නොවේද?
වැදගත් මහතමයන්ට වැදගත් විදියටත් නොවැදගත් පහත් මිනිසුන්ට ඔවුන්ට ගැලපෙන ආකාරයටත් සන්නිවේදනය කිරීම ඉතාම වැදගත් .නැතිනම් ඔවුන්ට අප ප්‍රකාශ කරන දේ නොතේරේ .
බෝලාගේ අගමැතියා පාර්ලිමේන්තුවේ යන්නේ කොහෙද ඇහුවාම මල්ලේ පොල් ජාතියේ හා ඒ උත්තරත් රස්තියාදුකාර බාශාවෙන් දෙනවනම් ඒ කතා කරන ශෛලිය මරිය කඩේ ශෛල්‍ය නම් ඔවුන්ට කතා කරන්න ඕනා ඔවුන්ට තේරෙන බාශාවෙන් නොවේද ?
නලින් බණ්ඩාර කියන අපතයා කතා කරණ විදිය අපි දැක ඇත විමල් ඒ පුද්ගලයාට හොඳින්ම තේරෙන බාශාවෙන් සන්නිවේදනය කර ඇති බව බොහොම පැහැදිලියි .
දැන් මම මේ ටිකක් වගේ වැදගත් බාෂාවෙන් ලිව්වේ මම කියන දේ පහදලා දෙන්න
නමුත් බොලා වගේ තක්කඩි නුගත් ලුම්පන් හැත්තට වැදගත් බාෂාවෙන් කතා කරලා වැඩක් නෑ බොලාට වැදගත් බාෂාව කැප නෑ එක තේරෙන්නේ නෑ .අන්න එනිසයි මමත් මේ බොලාට තේරෙන බෝලාගේ පන්තියට ගැලපෙන බාෂාවෙන් ලියන්නේ .
unp කියන පක්ෂය නියෝජනය කරන්නේ මේ රටේ ලුම්පන් පන්තිය සහ වරිගේ නසාගත් කළුසුද්දන් උන් මේ රටේ ප්රබුද්ද ධහරාවේ අය නොවෙයි .බෝලාල නිකම්ම නිකන් අපත සත්ව කොට්ටාශයක් .එහෙවු උන්ට වැදගත් බාෂාව නාස්ති කිරීම අපරාදයක් .බල්ලට ඉජු ඉජු කියන්නත් හරකුන්ට හුයි කියන්නෙත් කුකුලන්ට බා බා කියන්නෙත් කෙසේද unp කාර බොලාට කතා කරන්න ඕනා බෝලාගේ මනසට වැටහෙන බාශාවෙන්
welidone surin yes yes yes yes
Superb return bro. That’s too good for that frigging moron.
Your courage is heartwarming, Wimal. This country is indebted to you. The nation is indebted to you.
Your unyielding, firm personality is an inspiration to all those who support you.
As I said before, there is a strong force behind you. I believe that you would make something constructive to make that force belonging to the NFF. Strengthening your party is a must while you are in prison. I see a great opportunity to do that at the moment. I wish you and your party best of the best.
අහස ගිගුම් දෙනු ඇසුනා
මහ පොළොවත් පණ ගැසුනා
මහ වැස්සක් වැටෙනු ඇසී
ලක්මව හිනැහෙනු පෙනුනා
හෙළබිම ජය දද නංවා
විරුවන් රට රැක දුන්නා
ඒ ගිය මඟ ගනිමින්නා
ඔබ මගෙ රට බබලන්නා
වළගම්බා පැරකුම්බා
ගැමුණු ඇතුළු නරනින්දා
රට එක සේසත් කෙරුවා
දාගැබ් මහ වැව් බැන්දා
ඉතිහාසය දිගු හින්දා
විරුවන්ගෙන් අඩු නැතුවා
ලක් මෑණිට තනියක් නෑ
රට වෙනුවෙන් ඔබ ඉන්නා
මුරකාවල් බැමි බන්දා
යදම් දමා සිර කෙරුවා
අගුල් ලිහුණ සුළු මොහොතත්
රට වෙනුවෙන් කැප කෙරුනා
ඔබ ඇරැඹු මහ සටනා
අදටත් ඔබ පණ දෙන්නා
සිරගත වූ රණකාමීන්
ලොව තව කොතෙකුත් උන්නා
නිහඬ කරන්නේ කොහොමා
රණ හඬ රට දෙදරන්නා
ඔබ නැති සබ කොයි වැන්නා
බොල් හඬවල් නිදි කිරනා
පරගැතියන් රට කරනා
යුක්තිය කොහිදෝ සිතෙනා
දිනයක් ඇත අප දිනනා
එතකම් ඔබ දුක් විඳිනා
දාගෙන සිටි වෙස් මුහුණා
ගැලවෙන දවසක් එන්නා
ජනතාවම කෙලගසනා
දිනය නොදුරු බව දැනෙනා
හදවත මගෙ වැලපෙන්නා
දැක දැක ඔබ දුක් විඳිනා
ඔටුන්න හිමි රජෙකු වෙලා
ඔබ නිදහස් වී එන්නා
අලුත් ඉරක් පායන්නා
වෙනසින් රට බබලන්නා
බොහෝ දුරක් ඔබ යන්නා
සිත තව එඩිතර වෙන්නා
සිර බිම රණ බිම වෙන්නා
රණ බිම ජය බිම වෙන්නා
වීරවංශ ඔබ වෙන්නා….
ඉතිහාසය ලියවන්නා !!!
ඔබට තෙරුවන් සරණයි, විමල්!
සිරි දළදා සමිඳු බෙලෙන්
ජය ශ්‍රී මා බෝ පිහිටෙන්
කඳ සුරිඳුත් මා නමඳින
ඔබ සුරකී දැයේ නමින් !!!
ිniyamai surin
Champa ammata digital kara gan nathuwa MY3 ekka gedara pala
Oh…. thank you. In fact this is the digital age.
Your insecurity doubles my already high confidence.
So much so, I already feel like a Presidential Hopeful! My target is 82% of the people who live in villages. After that I address others.
Without slinging mud at anybody I will show everybody how to win people’s hearts.